ESCAPE ROOM

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Ben, Zoey, Jason, Amanda, Danny, Mike
    මේ හය දෙනාම තම තමන්ගේ ජිවිතයේ ඉරණම විසදෙන ප්‍රශ්නයකින් බැටකමින් සිටින විටදී අමුතු "කැටයක්" සමග ආරාධනාවක් එනවා ගේම් එකක් ප්ලේ කරලා ලොකු මුදල් ත්‍යාගයක් දිනාගන්ට !
    ඉතින් ඔවුන් සියලු දෙනාම පැමිණෙනවා ESCAPE ROOM නැමති ගේම් එක ප්ලේ කිරීමට !

    SAW ෆිල්ම් සිරිස් එක බලන්ට ආසා කෙනෙක් නම් අනිවාර්යෙන් මේක එක්ක බැදෙනවා වගේම තව එනකන් බලන් ඉන්නවා මම වගේම !!

    Escape-Room.jpg


    escape%2Broom.jpg


    බලහල්ලා, කාලෙකින් ආව සුපිරිම ෆිල්ම් එකක් !!



    Action / Adventure / Drama / Horror / Mystery / Sci-Fi / Thriller
    IMDb 6.4

    Magnets !
    1080p Brrip yts 1.6 GB
    720p Brrip yts 855MB

    Direct !
    1080p WEBRip x264-1.4GB

    සිංහල සබ් අවැසි අයට ගු සර්ච් කරලා ගන්ට පුළුවන් !

    ජය