Erectile dysfunction වගේ සීන් එකක්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මාස කීපෙක ඉදන් නගිනව හොරයි වගේ බන් .කොරෝනා වැක්සින් එකේ අවුලක් ද කියලත් බයයි. O Doc එකෙන් ඩොක්ටර් ප්‍රගීත් ප්‍රේමදාස චැනල් කරල ගත්ත එක පාරක් බෙහෙත්. Tadafil 10 mg & folic acid දුන්නෙ . මෙහෙම උන කවුරු කරි ඉන්නව නම් pm එකක් දාපන් විස්තර අහ ගන්ඩ. මේකෙන් ඉක්මනට ගොඩ එන්ඩ ඇඩ්වස් දීපන් දන්න උන්.
     
    • Like
    Reactions: ntayya

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    vaccine eke awulk na bn ... thunama gahuwa mama .. yakade wage thiyenawa .. wena awulk aththe ubata ...
     
    • Like
    Reactions: wtsamantha

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Vaccine ekata bn e
    මටත් හිතුන බන් ඕක නැත්තන් එක පාරට වෙන්ඩ විදිහක් නෑ නෙ

    vaccine eke awulk na bn ... thunama gahuwa mama .. yakade wage thiyenawa .. wena awulk aththe ubata ...
    Vaccine වර්ග කීපයක් ගැහුවනෙ .මං ගැහුවෙ සයිනොෆාම්
    ------ Post added on Jun 18, 2022 at 10:51 AM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,070
    67,383
    113
    It's not vaccine.It's the collective consciousness of people. Atmosphere low depressed energy affecting our body energy levels.
     
    • Like
    Reactions: TonyMontana83

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,643
    113
    සේදවත්ත
    එලියට පල අව්ව තැපපන්
    මල්ටි විටමින් එකක් බීපන්
    වැල බලන්න එපා ගෑනුන්ගේ ඉග සුභ බලලා තොල් විකක් ඒකට ගහන හැටි හිතපන්
    දුවපන් ඇවිදපන්
    කෙසෙල් කාපන්
    පිස්ටාශියෝ හරී නයිට්‍රෝඔක්සයිඩ් වැඩි ආහාර ගන්න
    ගෑනිට කියපන් උබට ගහන්න කියලා උබ ඇදේ වැතිරිලා ඉදපන්

    උබල මේ ටිකේ ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ එකත් හේතුවක්
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    It's not vaccine.It's the collective consciousness of people. Atmosphere low depressed energy affecting our body energy levels.
    තේරෙන විදිහකට ගහපන් බං .මේක කියවන්ඩ ගියාම ආයෙ ඩිප්‍රෙශන් හැදෙනව 😅
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මාස කීපෙක ඉදන් නගිනව හොරයි වගේ බන් .කොරෝනා වැක්සින් එකේ අවුලක් ද කියලත් බයයි.
    වැක්සීන් එක හිංද තමයි
    O Doc එකෙන් ඩොක්ටර් ප්‍රගීත් ප්‍රේමදාස චැනල් කරල ගත්ත එක පාරක් බෙහෙත්. Tadafil 10 mg & folic acid දුන්නෙ .
    ඔය mbbs බේසික උට්ටල දෙන්න දන්නෙ ඔච්චරම තමයි, ඕකෙන් නගිනව තමයි, හැබැයි මෙලෝ සැටිස් එකක් නෑ.

    ඕක බිබි ඕන නම් මාසයක් වැඩිම වුණොත් ගහයි, ඊට පස්සෙ පපුවෙ අමාරුව ඇවිල්ලා ඉස්පිරිතාලෙ තමයි ඉතිං 😊
    මෙහෙම උන කවුරු කරි ඉන්නව නම් pm එකක් දාපන් විස්තර අහ ගන්ඩ. මේකෙන් ඉක්මනට ගොඩ එන්ඩ ඇඩ්වස් දීපන් දන්න උන්.
    සිංහල බේත් බීපිය. දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් අරගෙන.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Covid වෙක්සින් එකෙන් පස්සේ එන්නේ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මටත් හිතුන බන් ඕක .උබ ගැහුවෙ නැද්ද
    ගැහුවා ගැහුවා සතියේ ඉඳන් නගින්නෙ නැහැ. කෙල්ලෝ ගැන වැඩිය ෆීල් වෙන්නෙත් නැහැ 😐
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ගැහුවා ගැහුවා සතියේ ඉඳන් නගින්නෙ නැහැ. කෙල්ලෝ ගැන වැඩිය ෆීල් වෙන්නෙත් නැහැ 😐
    මටත් ඔය ෆීල් වෙන් නැති සීන් එකත් තියේ නගිනව ඒත් ඉස්සරට වඩා වෙනසක් තේරෙනව
     
    • Like
    Reactions: magix