Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Equity fund (Unit trust) වල ආයෝජනය - මගේ අද්දැකීම (NDB Wealth, First Capital, CAL)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැනට කාලයක ඉඳන් unit trust - money market fund වල invest කරනව. NDB Wealth, First Capital, CAL තුනේ unit trust accounts තියෙනවා. (CAL නම් ලඟදි පටන් ගත්තේ) දැනට මාසෙකට වගේ කලින් හිතුනා Equity fund එකකත් සල්ලි දාලා බලන්න. ඉතින් මම ඔය investment bank තුනේම equity funds වල 5000 ගානේ දැම්මා. මම වෙන වෙනම කියන්නම් මාසෙකට විතර පස්සේ කොහොමද fund එක perform කරලා තියෙන්නේ කියලා. (මම expert කෙනෙක් නෙමෙයි මේ සම්බන්ධව, මට තේරෙන විදියට තමයි මම මේක ලියන්නේ 🫠)

Note: Equity fund එකක invest කරන එක money market fund, fixed income fund වල invest කරනවාට වඩා ගොඩක් වෙනස් කියලා.

# Money market short term investment විදියට සලකන්න පුළුවන්, හැබැයි equity fund වල සල්ලි කාලයක් තියන්න ඕන. (First Capital එකේ අවුරුද්දකට කලින් fund එකෙන් withdraw එකක් කළොත් exit fee එකක් ගන්නවා කිව්ව.)

# මේ දෙකේ interest rates ගත්තම, money market වල ස්ථාවර rate එකක් තියෙනවා ඒ වගේම මේකේ invest කරන එකත් සාපේක්ෂව safe. ඒත් equity fund වල rate එක stable නෑ ඒ වගේ අපේ සල්ලි අඩු වැඩි වීම් වෙන්නත් පුළුවන්. (පහළ මම දාන්නම් මම දාපු 5000 ට මොකද උනේ කියලා, ඒක කියවනකොට පැහැදිලි වෙයි මම මේ කියන දේ.)

1. NDB WEALTH

මේකේ Equity funds වර්ග දෙකක් තියෙනවා. Growth fund (100% stock market එකේ invest කරන්නේ), Growth and income fund (stock market + Corporate debt වල invest කරන්නේ) relatively නේ දෙකෙන් safe growth and income fund එක. මම ඒකේ 5000 දැම්මා 25/08/2025. මෙහෙමයි එක perform කලේ. (fund size එක බිලියන 1.1, unit holders 2307)

28 වෙනිදා 4928, 01/09 - 4958, 10/09 - 4897 🫠

දවස් 20 ක් ගිහින් මට 103 ක් පාඩුයි. -2.06% return එකක් දවස් 20 කට. First capital එකට සාපේක්ෂව මේකේ performance නම් අවුල්. මොකද දාපු initial amount එකවත් තාම නෑ. ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නෑ. හැබැයි මම මේකේ මේ දාපු ගානට වඩා ආයේ සල්ලි නොදා ඉන්න තීරණය කළා.

තව දෙයක් money market rate ගත්තත් NDB Wealth එකේ return එක අඩුයි. බිලියන 175.7 ක් තියෙනවා fund එකේ. මම හිතන්නේ ලොකුම fund එක මේකද දන්නේ නෑ ඒත් rates නම් අනිත් ඒවට වඩා අඩුයි.

2. First Capital

First Capital Equity Fund එකේ 5000 ක් දැම්මා 18/08/2025. මේකේ පොඩි සීන් එකක් මීටර් උනා මට. Fund size එක බිලියන 1.1 තියෙනවා, ඒත් fund එකේ invest කරලා තියෙන්නේ 356 දෙනයි (unit holders). ඒ කියන්නේ මට හිතෙන විදියට මේකේ ලොකු මුදල් ප්රමාණයක් දාපු අය කීප දෙනෙක් ඉන්න ඕනේ. එයාලා සල්ලි ඔක්කොම ගත්තොත් fund එකට මොනවා වෙයිද දන්නේ නෑ. මේ ගැන ලොකුවට දැනුමක් මට නැති නිසා දන්න කවුරුහරි මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා හිතනවා.

කොහොමහරි මගේ 5000 ට උනේ මෙහෙමයි,

26/08 - 4972, 11/09 - 5014.

මේකේ එක දවසක් පන්දාස් එකසිය ගානකුත් වෙලා තිබුණා. ආයේ ඒක ඊළග දවසේ 5040 විතර අඩු උනා. ආයේ මීට දවස් තුනකට හතරකට වගේ කලින් 4997 වෙලා තිබුනා, ඊළග දවසේ ආයේ 5000 පැන්න. ලොකු විචලනයන් තියෙනවා මේකේ. හැබැයි overall NDB Wealth එකට වඩා නම් හොඳයි වගේ මොකද මේකේ initial investment amount එක හරි තියෙන නිසා.

අවුරුද්දකට කලින් exit උනොත් exit fee එකක් වදිනවා මේ fund එකේ.

3. CAL

මේකේ සල්ලි දැම්මේ ලඟදි ඒ නිසා fund එක perform කරපු විදිය ගැන update එකක් මේ thread එකේම දාන්නම් මාසෙකින් වගේ 🫠

මේකේ equity fund එකේ fund size එක බිලියන 11.2 යි unit holders ල 2991 ක් ඉන්නවා.

මේකේ මම දාලා තියෙන fund size, unit holders data ගත්තේ utasl.lk එකේ July - 2025 performance report එකෙන්.

Edit: "First Capital eke fee ekak nathuwa withdraw karanna nan 5 years inna one, 1 year walin passe withdraw karath fee ekak gannawa awurudden awurudda exit fee eka adu wela 5 years walin thama 0 wenne." Thanks [USER=470006]@isurutmv[/USER] for sharing this info.

[QUOTE="EzioAuditore, post: 30959151, member: 584281"] මම දැනට කාලයක ඉඳන් unit trust - money market fund වල invest කරනව. NDB Wealth, First Capital, CAL තුනේ unit trust accounts තියෙනවා. (CAL නම් ලඟදි පටන් ගත්තේ) දැනට මාසෙකට වගේ කලින් හිතුනා Equity fund එකකත් සල්ලි දාලා බලන්න. ඉතින් මම ඔය investment bank තුනේම equity funds වල 5000 ගානේ දැම්මා. මම වෙන වෙනම කියන්නම් මාසෙකට විතර පස්සේ කොහොමද fund එක perform කරලා තියෙන්නේ කියලා. (මම expert කෙනෙක් නෙමෙයි මේ සම්බන්ධව, මට තේරෙන විදියට තමයි මම මේක ලියන්නේ 🫠) Note: Equity fund එකක invest කරන එක money market fund, fixed income fund වල invest කරනවාට වඩා ගොඩක් වෙනස් කියලා. # Money market short term investment විදියට සලකන්න පුළුවන්, හැබැයි equity fund වල සල්ලි කාලයක් තියන්න ඕන. (First Capital එකේ අවුරුද්දකට කලින් fund එකෙන් withdraw එකක් කළොත් exit fee එකක් ගන්නවා කිව්ව.) # මේ දෙකේ interest rates ගත්තම, money market වල ස්ථාවර rate එකක් තියෙනවා ඒ වගේම මේකේ invest කරන එකත් සාපේක්ෂව safe. ඒත් equity fund වල rate එක stable නෑ ඒ වගේ අපේ සල්ලි අඩු වැඩි වීම් වෙන්නත් පුළුවන්. (පහළ මම දාන්නම් මම දාපු 5000 ට මොකද උනේ කියලා, ඒක කියවනකොට පැහැදිලි වෙයි මම මේ කියන දේ.) 1. NDB WEALTH මේකේ Equity funds වර්ග දෙකක් තියෙනවා. Growth fund (100% stock market එකේ invest කරන්නේ), Growth and income fund (stock market + Corporate debt වල invest කරන්නේ) relatively නේ දෙකෙන් safe growth and income fund එක. මම ඒකේ 5000 දැම්මා 25/08/2025. මෙහෙමයි එක perform කලේ. (fund size එක බිලියන 1.1, unit holders 2307) 28 වෙනිදා 4928, 01/09 - 4958, 10/09 - 4897 🫠 දවස් 20 ක් ගිහින් මට 103 ක් පාඩුයි. -2.06% return එකක් දවස් 20 කට. First capital එකට සාපේක්ෂව මේකේ performance නම් අවුල්. මොකද දාපු initial amount එකවත් තාම නෑ. ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නෑ. හැබැයි මම මේකේ මේ දාපු ගානට වඩා ආයේ සල්ලි නොදා ඉන්න තීරණය කළා. තව දෙයක් money market rate ගත්තත් NDB Wealth එකේ return එක අඩුයි. බිලියන 175.7 ක් තියෙනවා fund එකේ. මම හිතන්නේ ලොකුම fund එක මේකද දන්නේ නෑ ඒත් rates නම් අනිත් ඒවට වඩා අඩුයි. 2. First Capital First Capital Equity Fund එකේ 5000 ක් දැම්මා 18/08/2025. මේකේ පොඩි සීන් එකක් මීටර් උනා මට. Fund size එක බිලියන 1.1 තියෙනවා, ඒත් fund එකේ invest කරලා තියෙන්නේ 356 දෙනයි (unit holders). ඒ කියන්නේ මට හිතෙන විදියට මේකේ ලොකු මුදල් ප්රමාණයක් දාපු අය කීප දෙනෙක් ඉන්න ඕනේ. එයාලා සල්ලි ඔක්කොම ගත්තොත් fund එකට මොනවා වෙයිද දන්නේ නෑ. මේ ගැන ලොකුවට දැනුමක් මට නැති නිසා දන්න කවුරුහරි මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා හිතනවා. කොහොමහරි මගේ 5000 ට උනේ මෙහෙමයි, 26/08 - 4972, 11/09 - 5014. මේකේ එක දවසක් පන්දාස් එකසිය ගානකුත් වෙලා තිබුණා. ආයේ ඒක ඊළග දවසේ 5040 විතර අඩු උනා. ආයේ මීට දවස් තුනකට හතරකට වගේ කලින් 4997 වෙලා තිබුනා, ඊළග දවසේ ආයේ 5000 පැන්න. ලොකු විචලනයන් තියෙනවා මේකේ. හැබැයි overall NDB Wealth එකට වඩා නම් හොඳයි වගේ මොකද මේකේ initial investment amount එක හරි තියෙන නිසා. අවුරුද්දකට කලින් exit උනොත් exit fee එකක් වදිනවා මේ fund එකේ. 3. CAL මේකේ සල්ලි දැම්මේ ලඟදි ඒ නිසා fund එක perform කරපු විදිය ගැන update එකක් මේ thread එකේම දාන්නම් මාසෙකින් වගේ 🫠 මේකේ equity fund එකේ fund size එක බිලියන 11.2 යි unit holders ල 2991 ක් ඉන්නවා. මේකේ මම දාලා තියෙන fund size, unit holders data ගත්තේ utasl.lk එකේ July - 2025 performance report එකෙන්. Edit: "First Capital eke fee ekak nathuwa withdraw karanna nan 5 years inna one, 1 year walin passe withdraw karath fee ekak gannawa awurudden awurudda exit fee eka adu wela 5 years walin thama 0 wenne." Thanks [USER=470006]@isurutmv[/USER] for sharing this info. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom