Error එකක් එනවා Virtual DJ 7 වලට mic සෙට් කලාම

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Error එකක් එනවා Virtual DJ 7 වලට mic සෙට් කලාම

    Error එකක් එනවා Virtual DJ 7 වලට mic සෙට් කලාම

    යාලුවනේ Virtual DJ 7 වලට mic සෙට් කලාම මෙන්න මෙහෙම Error එකක් එනවා .
    මොකද්ද මේකට කරන්න පුලුවන් විසඳුම.. :(


    EqkwC.jpg


    මේකෙ කියන විදිහට ASIO Drivers නෙමෙයි මගේ තියෙන්නෙ Realtek HD Audio Manager. :baffled:


    RpHhb.jpg


    Brows කලාම මෙන්න ලැබුන පිළිතුර ඒත් මේක හරිගියේ නැහැ
    http://fr.virtualdj.com/forums/9261..._ASIO_sound_driver_-_Virtual_Vinyl___Cue.html

    Hi All,

    I've found numerous posts about how to fix this issue, unfortunately, none seem to be working for me. Let me please give you some information and hopefully someone can figure this out cause i'm stumped....

    Current Equipment:
    Numark Virtual Vinyl
    CD players & Mixer
    Laptop running XP
    Numark Que (Similar to Virtual DJ, Atomix MP3, etc)

    My current config is:
    Input: Timecoded (CDs)
    Output: External Mixer
    Sound Card: Numark Virtual Vinyl

    Originally I had this setup and I initially ran the program with no problem, but then after I shutdown the laptop and returned an hour later, I had the following popup box appear when I tried to "Auto-Config" the Timecoded CD's:

    "Error in the ASIO sound driver"

    After reading many forums and trying to fix it, i'm still having issues, what i've tried to do is the following:

    - Restart Laptop (No change)
    - Restart Laptop with USB unplugged, plugged USB in then launched Que (No change)
    - Unplug and plug USB cable while being in Que (No change)
    - Reinstall Que (No change)
    - Going to config, changing the sound card to ASIO sound card, then changing it back to the Virtual Vinyl (No ASIO sound card to select, was forced back to selecting Virtual Vinyl)
    - Going to Start > Control Panel > Sounds > Changing sound card (Nothing there to change it to)

    I'm considering to trial ASIO4All but would prefer not to.

    If anyone could help it would be great, I got a party in 2 weeks and would love to have this up and running by then.

    Raef
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් ASIO Driver එකක් කියන්නේ Audio Stream input / output කියන තේරුමට. ( CDJ,Mixer වගේ ඒවාට ) ඔයාට මයික් input එකක් ගන්න ඕනෙනං වෙනම sound card එකක් ගන්න වෙනවා. කොහොමත් ඔය error එක එනවා. input device එකක් දාන්න ඕනෙනං එක computer එකට සෙට් කරලා ඒකෙ drivers install කරන්න ඕන.

    මම දන්නා විදියට:)
     
    • Like
    Reactions: creativeN

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මචන් ASIO Driver එකක් කියන්නේ Audio Stream input / output කියන තේරුමට. ( CDJ,Mixer වගේ ඒවාට ) ඔයාට මයික් input එකක් ගන්න ඕනෙනං වෙනම sound card එකක් ගන්න වෙනවා. කොහොමත් ඔය error එක එනවා. input device එකක් දාන්න ඕනෙනං එක computer එකට සෙට් කරලා ඒකෙ drivers install කරන්න ඕන.

    මම දන්නා විදියට:)
    ස්තුතියි යාලුවා..
    මගේ තියෙන්නෙ On board Sound Drivers ..
    එහෙනම් ඒක වෙන්න ඇති අව්ල නේද ..
    මෙන්න මගෙන් රෙප්ස් ++++


    :yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ස්තුතියි යාලුවා..
    මගේ තියෙන්නෙ On board Sound Drivers ..
    එහෙනම් ඒක වෙන්න ඇති අව්ල නේද ..
    මෙන්න මගෙන් රෙප්ස් ++++


    :yes:

    එතන ASIO Driver කියල පෙන්නන්නේ computer ඒකෙ sound Driver එක නෙමේ මචන්.. VDJ වලින් play කරන්න පුළුවන් Drivers. ඒ කියන්නේ CD players,MIDI Controller වගේ දේවල් වලට. ස්තූතියි rep වලට.. :D:D