Machanla ubala estate superintendent jobs gana monada danne? kohomada jobs set karaganna puluwan? monada ona qualifications ? exams thiyenawada?





එක්සැම් නෑ , කඩ්ඩ තියෙන්නේ ඕනේ තාම වතුවල ඉහල පුටු රන් කරන්නේ ලංකාවේ ටොප් ඉස්කොලවල ඩයල් උන් එක්ක කඩ්ඩෙන් දෙසාබාන්න පුලුවන් වෙන්න ඕනේ. උබේ වැඩ කරන්න තියන ඇටිටුයුඩ් එක ප්ලාන්ටින් කියන්න ටිකක් කටු ජොබක් දෙවල් ලැබුනට. කරටි කැඩෙන්න බොන්න පුලුවන් වෙන්නත් ඕනේ ඒ කියන්නේ වත්තට ගියාම කෙලින්ම සමාජෙන් පවුලෙන් කට් ඔෆ් උන් කරන්නේ සෙට් වෙන එක උබව හොයන් එන්නෙත් බොන්නයි ආතල් එකේ බංග්ලෝ එකේ ඉන්න
ක්‍රීපින් මාස 6 හෝ අවුරුද්දක් එක රබර් තේ පොල් තුනම වෙන්න පුලුවන් මාස 4 හතර වගේ . ගහ හිටවන එකේ ඉදලා දලු කඩලා ෆැක්ටිටියේ තේ හදන තැනට එනකම් වගේ ෆුල් ප්‍රොසෙස් එකක් උගන්නනවා . ඉන්න වෙන්න සීනියර් පිඩි හෝ එස්ඩී කෙනෙක් එක්ක උබේ කල්කිරියාව එකෙන් උන් බලනවා. උබ ක්‍රීපින් ගොඩ ගියාම වත්තක ජුනියර් එස්ඩී කරල දානව ඩිවිශන් එකක් බලන්න . බයිසිකල් කට්ටක් එක්ක බංග්ලෝ එකක් හම්බෙනවා කොම්පැනිය අනුව කොලිටිය වෙනස් තේ වල නම් කොලිටිය ටිකක් හොදයි එත් දැන් නම් බංග්ලෝ ගන්න දෙයක් නෑ ගූ කරල තියෙන්නේ සුද්දගේ කාලෙ වගේ නෑ. උබට වොචර් කෙනෙක් උයන්න කෙනෙක් වත්ත බලගාහන්න පොරක් දෙනවා. බෙසික් දැන් 30 ද කොහෙද පටන් ගන්න කාලේ පස්සෙ නම් 1-2 වගේ යන්න පුලුවන් ප්ලාන්ටේශන් ඩිප්ලොමා කරොත් උබේ කට්ට තමා. නිවාඩු 28 තිබ්බට ගන්න බෑ කියන්නේ දෙන්නේ නෑ , පැය 8 වඩා වැඩ තියනවා එත් ෆිල්ඩ් එකේ අයිස් තමා මොලේ වෙහෙසල කරන්න දෙයක් නෑ. සම්හර දවසට මස්ටර් එකට පාන්දර 4 යන්න වෙනවා . බඩු යවන දවසට රැ 1-2 වෙනකම් ඉන්නත් වෙනවා. රවුම ගහලා දවල්ට කන්න එන්න පුලුවන් ඇවිල්ලා ඇලට් එකක් දාල ආයේ 3-4 හවස යන්න ඕනේ.
එක මම මේ ෆිල්ඩ් එකේ නෙමෙයි , පවුලේ උන් ඉන්නවා එකයි මෙච්චර කිව්වේ

ochchara deyak one na bn, masekata 20k 25k, gewala awruddak withara gewala train wenna puluwan hoda salli thiyena family ekak nam echcharai, mokada oya job eke wadipurama thiyenne boru sudiya witharai...
godak ewun mari harak, atharin pathara meter ewun innawa, un thama pata gala promote wela estate superintendents la wenne,
anik ewun, asst. superintendent, deputy manager wage post wala weli weli innawa...
private company wala nam ikmanata promotions hambawenawa mokada weda bari eunta return eka hambawena hinda, habai JEDB/SLSPC inna ewun nam malata yanne na, horakan kara kara innawa...![]()
එක්සැම් නෑ , කඩ්ඩ තියෙන්නේ ඕනේ තාම වතුවල ඉහල පුටු රන් කරන්නේ ලංකාවේ ටොප් ඉස්කොලවල ඩයල් උන් එක්ක කඩ්ඩෙන් දෙසාබාන්න පුලුවන් වෙන්න ඕනේ. උබේ වැඩ කරන්න තියන ඇටිටුයුඩ් එක ප්ලාන්ටින් කියන්න ටිකක් කටු ජොබක් දෙවල් ලැබුනට. කරටි කැඩෙන්න බොන්න පුලුවන් වෙන්නත් ඕනේ ඒ කියන්නේ වත්තට ගියාම කෙලින්ම සමාජෙන් පවුලෙන් කට් ඔෆ් උන් කරන්නේ සෙට් වෙන එක උබව හොයන් එන්නෙත් බොන්නයි ආතල් එකේ බංග්ලෝ එකේ ඉන්න
ක්‍රීපින් මාස 6 හෝ අවුරුද්දක් එක රබර් තේ පොල් තුනම වෙන්න පුලුවන් මාස 4 හතර වගේ . ගහ හිටවන එකේ ඉදලා දලු කඩලා ෆැක්ටිටියේ තේ හදන තැනට එනකම් වගේ ෆුල් ප්‍රොසෙස් එකක් උගන්නනවා . ඉන්න වෙන්න සීනියර් පිඩි හෝ එස්ඩී කෙනෙක් එක්ක උබේ කල්කිරියාව එකෙන් උන් බලනවා. උබ ක්‍රීපින් ගොඩ ගියාම වත්තක ජුනියර් එස්ඩී කරල දානව ඩිවිශන් එකක් බලන්න . බයිසිකල් කට්ටක් එක්ක බංග්ලෝ එකක් හම්බෙනවා කොම්පැනිය අනුව කොලිටිය වෙනස් තේ වල නම් කොලිටිය ටිකක් හොදයි එත් දැන් නම් බංග්ලෝ ගන්න දෙයක් නෑ ගූ කරල තියෙන්නේ සුද්දගේ කාලෙ වගේ නෑ. උබට වොචර් කෙනෙක් උයන්න කෙනෙක් වත්ත බලගාහන්න පොරක් දෙනවා. බෙසික් දැන් 30 ද කොහෙද පටන් ගන්න කාලේ පස්සෙ නම් 1-2 වගේ යන්න පුලුවන් ප්ලාන්ටේශන් ඩිප්ලොමා කරොත් උබේ කට්ට තමා. නිවාඩු 28 තිබ්බට ගන්න බෑ කියන්නේ දෙන්නේ නෑ , පැය 8 වඩා වැඩ තියනවා එත් ෆිල්ඩ් එකේ අයිස් තමා මොලේ වෙහෙසල කරන්න දෙයක් නෑ. සම්හර දවසට මස්ටර් එකට පාන්දර 4 යන්න වෙනවා . බඩු යවන දවසට රැ 1-2 වෙනකම් ඉන්නත් වෙනවා. රවුම ගහලා දවල්ට කන්න එන්න පුලුවන් ඇවිල්ලා ඇලට් එකක් දාල ආයේ 3-4 හවස යන්න ඕනේ. අමුතු කොලිෆිකේශන් බලන්නේ නෑ . උසස් පෙල ගනන් ඌනේ කඩ්ඩ පාස් තියෙන්න ඕනේ සහ කථනයේ හැකියාව. මැනෙජ්මන්ට් කරල තියනවා ඇඩ්වාන්ටෙජ් එකක්. ගොඩක් උන්ව ගන්නේ ඉස්කොලෙන් අවුට් උන ගමන් පොඩි කාලෙම ගියාම 28 වගේ වෙද්දි සීනියර් එස්ඩී වෙන්න පුලුවන් . ටොප් ජොබ්ස් එකේ දානව ගොඩක් වෙලාවට කනෙක්ශන් වලින් තමා ජොබ් සෙට් වෙන්නේ බන් පබ්ලික් පොස්ට් වෙනවා අඩුයි ගිය එකෙක් අයින් වෙන්නේත් නෑ ලෙසියෙන් හෙතුව මටනම් කම්මැලි කොම්ෆටබල් ජොබක් නිසා .
එක මම මේ ෆිල්ඩ් එකේ නෙමෙයි , පවුලේ උන් ඉන්නවා එකයි මෙච්චර කිව්වේ
එක මම මේ ෆිල්ඩ් එකේ නෙමෙයි , පවුලේ උන් ඉන්නවා එකයි මෙච්චර කිව්වේ
කඩ්ඩ ටිකක් හොදට ඕනේ මචං.
ප්‍රයිවට් වතුනම් ඉතිං ගොඩක් පරම්පරාගත වතුකාරයෝ පාලනය කරන්නේ.
අනිත් ඒවා කම්පැනි වලින්..
ඔය දෙකටම ඉතිං කඩ්ඩ ඕනේ.
අනිත් එක තමා මානව සම්පත පාලනය කරන්න හොද හැකියාවක් තියෙන්න ඕනේ.
එක එක වර්ග වල මිනිස්සු එක්කනේ බං වැඩ කරන්නේ.
අනිත් එක තමා රිපෝටින් සයිඩ් එක.
ඒකට සමහර විට ස්ටාෆ් එකක් ලැබෙන්නත් පුලුවන්.

Rugby play karala experiance tiyanawanam job ekata chance tiyanawa....

