Oracle free tier එකේ
AMD Compute Instance
ARM Compute Instance
මේ වැඩේට ARM එක setup කලොත් මාසෙ ඉවර වෙන්න කලින් ලිමිට් එක ඉවර වෙන එකක් නැති වේවිද?
මම මේකට use කරන්න හිතාගෙන ඉන්නෙ
Docker + Portainer + Nginx Proxy Manager
එහෙම නැත්නම් AMD එක දාලා
Docker + Nginx + Certbot
වලින් වැඩේ කරන එක reliable ද?
මීට කලින් Tutorial බලලා තිබ්බට n8n use කරලා නෑ.. YT automation එකක් run කරන්න තමයි ඕනේ. මේ වැඩේට නම් ලොකු processing power එකක් ඕනෙ වෙන්නෙ නෑ. ඊට අමතරව n8n ඉගෙනගන්න use කරන්න ඕනේ..
ARM වල cpu එක 7 days වගේ <10% idle තිබ්බොත් server එක auto remove වෙන්න පුලුවන්ද? (මේක Gemini තමයි කිව්වෙ)