ERROR free සොෆ්ට්වයා එකක් හොයනවා කියන්නෙ නිකං හොටු එන්නෙ නැති ගැනියෙක් හොයනවා වග් ඒතමයි, සමහර ඒවා හොටු පේරාගත්ත ගමන් මයි, සමහර ඒවා ඉදලා හිටලා හරි හොටු එනවා,
ඔයාගෙ Requirement එක කියන්න,
Production එක යන්නෙ කොහොමද
warehouses කීයද
Branch කීයද
Staff / levels of management
raw metrical supply වෙන්නෙ කොහොමද
production එක step කීයකට යනවද
Distribution එක කරන්නෙ කොහොමද
බජට් එක මිලියන කීයක් ද ?
Free Open Source එවා හරි අඩුවට ගන්න එවා හරි දාගෙන කරන්න ගිහින් සොෆ්ට්වයා එකේ හැටියට බිස්නස් එක හදන්න ගිහින් බිස්නස් එකේන් බාගයක් අනාගන්නයි, මොකෙක් හරි එකෙක් ඇතුලට රින්ගලා ගේමක් ගැහුවම ඉතුරු බාගෙ අනාගන්නයි නැතුව ලංකාවෙ සිස්ටම් එකක් දාන්න පුලුවන් නම් හොදයි System එක හැන්ඩල් කරන්නෙ staff ලා නම්,
ලංකාවෙ එකක් කරද්දි බජට් එක නම් වැඩියි, ඒ නිසා එක පාර ERP කරන්නෙ නැතුව එක සෙක්ශන් එක එක කරගන්න, මාස තුනකට පාරක් වගෙ අලුත් මොඩියුල් එකක් ගන්න





