Epson POS printer Help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මචන්ල මම Epson POS printer එකක් ගත්ත barclays එකෙන් .

    28516S.jpg

    Product
    Printer-Epson Tm-T82-312 Thermal

    Paper Dimensions
    Width: 79.5 ± 0.5 mm (3.13” ± 0.02”) Diameter: 83 mm (3.27”) maximum

    Paper Thickness
    0.06 to 0.07 mm (0.002” to 0.003”)

    Paper Type
    Thermal roll paper

    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28516&eq=&Tp=

    මේකත් එක්ක එකක් ලැබුන Paper roll ඒකෙන් කරපුව තිතට වැඩ. හොදටම print වෙනව. ඒත් ඒ රෝලෙන් testing bills 5ක් විතර ගහන්න පුලුවන් උනේ, ඔක්කොම testing ඉවර නෑ.

    test print කරන්න ගහපුව (Printer default details) මාගල් වගේ print වෙලා රෝල ඉවර උනා. පස්සෙ කඩෙන් වර්ග දෙකක රෝල් දෙකක් ගේනාව. මේවයෙ Type Thickness Dimensions කියල ඉල්ලන්න බෑ. පොත් කඩවල් වල ඉන්න උන් දන්නෙ නෑ. ඒව ගහලත් නැනෙ.

    shine paper රෝලයි rough paper රෝලකුයි ගෙනාව. rough paper එකේ print වෙන මුකුත් පේන්නෙ නෑ shine paper එකේ ලාවට print වෙනව ඒත් ඒක හොදටම මදි.

    Paper-Thickness Lever එකක් නෑනෙ. කොහොමද හදන්නෙ. එහෙම නැත්නම් හරියන paper rolls හොයාගන්නෙ කොහොමද? කොහොම කියලද ගන්න ඕනෙ. දැනට මේ තියෙන paper rolls වලින් පේන විදියට print කරගන්න බැරිද? හදාගන්න උදව්වක් දෙන්නකෝ. 10+ දෙන්න හැමෝටම. 100 ක් තියෙනව
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    rough paper එන්නේ නෑ ඕවට. rough ඒවා දාන්න එපා. shine paper එකක් එන්නේ. මම හිතන්නේ උබ shine එකේ අනිත් පැත්ත දාලා print වෙන්න. පැත්ත මාරු කරලා බලපන් හරියන්න ඕනේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    උන්ටම ගිහින් කියපන් සීන් එක. උන් ගාව ඇතිනේ රෝල් :confused:
    රෝල වෙනුවෙන් කොලබ යන්න බෑ බන් :(

    rough paper එන්නේ නෑ ඕවට. rough ඒවා දාන්න එපා. shine paper එකක් එන්නේ. මම හිතන්නේ උබ shine එකේ අනිත් පැත්ත දාලා print වෙන්න. පැත්ත මාරු කරලා බලපන් හරියන්න ඕනේ.
    කඩෙන් අගල් 3 රෝල් කිව්වාම මේ වර්ග දෙක (rough and shine) පෙන්නුව. මම උන්ගෙ මැසිම පෙන්නල මේකට දාන ඒව දෙන්න කියල දෙවෙනිපාර ගත්තෙ එතකොට තමා shine එක දුන්නෙ. නෑ මචෝ පැත්ත හරි කීප පාරක්ම බැලුව. :baffled: 10+ thx :cool:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    රෝල වෙනුවෙන් කොලබ යන්න බෑ බන් :(

    කඩෙන් අගල් 3 රෝල් කිව්වාම මේ වර්ග දෙක (rough and shine) පෙන්නුව. මම උන්ගෙ මැසිම පෙන්නල මේකට දාන ඒව දෙන්න කියල දෙවෙනිපාර ගත්තෙ එතකොට තමා shine එක දුන්නෙ. නෑ මචෝ පැත්ත හරි කීප පාරක්ම බැලුව. :baffled: 10+ thx :cool:

    උඹ කොළඹ නෙවෙයිද :confused: ඔය රෝල් සාමාන්‍යයෙන් එන්නේ gold colour cover එකක. ඕවයේ thickness එක නම් වෙනසක් නෑ මචෝ. මොකක්හරි වෙන අව්ලක් තියෙන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    උඹ කොළඹ නෙවෙයිද :confused: ඔය රෝල් සාමාන්‍යයෙන් එන්නේ gold colour cover එකක. ඕවයේ thickness එක නම් වෙනසක් නෑ මචෝ. මොකක්හරි වෙන අව්ලක් තියෙන්නේ.
    මම ගම්පහ. gold color cover එක තම shine එක තිබ්බෙ. ඒකෙ print වෙන්නෙ ගොඩක් ලාවට. පේන නොපෙනෙන ගනන්. :dull:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මමත් ඕකම ගත්තා. මට නම් අවුලක් උනේ නෑ. කඩේ තිබුන රත්තරන් පාට කොලයකින් කවර් කරපු එකක්. ඒක නම් වැඩ කලා. බ්‍රෑන්ඩඩ් එප්සන් පේපර් රෝල් ගන්න ගියොත් නම් බිල් එකටත් රු. 5 ක් විතර චාජ් කරන්න වෙයි.

    ආ...
    කියන්න බැරි උනා
    අර... බස් ටිකට් මැෂින් එකට දාන එකත් මට එළටම සෙට් උනා..
    :yes:
     
    • Like
    Reactions: MihiCherub

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බස් ස්ටෑන්ඩ් එකක් ගාව තියෙන කඩේකට ගිහිල්ලා..... බස් ටිකට් මැෂින් වලට දාන රෝලක් ඉල්ලපන්..... ඒක තර්මල්...... :yes:
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මමත් ඕකම ගත්තා. මට නම් අවුලක් උනේ නෑ. කඩේ තිබුන රත්තරන් පාට කොලයකින් කවර් කරපු එකක්. ඒක නම් වැඩ කලා. බ්‍රෑන්ඩඩ් එප්සන් පේපර් රෝල් ගන්න ගියොත් නම් බිල් එකටත් රු. 5 ක් විතර චාජ් කරන්න වෙයි.

    ආ...
    කියන්න බැරි උනා
    අර... බස් ටිකට් මැෂින් එකට දාන එකත් මට එළටම සෙට් උනා.. :yes:
    රත්තරන් පාට කෝලේ තියෙන එක තමා ගෙනාවෙ ඒකෙන් ප්‍රින්ට් කරන ඒව පේන්නෙ නෑනෙ. බස් ටිකට් මැසිමට දාන අගල් තුනේ ඒව තියෙනවද? හෙට ඒකක්වත් ගෙනත් දානව :confused: සැම්සුන්ග් එක ගත්ත නම් ඉවරයි වගේ. අනික මගෙ paper කියන බල්බ් එක දැන් පත්තු වෙන්නෙත් නෑ. :baffled: 10+ thx
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    රත්තරන් පාට කෝලේ තියෙන එක තමා ගෙනාවෙ ඒකෙන් ප්‍රින්ට් කරන ඒව පේන්නෙ නෑනෙ. බස් ටිකට් මැසිමට දාන අගල් තුනේ ඒව තියෙනවද? හෙට ඒකක්වත් ගෙනත් දානව :confused: සැම්සුන්ග් එක ගත්ත නම් ඉවරයි වගේ. අනික මගෙ paper කියන බල්බ් එක දැන් පත්තු වෙන්නෙත් නෑ. :baffled: 10+ thx
    බල්බ් එක පත්තු වෙන්නෙ නැත්නම් පොඩ්ඩක් බලපන් ඩස්ට් එක කියෙනවද දන්නෙ නෑ. බස් ටිකට් පේපර් එක සෙට් වෙනවා. යුරාජ් ලඟ තියෙනව කිවුවනේ. පොඩ්ඩක් අහල බලපන්.
     
    දෙපැත්ත මාරු උනේ නෑ නේද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    බල්බ් එක පත්තු වෙන්නෙ නැත්නම් පොඩ්ඩක් බලපන් ඩස්ට් එක කියෙනවද දන්නෙ නෑ. බස් ටිකට් පේපර් එක සෙට් වෙනවා. යුරාජ් ලඟ තියෙනව කිවුවනේ. පොඩ්ඩක් අහල බලපන්.

    දෙපැත්ත මාරු උනේ නෑ නේද?
    නෑ බන්. අර ගත්තෙ පෙරේද අදයි එලියට ගත්තෙ. නෑ මචන් පැත්ත මාරු වෙලා නෑ දැන් ආයිත් බැලුව. කොලේ හරියට ගෑවෙන්නෙ නෑ වගේ බන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    බස් ස්ටෑන්ඩ් එකක් ගාව තියෙන කඩේකට ගිහිල්ලා..... බස් ටිකට් මැෂින් වලට දාන රෝලක් ඉල්ලපන්..... ඒක තර්මල්...... :yes:

    උඹ මේ ලග පාත ඉන්නවා නම් වරෙන් එකක් දෙන්නම්..... බස් එකේ ඈති බඩු..... :D
    එල හෙට උදේට තමා. අපරාදෙ හිටිය ගන්න තිබ්බ. මේ අගල් තුන තියෙනවද? :dull: මම කරන් තියෙන පේපර් රෝල් ඔරිජිනල් එකට වඩා මිලිමීටර් ගානක් අඩුයි.. :confused:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ප්‍රින්ටර් ගැන නම් දන්නේ නෑ බන් මොකක් වත් අව්ලක් නම් උන්ටම කියල බැලුවොත් නරකද :dull: