Dear Member,
It has been confirmed that an Indian delegation will be arriving in Sri Lanka on 4th of March to sign the ETCA
framework agreement.
As Sri Lanka Information Technology Professionals' Association, we have decided to start a poster campaign against it covering
Colombo.
We hereby request your kind support as donations to the following account.
We kindly request your donations as soon as possible.
Indika Gamage, Bank of Ceylon, Borella Branch 77881682
S W K P Abeysinghe, Commercial Bank City branch 8020032969
K M J C Konara, Sampath Bank Kollupitiya branch 113453896107
Regards.
President,
Indika Gamage
Sri Lanka Information Technology Professionals' Association
හිතවත් සාමාජික/ සාමාජිකාවනි
ලංකාවේ තොරතුරු තාකෂණ කේෂත්‍රයේ අනාගතය තිරණය වන ETCA ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉන්දියානු දූත කණ්ඩායම
මාර්තු 4 වනදින ලංකාවට පැමණීමට නියමිතය.
ශ්‍රී ලංකා තොරතුරු තාකෂණ වෘතීයවේදීන්ගේ සංගමය වශයෙන් එයට විරෝධය පළකරමින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය
වන පරිදි පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමට අප විසින් තීරණය කර ඇත.
ඒ සඳහා හැකි වෙතොත් ඔබගේ ආධාරය පහත ගිණුම වෙත ලබාදෙන මේන් කාරුණිකව ඉල්ලා සිටිමි.
සිමිත කාලයක් ඇති බැවින් ඔබගේ ආධාර හැකි ඉක්මනින් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි
සභාපති
ඉන්දික ගමගේ
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික වෘතිකයන්ගේ සංගමය

bump කරපන් මචං