බයියන්ට ටෝයියන්ට මේ ගීතය උපහාරයක් වේවා 
කිකිළි දූපත

කිකිළි දූපත
නැති උනත් දැමුව බිජුවක්
හොයාගෙන රවුම් කිසිවක්
"රකින්නට වරෙව්” හයියෙන්
කෙකර ගානවා..
මොකෑ ඔය? කියා ඇහුවොත්
විදා තටු කැහැටු පොරකටු
මරාගෙන මැරෙන රෑනක්
පොරට පනිනවා..
හොයාගෙන රවුම් කිසිවක්
"රකින්නට වරෙව්” හයියෙන්
කෙකර ගානවා..
මොකෑ ඔය? කියා ඇහුවොත්
විදා තටු කැහැටු පොරකටු
මරාගෙන මැරෙන රෑනක්
පොරට පනිනවා..
Last edited:



