Eset පාවිච්චි කරන අයට එකට user name \password හොයන එක කරදරයිනම් මෙන්න එකට ලේසිම වැඩක්. 

කරන්න තියෙන්නේ පොඩි software එකක් install කරන්න විතරයි. අපිට කිසිම කරදරයක් නෑ, ඒකෙන්ම user name \password හොයාගෙන virus guard එක active කරලාම දෙනවා.
මුලින්ම මේ software එක බාගෙන install කරගන්න.

install කරන්න කලින් eset protection එක disable කරන්න ඕනේ.
දැන් software එක install කරන්න.
ඊළගට eset වල Advanced Setup වලට යන්න ඕනේ.
දැන් මේ පෙන්නලා තියෙන විදියට Exclution වලට කලින් දුන්නු software එක (TNod ) extract කරපු තැනයි, install කරපු තැනයි දෙන්න.
ඊළගට URL Address management වලට *tukero .blogspot .com * කියන එක add කරගෙන Ok කරන්න.
දැන් වැඩ ඉවරයි. දැන් internet connect කරලා TNod එක run කරන්න. එහෙම කලාම TNod එකෙන්ම මේ විදියට keys download කරගෙන insert කරගනියි. වැඩේ ගොඩ.
ආයිත් අපිට key හොය හොයා කරදර වෙන්න ඕනේ නෑ.
තව මේකේ configuration වලට ගියානම් ඔයාලට ඕනේ විදියට මේකේ වෙනස්කම් කරගන්න පුළුවන්.
එහෙනම් ඉතින් අපි කැපෙනවා, මේ විදියට කරන්න අකමැති අය ඉන්නවනම් මගේ මේ thread එකට ගිහින් user name \password අරගන්නත් පුළුවන්.
http://www.elakiri.com/forum/showthread.php?p=13346330#post13346330
පුලුවන්නම් comment එකක් bump එකක් දාල යන්න.