ස' ලොකු වලියක් දාගෙන වගේ නිකමට දෙරණේ news බැලුව නිකන් සිරස වගේ නේ යකෝ දුන්න හොම්බෙන් යන්න
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Aug 12, 2021 #1 ස' ලොකු වලියක් දාගෙන වගේ නිකමට දෙරණේ news බැලුව නිකන් සිරස වගේ නේ යකෝ දුන්න හොම්බෙන් යන්න
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Aug 12, 2021 #3 රට වහන්නේ නෑ. ජෙප්පන්ට බනිනවා. එච්චරයි බුමදානය කරන්න තැන් ලෑස්තියි. Reactions: ComanMan