Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ETCA තවත් වසර තුනකට පසු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචන් මේ රටේ ඉන්නවා ව්යවසායකයෝ (entrepreneur) කියන සෙට් එකකුයි මුදලාලි (businessman) කියල කොට්ටාශ දෙකක්. entrepreneur කියන එකාට දැක්මක් තියනවා, original idea එකක් තියනවා, මොලේ කල්පනා කරලා මිනිස්සුන්ගේ උවමනාවට හරියන වැඩක් කරගන්න දන්නවා. ව්යවසායකයෝ business expand කරන්නේ තමන්ගේ හැකියාවෙන්. business එක දුවන්නේ උගේ හැකියාවෙන්. hire කරන්නේ priority එක වැඩි උගේ දැනුම ප්රමාණවත් නොවන business එකට ඕනි processes කරෝගන්න සහ අනෙකුත් විවිද කටයුතු සදහා. business expand වෙද්දී කාලයක් තමන් ලග හිටපු මිනිස්සු ටිකත් ගොඩ දාගෙන උ ගොඩ යන්නේ. එහෙම එකෙක් යටතේ වැඩ කරන එක මිනිස්සුන්ට පඩියට වඩා respect එකක් වෙනවා. එක හින්ද මිනිස්සු උට කෙලවන්න උව මරන්න යන්නේ නැ.

ඊලගට ඉන්නවා මුදලාලිලා. මොකක් හරි ලබ්බක් කරලා කීයක් හරි හොයාගන්න හදන්නේ. සීමිත දැනුමක් තියෙන්නේ. business expand කරන්න update වෙන්න උන් දන්නේ නැ. risk ගන්න දන්නේ නැ. අලුත් ආකල්ප නෑ. ඒ හින්ද business එක තැන පල් වෙනවා. උන් කරන්නේ cost cutting විතරයි. මොකද උ වැඩ්ඩෙක් නෙවේ හින්ද. උගේ යටතේ ඉන්න උන්ට සැලකීමක් නැ. staff එක permanent නැ. මිනිහෙක්ව hire කරන්න දන්නේ නැ. අඩු පඩියට එනවනං ගන්නවා. උන් එපා උනාම යනවා යන්න. මුදලාලිලා cost cutting කරන එකේ අන්තෙට ගියාම කෙලොගන්නවා. ඊට කලින් ගොඩක් වෙලාවට පජාත වැඩ කරන්න ගිහින් මැරුන් කනවා කාගෙන් හරි. temporary සල්ලි තියන උන්. entrepreneurල හින්ද මුදලාලිලා කාලයක් යද්දී හැලිලා යනවා. බලපන් ඉස්සර තිබ්බ සිල්ලර කඩ food city, arpico හින්ද වැහිලා ගිහිල්ල තියෙන්නේ ඔන්න ඔය හින්ද.

මු ඔය මුදලාලි කෙනෙක්. කවුරුත් ගනං ගන්නෙත් නැ කිසි දියුනුවකුත් නෑ මුගේ ලග වැඩ කරන උන් ටික කවද හරි මුට කෙලල ගිය දවසට මුට යනඑනමන් නෑ. ගණන් ගතයුතු පුද්ගලයෙක් නෙවේ. ඇත්තටම කියනවනං සිමෙන්ති head බාස් කෙනෙක් මූ . ගෝලයෝ දම්මල වැඩේ කරෝගන්නවා විතරයි.

[QUOTE="Sonique, post: 20829004, member: 55225"] [SIZE="4"]මේකයි මචන් මේ රටේ ඉන්නවා ව්යවසායකයෝ (entrepreneur) කියන සෙට් එකකුයි මුදලාලි (businessman) කියල කොට්ටාශ දෙකක්. entrepreneur කියන එකාට දැක්මක් තියනවා, original idea එකක් තියනවා, මොලේ කල්පනා කරලා මිනිස්සුන්ගේ උවමනාවට හරියන වැඩක් කරගන්න දන්නවා. ව්යවසායකයෝ business expand කරන්නේ තමන්ගේ හැකියාවෙන්. business එක දුවන්නේ උගේ හැකියාවෙන්. hire කරන්නේ priority එක වැඩි උගේ දැනුම ප්රමාණවත් නොවන business එකට ඕනි processes කරෝගන්න සහ අනෙකුත් විවිද කටයුතු සදහා. business expand වෙද්දී කාලයක් තමන් ලග හිටපු මිනිස්සු ටිකත් ගොඩ දාගෙන උ ගොඩ යන්නේ. එහෙම එකෙක් යටතේ වැඩ කරන එක මිනිස්සුන්ට පඩියට වඩා respect එකක් වෙනවා. එක හින්ද මිනිස්සු උට කෙලවන්න උව මරන්න යන්නේ නැ. ඊලගට ඉන්නවා මුදලාලිලා. මොකක් හරි ලබ්බක් කරලා කීයක් හරි හොයාගන්න හදන්නේ. සීමිත දැනුමක් තියෙන්නේ. business expand කරන්න update වෙන්න උන් දන්නේ නැ. risk ගන්න දන්නේ නැ. අලුත් ආකල්ප නෑ. ඒ හින්ද business එක තැන පල් වෙනවා. උන් කරන්නේ cost cutting විතරයි. මොකද උ වැඩ්ඩෙක් නෙවේ හින්ද. උගේ යටතේ ඉන්න උන්ට සැලකීමක් නැ. staff එක permanent නැ. මිනිහෙක්ව hire කරන්න දන්නේ නැ. අඩු පඩියට එනවනං ගන්නවා. උන් එපා උනාම යනවා යන්න. මුදලාලිලා cost cutting කරන එකේ අන්තෙට ගියාම කෙලොගන්නවා. ඊට කලින් ගොඩක් වෙලාවට පජාත වැඩ කරන්න ගිහින් මැරුන් කනවා කාගෙන් හරි. temporary සල්ලි තියන උන්. entrepreneurල හින්ද මුදලාලිලා කාලයක් යද්දී හැලිලා යනවා. බලපන් ඉස්සර තිබ්බ සිල්ලර කඩ food city, arpico හින්ද වැහිලා ගිහිල්ල තියෙන්නේ ඔන්න ඔය හින්ද. මු ඔය මුදලාලි කෙනෙක්. කවුරුත් ගනං ගන්නෙත් නැ කිසි දියුනුවකුත් නෑ මුගේ ලග වැඩ කරන උන් ටික කවද හරි මුට කෙලල ගිය දවසට මුට යනඑනමන් නෑ. ගණන් ගතයුතු පුද්ගලයෙක් නෙවේ. ඇත්තටම කියනවනං සිමෙන්ති head බාස් කෙනෙක් මූ . ගෝලයෝ දම්මල වැඩේ කරෝගන්නවා විතරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom