EPF පාඩුව මිලියන 39000ක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,008
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අවුරුද්දෙ ස්ටොක්මාකට් බැහැපු නිසා පාඩුව මිලියන 39000ක් කියල අද ප්‍රවෘත්තිවල කිව්ව.


    The country’s largest retirement fund, the Employees’ Provident Fund (EPF), which is under the custodianship of the Central Bank, posted a market loss of approximately Rs.39.08 billion, at the end of first-quarter 2020.
    http://bizenglish.adaderana.lk/epfs-listed-equity-portfolio-down-by-rs-39-bn-end-of-1q-2020/

    So far, the EPF has invested Rs.84.05 billion in 83 listed equities. As at the end of first-quarter 2020, its market value has reduced to Rs.44.97 billion. Accordingly, the EPF has lost a staggering Rs.39.08 billion by investing in the stock market.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ‍රෑ වැටුනු වලේ මහ දවාලෙත් වැටෙනව යකෝ. Treasury Bills වල නැතුව stock market එකේ invest කරන්නේ වවාගෙන කන්න ඕනේ හින්දා බන්. ඕව්වා මැනේජ් කරන උන් පොල් ගානවද දන්නේ නෑ. :baffled:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,008
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ‍රෑ වැටුනු වලේ මහ දවාලෙත් වැටෙනව යකෝ. Treasury Bills වල නැතුව stock market එකේ invest කරන්නේ වවාගෙන කන්න ඕනේ හින්දා බන්. ඕව්වා මැනේජ් කරන උන් පොල් ගානවද දන්නේ නෑ. :baffled:
    ස්ටොක් මාකට් එක වැටෙනකොට උන් බුදි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය සෙල්ලම දැන්වත් නැවැත්තුවෙ නැත්නම් ජොබ්1න් අයින් වෙද්දි ලැබෙන දේකුත් නැති වෙලා යනවා.. ට්‍රිලියනේකින් 5%ක් තමා ඉන්වෙස්ට් කරල තියනවා කියන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,739
    113
    කබ්‍රාල් වියත් මගේ සල්ලි ග්‍රීසියේ දාලා කෙලෝගත්තා ...ඒවා ලැබුණද ?
    images.jpeg

    Ajith Nivad Kabral