EPF, ETF 14%ක ආදායම් බද්දක්

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    EPF, ETF 14%ක ආදායම් බද්දක්

    විශ්‍රාම යනවිට EPF, ETF එකතුව ලක්ෂ 7ට වැඩිනම්, නව බදු පනතින් ඒ මත 14%ක ආදායම් බද්දක්
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රෙන්න පුකේ ගූ නෑති හිගන ආන්ඩුව. ඊලග පාරත් මුන්ටම දීපන්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    විශ්‍රාම යනවිට EPF, ETF එකතුව ලක්ෂ 7ට වැඩිනම්, නව බදු පනතින් ඒ මත 14%ක ආදායම් බද්දක්

    අපරාදේ බන් අරව මේවා කියකිය බදු ගහල ගාන කපන්නේ. එක පාරටම ගෙඩිය පිටින් ඔක්කොම ගත්ත නම් ඉවරනේ. එක පාරයි කුණු කතා අහන්න වෙන්නේ

    මේකේ පොඩ්ඩ පොඩ්ඩ බදු ගහන්න ගිහින් කීපාරක් කුණු කතා අහගන්නවද

    මෝඩ යක්කු
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලක්ෂ 7 ක් කියන්නේ මහලොකු ගානක්ද?... ජීවිතේ කාලෙම කඔුරල ගන්න එකටත් කෙලින හැත්ත.......
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕක ඔහොම තියෙන අතරේ දොස්තරලා ස්ට්‍රයික් කරන්ඩ වගේ ලෑස්තිය. ඒගොල්ලන්ගේ දෙවෙනි ආදයම ( චැනල් වලින් එන ආඅදායම ) ආදායම් බද්දට අහුවෙනවා,ඒක එහෙම වෙන්ඩ බෑ.ඒ ගොල්ලෝ විශේෂයි.ඒ ගොල්ලන්ව නිදහස් කලේ නැත්තම් ස්ට්‍රයික් කියලා.කාලා වරෙන්කෝ දැන් මොකද කරන්නේ? :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අපරාදේ බන් අරව මේවා කියකිය බදු ගහල ගාන කපන්නේ. එක පාරටම ගෙඩිය පිටින් ඔක්කොම ගත්ත නම් ඉවරනේ. එක පාරයි කුණු කතා අහන්න වෙන්නේ

    මේකේ පොඩ්ඩ පොඩ්ඩ බදු ගහන්න ගිහින් කීපාරක් කුණු කතා අහගන්නවද

    මෝඩ යක්කු

    eka para gediya pitin gannawane uba wahanayak wage gaddi
    uba 40laks dila wahayak gaddi 25k witara gewanne taxes
    passe thawa PAYE gewanawa, passe retire weddi mekath gewanna oni

    wena ratawal wala nam eka para loku ganak gannawa eth wahana gaddi ara wage taxes naha, ewata hariyanna benefits tiyanawa
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    eka para gediya pitin gannawane uba wahanayak wage gaddi
    uba 40laks dila wahayak gaddi 25k witara gewanne taxes
    passe thawa PAYE gewanawa, passe retire weddi mekath gewanna oni

    wena ratawal wala nam eka para loku ganak gannawa eth wahana gaddi ara wage taxes naha, ewata hariyanna benefits tiyanawa

    Na ban mama kiyanne epf ekayi etf ekayi d3kama sampurnayenma kapa gaththa nam iwarane? Podda podda ganne nathuwa.