Erdogan will not forgive us for this

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113


    Nord Stream මතකද?

    ඊළඟට මොකක්ද ජෝකර් පුපුරවන්නේ..? TurkStream?

    pipelines-europe.jpg
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    පරණ case එකක් නේ? Zaluzhnyi ඉදපු කාලේ approve කරලා තිබ්බා කියල news එකක් තිබ්බා මතකයි. ඔන්න බලපන් කවද හරි උන්ගේ election එක තිබ්බ දවසට ජෝකරයගේ පුපට පයින් ගහල එළවලා Zaluzhnyiයා තමයි ජනාදිපති වෙන්නේ.