Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Epic Lanka (Epic Technology Group) Inside Information Needed ASAP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Irosh99" data-source="post: 28285774" data-attributes="member: 581734"><p>ඔව්..epic යන එක නම් හොද idea එකක් නෙවෙඉ වගෙ. මමත් අපෙ university sinnekgen අහලා බැලුවා. පට්ට charter කිව්වා. වෙන company නම් join වෙනකොට seasons වලට gifts, hampers එහෙම දෙනවනේ..මෙහේ නම් ආසාවට pen එකක්වත් දීලා නෑලූ හැබැයි fb, social media වල නම් සිරා පෝස්ට් දානවාලු csr, blood donations, orientation කියලා..මාත් ගිහින් බැලුවා pages. සෑහෙන පෝස්ට්නම් තියනවා. කට්ටිය නම් කියන්නේ බොරුවට පෙන්නනවා කියල company එක හරි හොදයි කියලා. Awards පිටිපස්සෙ යනවලු හරියට.</p><p>මගේ මල්ලි කෙනෙක් කොවිඩ් කාලේ join උනා ඕකට ucsc එකෙන්. උන්ට office එන්න කියල බල කරලා ගෙන්න ගත්තලු..campus වහලා තියෙද්දි, මිනිස්සුන්ට කොවිඩ් හැදෙද්දි තමන්ගෙ employeesla ගැන හිතන්නෙ නැතුව ඕනි මගුලක් කියලා office අඩගහනවනම් ඒ company ගැන මොන කතාද.අනිත් එක තමයි මේ දවස්වල සෑහෙන්න social media marketing කරනවලු. මමත් හොයලා බැලුවා. Double the value as a software engineer, salary gana, work from home වගේ කතා නම් දාලා තිබ්බා. හැබැයි campus එකේ එවුන්ගෙන් එහෙන් මෙහෙන් හොයලා බැලුවම මුන් මේ social media wala market කරන්නේ මිනිස්සු ඇදගන්නලු. ඇත්තටම බන් මොලේ කල්පනා කරලා බැලුවොත් leading companies ඔච්චර advertising මත්තෙම මැරෙන්නෙනෑනේ. ඕකෙ වැඩකෙරුව Campus එකේ seniorsla recommond කරන්නෙත් නැති හින්දා salaryth අඩුයි කියලා කියන හින්දා මම හිතාගත්තා බන් මේ company එකට යන්නෙ නෑ කියල.</p></blockquote><p></p>
[QUOTE="Irosh99, post: 28285774, member: 581734"] ඔව්..epic යන එක නම් හොද idea එකක් නෙවෙඉ වගෙ. මමත් අපෙ university sinnekgen අහලා බැලුවා. පට්ට charter කිව්වා. වෙන company නම් join වෙනකොට seasons වලට gifts, hampers එහෙම දෙනවනේ..මෙහේ නම් ආසාවට pen එකක්වත් දීලා නෑලූ හැබැයි fb, social media වල නම් සිරා පෝස්ට් දානවාලු csr, blood donations, orientation කියලා..මාත් ගිහින් බැලුවා pages. සෑහෙන පෝස්ට්නම් තියනවා. කට්ටිය නම් කියන්නේ බොරුවට පෙන්නනවා කියල company එක හරි හොදයි කියලා. Awards පිටිපස්සෙ යනවලු හරියට. මගේ මල්ලි කෙනෙක් කොවිඩ් කාලේ join උනා ඕකට ucsc එකෙන්. උන්ට office එන්න කියල බල කරලා ගෙන්න ගත්තලු..campus වහලා තියෙද්දි, මිනිස්සුන්ට කොවිඩ් හැදෙද්දි තමන්ගෙ employeesla ගැන හිතන්නෙ නැතුව ඕනි මගුලක් කියලා office අඩගහනවනම් ඒ company ගැන මොන කතාද.අනිත් එක තමයි මේ දවස්වල සෑහෙන්න social media marketing කරනවලු. මමත් හොයලා බැලුවා. Double the value as a software engineer, salary gana, work from home වගේ කතා නම් දාලා තිබ්බා. හැබැයි campus එකේ එවුන්ගෙන් එහෙන් මෙහෙන් හොයලා බැලුවම මුන් මේ social media wala market කරන්නේ මිනිස්සු ඇදගන්නලු. ඇත්තටම බන් මොලේ කල්පනා කරලා බැලුවොත් leading companies ඔච්චර advertising මත්තෙම මැරෙන්නෙනෑනේ. ඕකෙ වැඩකෙරුව Campus එකේ seniorsla recommond කරන්නෙත් නැති හින්දා salaryth අඩුයි කියලා කියන හින්දා මම හිතාගත්තා බන් මේ company එකට යන්නෙ නෑ කියල. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom