රට රකින රජු රකින අභිමානවත් erozan දෙවිදුනි
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මගේ erozan මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා…