Esoft HND

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මචන්ලා Esoft එකේ Edexcel HND in Computing and Systems Development
    එක කරපු අය ඉන්නවද ඒක කරලා ඩිග්‍රිය කරන්නේ නැතිව ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද?
    …ඒ ගැන පොඩි විස්තරයක් කියන්න දන්න කෙනෙක්
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    man edexcel UK eka kare IDM eke. certificate eka awe UK walin. esoft gana nam dan na. HND is better than degree. don't b afraid, you are in the path
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,985
    9,538
    113
    එක තැනක නෑ
    man edexcel UK eka kare IDM eke. certificate eka awe UK walin. esoft gana nam dan na. HND is better than degree. don't b afraid, you are in the path

    HND is not a degree machan. HND (Higher National Diploma) is a diploma. HND eka equal wenawa Bsc degree ekaka 1st and 2nd year walata. HND karapu kenekta Bsc degree ekaka final year ekata yanda puluwan. So HND is not better than a degree.
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    HND is not a degree machan. HND (Higher National Diploma) is a diploma. HND eka equal wenawa Bsc degree ekaka 1st and 2nd year walata. HND karapu kenekta Bsc degree ekaka final year ekata yanda puluwan. So HND is not better than a degree.

    eka tamai Bsc karnawaa wada hodai HND karapan . ube kamattak karapan :)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    මචන්ලා Esoft එකේ Edexcel HND in Computing and Systems Development
    එක කරපු අය ඉන්නවද ඒක කරලා ඩිග්‍රිය කරන්නේ නැතිව ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද?
    …ඒ ගැන පොඩි විස්තරයක් කියන්න දන්න කෙනෙක්


    මචෝ, ඔයාට Degree එක කරන්න උනත් HND කරන්න වෙනවා.

    IDM, Esoft දෙනෙක්ම යන්නෙ ඒ විදියට. නැත්නම් වෙනම පාත් එකක යන්න වෙනවා,

    පලවෙනි මාස 6 කියන්නෙ Diploma, << මෙකට edexcel හරි EdHat හරි ලෝකෙම පිලිගන්න Certificate එකක් දෙනවා.

    ඒකෙන් පස්සෙ තෝරගන්න පුලුවන් යන පාත් එක , System / Network / Business වගේ
    පලවෙනි අවුරුද්ද ඉවර උනාම Advance Diploma කියල එකක් දෙනවා, ඒක නම් Institute එකෙන්.

    පලවෙනි අවුරුදු දෙක HND, ඒක ඔයා Exam ගත්ත uniyen දෙන්නෙ, edexcel හරහා.

    මෙතනින් job එකකට යන්න පුලුවන් මචෝ, ඒක තමයි වඩා හොද, convocation දවසෙ උනත් Software company වලින් ලගටම එනවා (IDM නම් එහෙමයි, Esoft දන්නෙ නැ.)

    ඉතින් පොඩි Training jobak අල්ලගන්න පුලුවන්, ඒ ගමන් හෙමීට Last Year එක කරන්න,

    මේවිදියට තමයි ගොඩක් අය කරන්නෙ,

    සල්ලි තියෙන්වා නම් එක පාරම Masters වෙනකල්ම කරන්න පුලුවන්. ඒත් ඉතින් එක බොරු වැඩක්, සහතික තිබ්බට මොලයක් නැ ඒවගේ උන්ට, යන යන ජොබ් එකෙක් චා වෙන්න තමයි වෙන්නෙ.

    ;);):cool:
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    HND is not a degree machan. HND (Higher National Diploma) is a diploma. HND eka equal wenawa Bsc degree ekaka 1st and 2nd year walata. HND karapu kenekta Bsc degree ekaka final year ekata yanda puluwan. So HND is not better than a degree.
    You are correct!:cool:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචෝ, ඔයාට Degree එක කරන්න උනත් HND කරන්න වෙනවා.

    IDM, Esoft දෙනෙක්ම යන්නෙ ඒ විදියට. නැත්නම් වෙනම පාත් එකක යන්න වෙනවා,

    පලවෙනි මාස 6 කියන්නෙ Diploma, << මෙකට edexcel හරි EdHat හරි ලෝකෙම පිලිගන්න Certificate එකක් දෙනවා.

    ඒකෙන් පස්සෙ තෝරගන්න පුලුවන් යන පාත් එක , System / Network / Business වගේ
    පලවෙනි අවුරුද්ද ඉවර උනාම Advance Diploma කියල එකක් දෙනවා, ඒක නම් Institute එකෙන්.

    පලවෙනි අවුරුදු දෙක HND, ඒක ඔයා Exam ගත්ත uniyen දෙන්නෙ, edexcel හරහා.

    මෙතනින් job එකකට යන්න පුලුවන් මචෝ, ඒක තමයි වඩා හොද, convocation දවසෙ උනත් Software company වලින් ලගටම එනවා (IDM නම් එහෙමයි, Esoft දන්නෙ නැ.)

    ඉතින් පොඩි Training jobak අල්ලගන්න පුලුවන්, ඒ ගමන් හෙමීට Last Year එක කරන්න,

    මේවිදියට තමයි ගොඩක් අය කරන්නෙ,

    සල්ලි තියෙන්වා නම් එක පාරම Masters වෙනකල්ම කරන්න පුලුවන්. ඒත් ඉතින් එක බොරු වැඩක්, සහතික තිබ්බට මොලයක් නැ ඒවගේ උන්ට, යන යන ජොබ් එකෙක් චා වෙන්න තමයි වෙන්නෙ.

    ;);):cool:
    Job market eke best eka Informatics. Dont do it if you are not good in Maths...:cool: