Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Epic Lanka (Epic Technology Group) Inside Information Needed ASAP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙ ඉන්න PMlage ඉදන් අවුල්.... මෙලෝ මගුලක් තේරෙන්නෙනෑ...නමට විතරක් PM...ඊට හපන් ඕකෙ ඉන්න Delivery VP.... ඕන එකටයි එපා එකටයි පැන පැන සර්විස් දෙනවා හැබැයි එයාගෙන් වෙන්නඕන දේවල් කරන්නෙ නෑ. Project ගන්න පුදුම කෑදරකමක් තියෙන්නෙ ඒ උනාට deliver කරන්න යද්දි මාස ගානක් පරක්කුයි . හැබැයි ඕකේ ceoට epic තරම් මේ රටේ වෙන office නෑ වගේ.

අනිත් එක තමයි salary පට්ටම අඩුයි. අපි දන්න විදියට අනික් company වගෙ දැනටත් ඕකෙ මුකුත් අමතර allowance එකක් දෙන්නේ නෑ මෙ තියන situation එක ගැන හිතලා... මාරම ලෝබයි management එක. එහෙම බැලුවොත් අනිත් company වලින් මුන්ට ඉගෙනගන්න සෑහෙන දෙයක් තියනව බන්.

අනිත් එක ඕකේ ඉන්න hr අය උනත් ගන්න දෙයක් නෑ.. කිසිම දෙයක් හොයලා බලන්නේ නෑ..

working environment එක පට්ටම stressful. Delivery VP හින්දා තමයි ඕකේ උන් බාගෙකට වැඩිය resign වෙන්නෙ.

මල්ලි නන්ගි කියල බලෙන්ම වැඩ ගන්න සීන් එකක් තියෙන්නෙ ගෙවන ගානට වඩා.. තව විස්තර ඕනි නම් ඉන්බොක්ස් වරෙන් ..දන්න දේවල් නම් අනිවා කියන්නම් බන්

[QUOTE="eranda_a2000, post: 28252199, member: 581799"] ඕකෙ ඉන්න PMlage ඉදන් අවුල්.... මෙලෝ මගුලක් තේරෙන්නෙනෑ...නමට විතරක් PM...ඊට හපන් ඕකෙ ඉන්න Delivery VP.... ඕන එකටයි එපා එකටයි පැන පැන සර්විස් දෙනවා හැබැයි එයාගෙන් වෙන්නඕන දේවල් කරන්නෙ නෑ. Project ගන්න පුදුම කෑදරකමක් තියෙන්නෙ ඒ උනාට deliver කරන්න යද්දි මාස ගානක් පරක්කුයි . හැබැයි ඕකේ ceoට epic තරම් මේ රටේ වෙන office නෑ වගේ. අනිත් එක තමයි salary පට්ටම අඩුයි. අපි දන්න විදියට අනික් company වගෙ දැනටත් ඕකෙ මුකුත් අමතර allowance එකක් දෙන්නේ නෑ මෙ තියන situation එක ගැන හිතලා... මාරම ලෝබයි management එක. එහෙම බැලුවොත් අනිත් company වලින් මුන්ට ඉගෙනගන්න සෑහෙන දෙයක් තියනව බන්. අනිත් එක ඕකේ ඉන්න hr අය උනත් ගන්න දෙයක් නෑ.. කිසිම දෙයක් හොයලා බලන්නේ නෑ.. working environment එක පට්ටම stressful. Delivery VP හින්දා තමයි ඕකේ උන් බාගෙකට වැඩිය resign වෙන්නෙ. මල්ලි නන්ගි කියල බලෙන්ම වැඩ ගන්න සීන් එකක් තියෙන්නෙ ගෙවන ගානට වඩා.. තව විස්තර ඕනි නම් ඉන්බොක්ස් වරෙන් ..දන්න දේවල් නම් අනිවා කියන්නම් බන් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom