Erozan කාරයව හොයනවා මම දන්න උන් ටිකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අන්න ඉරොශන් කාරයව හොයනවා මම දන්න උන් ටිකක්, මූ ෆ්බී එකවුන්ට් එකත් deactivate කරලද කොහෙද. දෙහිඕවිට කොල්ලො ටිකක් කමෙන්ට් දදා ඉන්න තැන් හොයන්නෙ.

    තෝ මෙක දකිනවන්ම් දැන්වත් කට පුක වහන් නිකන් මැරෙන්නෙ නැතුව ඉඳපන්. උබ අර මම ඩොකෙක් හොයලා දැම්ම පෝස්ට් එකක්ට සපොර්ට් කරපු නිසා මෙහෙමවත් කියන්නෙ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    giphy.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අන්න ඉරොශන් කාරයව හොයනවා මම දන්න උන් ටිකක්, මූ ෆ්බී එකවුන්ට් එකත් deactivate කරලද කොහෙද. දෙහිඕවිට කොල්ලො ටිකක් කමෙන්ට් දදා ඉන්න තැන් හොයන්නෙ.

    තෝ මෙක දකිනවන්ම් දැන්වත් කට පුක වහන් නිකන් මැරෙන්නෙ නැතුව ඉඳපන්. උබ අර මම ඩොකෙක් හොයලා දැම්ම පෝස්ට් එකක්ට සපොර්ට් කරපු නිසා මෙහෙමවත් කියන්නෙ.
    වැඩක් නැ මල්ලි ඕකට මම ඊයෙත් කිව්වා. ඕකට දුර පේන ඇහැක් නැනේ . උඩින් දෙන පොස්ට් එක කොපි පේස්ට් කරන්න නේ දන්නේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    වැඩක් නැ මල්ලි ඕකට මම ඊයෙත් කිව්වා. ඕකට දුර පේන ඇහැක් නැනේ . උඩින් දෙන පොස්ට් එක කොපි පේස්ට් කරන්න නේ දන්නේ.
    කියලා වැඩක් නෑ අයියෙ, නිකන් මැරෙන්න හදනවා. ඊට පස්සෙ හැන්ගෙනවා. මිනිස්සු යක්කු වගේ කතා නෑ මන්න පාරක්වත් දෙයි පොහොට්ටු පනින්න. මූ කනක හේරත්ව එහෙම හෙන උඩින් තියන්ලු ඉන්නෙ ගමේ, ඕකුන් එන එකක්වත් නෑ මූ මල දාට
     
    • Sad
    Reactions: HAneo