EPF / ETF ගැන දැන ගන්න ඕනි

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    EPF / ETF ගැන දැන ගන්න ඕනි

    EPF / ETF ගැන දැන ගන්න ඕනි මම අවුරුදු 4 අසන්න කාලයක් පුද්ගලික සමාගම වැඩ කරා දැන් ඉන් ඉවත් වෙන්න තීරණය කලා,

    EPF 12%
    ETF 3% සැම මසකම කපාගෙන තියෙනවා Salary එකෙන්

    මට ඉවත්වීමේදී ලබා ගත හැකි මුදලක් තිබේද ? එය ලබා ගන්නේ කොහොමද ?
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    කම්කරු දෙපාර්තමේන්තුවට කිව්වා නං ඕක නිරවුල් කරලා දෙනවා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    55ට අඩුයිනම් ගන්න බෑ නේද? අස් වෙනකොට B ෆෝරම් එක කියල එකක් තියෙනවා, එක මතක ඇතුව ඉල්ලගන්න, එක අලුතෙන් යන තැනට දෙන්න ඕන.
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Generally, EPF ganna behe retire wenakan... but thawa conditions tiyenawa,,, uba rata yanawanam PR wage aran mehe jobs karannehe kiyala decide karala, accident or mokakhari wela disabled wela job karanna beri wenawanam, etc. EPF ganna puluwan.... Genu kenektanam marry karaddith ganna puluwan, mama hithanne aekath set wenne marry karala job karanne nathnam.....


    EPF ekey balance eka uda housing loan ekak ganna puluwan case ekakuth tiyenawa...


    ETF ekanam awrudu 5kata serayak ganna puluwan.... habai aeka gaddi den weda karana thenin daapu salli ganna behe.... aenisa oya aluth place ekakara wedata gihin ehen ETF form submit kalaaata passe ETF claim ekak request kalaaama oya den 4years weda kala thenen daaapu sallith ekka balance eka ganna puluwan... mehema salli ekapaarak gaththama thawa awrudu 5k yanakan ETF eka claim karanna behe unlesss u retired within that period....




    mey mama danna tika... den rules wenas welaada dannehe...


    1919 call karanna, eyalala EPF office eke land number ekak denawa oyata call karala details ganna puluwan... :)
     
    • Like
    Reactions: Fox Mulder89

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ETF eka witharak ganna puluwan companyen ain weddi

    EPF eken loan ganna puluwan
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    EPF / ETF ගැන දැන ගන්න ඕනි මම අවුරුදු 4 අසන්න කාලයක් පුද්ගලික සමාගම වැඩ කරා දැන් ඉන් ඉවත් වෙන්න තීරණය කලා,

    EPF 12%
    ETF 3% සැම මසකම කපාගෙන තියෙනවා Salary එකෙන්

    මට ඉවත්වීමේදී ලබා ගත හැකි මුදලක් තිබේද ? එය ලබා ගන්නේ කොහොමද ?