මත් වැටලීම් බොරුව

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලොකු සංදර්ශන දාගෙන කුඩු ඇල්ලුවා නේ බං තඩි බොරුවක්.


    කුඩු අල්ලන්න කියලා ජිප් එක එනවා. කුඩු විකුණන වුන් පැත්තක ඔය වුන්ගේ පොලිසියට නඩු දෙන්න ඉන්න වුන් අල්ලන් යනවා.

    ටීවී එකේ දානවා මෙච්චරක් ඇල්ලුවා ආච්චරක් ඇල්ලුවා කියලා

    අරූ ට ඇප ගන්න පුළුවන් විදියට. නඩුව දානවා අරු ඇප දීලා එනවා. මේක මේ විදියට කරත්තෙ රෝදේ වගේ යනවා.

    අරුන් සුපුරුදු විදියට බිස්නස්. හැබැයි ඉස්සර වගේ සද්ද බද්ද තිබ්බේ නැහැ මිනිස්සුන්ට කරදර අඩුයි මේම මාස දෙකක් වගේ ගියා.



    ගංවතුර ආවම් පස්සේ ඔක්කොම හබක් දෙසැම්බර් මුල. ඉදන් නිකන් ඕපන් මාර්කට් එක්ක වගේ යකො කුඩ්ඩෝ වැහි වැහලා.

    ආන්ඩුවේ කුඩු අල්ලන වැඩේ ට මොකද වුණේ. ? කලින් ආණ්ඩු වගේ මේකත් මාධ්‍ය සංදර්ශනයක් ද? පොලිසිය ගැන කතා නොකර ඉමු.
     
    • Like
    Reactions: Inigo Montoya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පොලිසිය ගැන කතා නොකර ඉමු.

    hawasata handiyata bahinawa, game wikunana ekama beer tin 2 genath denawa, helmet nethi ungen ehema kiyakhari kadagannawa, aye wikunana ekama tip ekak dunnoth enakan idala allanawa :3 owa tamai. :lol: (y)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,355
    20,763
    113
    Panadura
    අදද දන්නේ ඕකුන් බොරුව තමා හැමදාම කලේ
    කාලකන්නි ජෙප්පෝ