පිස්සු බන් උඹලට EROZAN ( Saha piriwarata ) වැඩිය කල්පනා කරන්න එපා බන් බැසිල් රාජපක්ෂගේ පුතා ලංකාවේ එක දවසක් ඇමරිකාවේ දෙවෙනි දවසත් WEDDING එක ගන්න, මරාගේ බල පුතා NASA එකේ ඉගෙන ගන්න එකේ උඹල මොකටද නිකන් මෙතන මැරෙන්න හදන්නේ උඹේ තාත්ත උඹට රැට කන්න පාන් රාත්තල ගෙදරට ගෙන්න වෙන දුක උඹ දන්නේ නැ..
පිස්සුබන් උඹලට ........ උන් ඔක්කොම අහිංසක මිනිස්සුන්ව රවට්ටනවා බුද්දීමත්ව හිතපන් .. ( උන්ගේ කීදෙනෙක් AMERICAN පස්ස්පෝර්ට් ද කියල )
උන්ට උඹ ඔය කියන AMERICAN විරෝධයක් නැ බන් ... හිතපන්, ආපහු හිතපන්, ආපහුත් හිතපන් .