erozan, NAKAMURA, nicjosh83 පෝලිමේ වරෙව්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබට හොඳ ගානක් හොයාගන්න පුළුවන්. හැකි ඉක්මනින් මේ මැෂිමක් ඔතන හයි කරපන් 👍

    PyBwHIH.jpeg
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ලංකාදීප පත්තරේ බමුණුආරච්චි කියල කොමන්ට්‍ස් කරන්නෙත් මුන් තමා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,127
    27,555
    113
    නූගත් කුලී කොමෙන්ට් බයියෝ ඉජුක් ඉජුක් :ROFLMAO:

    screencapture-elakiri-conversations-2164522-2021-03-30-12-43-07.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Today at 8:25 AM

    මානසික රෝග

    nugath modaya ubata sirawatama oluwa hoda nedda,

    මානසික රෝග ubata wenna athi. thread eken penala yanne narthuwa pirimiyek wage kelin kiyapan uba ai me membersla thread dana welawa danne ai kiyala????????


    ubage nodanuwath kamada??? moda kamada??? nugath kamada?????
     
    • Like
    Reactions: Cypress

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,156
    46,897
    113
    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    https://elakiri.com/threads/වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි.1824257/page-3
     
    • Haha
    Reactions: SLK_sri