කම්පණි එක්කට join නොවී අපිටම හොයාගෙන ඇප්ලයි කරල remotely work කරන්න ජොබ්ස් හොයාගන්න පුළුවන්ද ? එහෙම කරන උන් ඉන්නවද කිරියේ? සැලරිස් එහෙම කොහොමද යන්නෙ. ERP ෆිල්ඩ් එකෙ දැනටම ඉන්න උනුත් කමෙන්ට් එකක් දාන්නකො. :yes: