Equestrian riders say horses might be spooked by sumo statue

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාවේ අසුන් පැන්නවීමේ ක්‍රීඩිකාව තරඟ කරද්දී බාධක 11 කින් 7ක් පමණයි සම්පූර්ණ කල හැකි වුයේ, අනෙත් බාධක අසලදී අශ්වයා බාධක මතින් පැනීම ප්‍රතික්ෂේප කළා.හොඳින් පුහුණු කල ඔලිම්පික් මට්ටමේ අශ්වයන් තරඟ වැදීම ප්‍රතික්ෂේප කලේ ඇයි?

    අලුත්ම වාර්තාවක සඳහන් අන්දමට සත්‍ය සුමෝ ක්‍රීඩකයන්ගේ පෙනුමට සමාන රූප බාධක අසල සවිකර ඇති නිසා අශ්වයන් භීතියට පත්ව බාධක මතින් පැනීම ප්‍රතික්ෂේප කර ඇත යනුවෙන් චෝදනා එල්ලවෙමින් පවතියි.

    Equestrian riders say horses might be spooked by sumo statue

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    එකත් වෙනඩ පුළුවන් සිරාවට ටික දෙනෙක්ට එහෙම උනා. නැත්තම් බන් මෙච්චර ප්‍රක්ටිස් කරලා එන උන්ට ටයිමින් වලට ඔය අශ්වයා පන්න ගන්ඩ බැරිද?
    හැබැයි මැටිල්ඩා නම් කිව්වේ එයාගේ වැරැද්දෙන් උනේ කියලා. පන්නව්වා ලග වැඩියි කියලා. අනේ මන්දා