ESET Smart Security

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    2017 ඊසෙට් එක ඔරිජිනල් අරගෙන් ඇක්ටිවේෂන් කී එක් යුස් කරල ඇක්ටිවේට් කරහම, දැන් ඊ මෙල් එකට ඉස්සර වගේ User Name Password කියල යන්නේ නැහැ. ඒකියන්නේ වෙන කොම්පියුටර් එකකට දාන්න බැහැ. මම හිතන්නේ සිකියුරිටි එක වැඩි කරල.

    මේ ගැන අපේ යාළුවන්ගේ විස්තර ටිකක් බලා පොරොත්තු වෙනව.