Erosan Q & A

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආන්ඩුවේ කුනු සෝදන අති ගරු ඉරෝසාන් මැතිදුනි.... අවසරයි...

    මට මේ ආන්ඩුව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි... පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා උත්තර දෙන්න පුලුවන් නම්

    සෞඛ්ය අංශ මෙච්චර රතු නිවේදන දෙද්දිත් ඔබ තුමා නිතර පාරම් බාන "අපේ ආන්ඩුව"තවමත් රට නොවසා සිටින්නෙ ඇයි ?

    ආන්ඩුවට සල්ලි නෑ කියන්නෙ ඇත්තම ද ?

    සල්ලි නැත්නම් වග කියන්න ඕන කවුද

    කොරෝනා මැඩ පැවැත්වීමට රජයේ වැඩ පිලිවෙල කුමක් ද... මේ තාක් වැලැක්වීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද.

    රාත්‍රී 10ත් පාන්දර 4ත් අතර ඇඳිරිනීතිය දැමීමේ අවශ්‍යතාවය කුමක් ද.

    රෝහල් වල පවතින අධික තදබදය වෙනුවෙන් ආන්ඩුව ගෙන ඇථි ක්‍රියා මාර්ඝයන් මොනවාද.

    තව තියෙනවා... ඔබතුමාගෙ බුද්ධිමත් උපදෙස් බලාපොරොත්තු වෙමි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    පුක සේදීම කලාවක් නම් එරෝසන් එහි පිකසෝය
    එරෝසන් පුක්‌ ශෝධක
    එරෝසන් තමයි හොදටම පුක හෝදලා තියෙන්නේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පරන තෙර්ඩ්
    දැන් අලුත් කියලා හිතලා දියන් කො... දැන් රටත් වහලා නිසා උඹට ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අලුත් කියලා හිතලා දියන් කො... දැන් රටත් වහලා නිසා උඹට ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නෙ.
    පරන බයිල වලට උත්තර දිල තේරුමක් නැ මට පිස්සු නැ..
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පරන බයිල වලට උත්තර දිල තේරුමක් නැ මට පිස්සු නැ..
    අළුත් ත්‍රෙඩ් එකක් දාන්න ද එහෙනම් තව ප්‍රශ්න ටිකකුත් දාලා.. උත්තර දෙනව ද
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,056
    52,985
    113
    Colombo
    ඉරෝ අයිය මේ දවස් වල බිසී.ඉරාජ් ගෙ කන අතගානව.

    @N A K A M U R A අයියගෙන් හරි @nicjosh83 අයියගෙන් හරි අහල බලන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අළුත් ත්‍රෙඩ් එකක් දාන්න ද එහෙනම් තව ප්‍රශ්න ටිකකුත් දාලා.. උත්තර දෙනව ද
    මට හිතුනොත් තමයි ඒත්,
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉරෝ අයිය මේ දවස් වල බිසී.ඉරාජ් ගෙ කන අතගානව.

    @N A K A M U R A අයියගෙන් හරි @nicjosh83 අයියගෙන් හරි අහල බලන්න.
    උන්ගෙ තර්ක වල යම් කිසි සාධාරන ගතියක් තියෙනවා... ඉරෝසාන් ගෙ තර්ක හරියට බන්දුල ගෙ තර්ක වගේ.. ඌ මේ කියන එක ඌ දන්නෙ නෑ.. ස ට බැන්නොත් කවුරු හරි සිහිය නෑ රිප්ලයි කරගන්න කන්.. හරියට අර කිසා ගෝතමී වගේ

    මට හිතුනොත් තමයි ඒත්,
    ස ට බැනලා දැම්මොත් රිප්ලයි කරනව ද ? සයිනො ෆාම් නරකයි කිව්වොත් රිප්ලයි කරනව ද ? රාජපක්ශල හොරු කිව්වොත් රිප්ලයි කරනව ද 😭 😭 😭 😭
    ------ Post added on Aug 28, 2021 at 1:25 PM
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    ඉරෝසන් ගෙන් ඕවට උත්තර හන්බෙන්නේ නෑ
    ඌ ඉන්නේ කිරියේ උන්ට ආතල් දෙන්න

    ඔය එනම් මනම් අහල ඌව එලව ගන්නේ නැතුව, ඌ දෙන ආතල් එක අරන් ඉදපන්