ETCA වලට ලැහැත්ති වෙනව වගේ.

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ETCA වලට ලැහැත්ති වෙනව වගේ.

    ETCA වලට ලැහැත්ති වෙනව වගේ.කවුරුත් මේකට මොකුත් කරන්නෙ නැද්ද බන් නවත්තන්ඩ? ඕක සයින් කරොත් නන් ඉවරයි. ඉන්දියන් උන් මෙහෙ පිරිල අපෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ට අමරුවෙන් හොය ගන්ඩ තියෙන ජොබ් 1ටයි කෙල වෙන්නෙ.

    India’s Foreign Secretary S Jaishankar arrived in Sri Lanka today to discuss implementation of various decisions taken during the recent visits to India by the President and Prime Minister of Sri Lanka.

    He arrived onboard Air India flight AI 281 which landed at the Bandaranaike International Airport (BIA) in Katunayake at around 4.20pm today, Ada Deana reporter said.

    The Indian foreign secretary was accompanied by a three-member delegation.

    Jaishankar’s visit is to discuss economic cooperation and to pursue various initiatives discussed between the leadership of the two countries.

    The contentious issue of capture of fishermen is also likely to figure during Jaishankar’s visit to Colombo.

    After President Maithripala Sirisena’s ascent to power, there have been several high-level visits by Indian and Sri Lankan leaders to each other’s countries starting with Prime Minister Narendra Modi’s in March 2015, which marked the first visit to the island nation by an Indian leader since 1987.

    Sirisena has twice visited India since January 2015. Prime Minister Ranil Wickremesinghe also made his first overseas visit to India after assuming office. He had visited India earlier this month also.

    source: http://www.adaderana.lk/news/37504/indian-foreign-secretary-arrives-in-sri-lanka
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපෝ ඕවට විරුද්දව කථා කරහම අපිට බයියෝ කියනවා.මිනිස්සුන්ට හොද හින්දනේ පත් කොර ගත්තේ..අපිට මොකෝ..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ETCA වලට ලැහැත්ති වෙනව වගේ.කවුරුත් මේකට මොකුත් කරන්නෙ නැද්ද බන් නවත්තන්ඩ? ඕක සයින් කරොත් නන් ඉවරයි. ඉන්දියන් උන් මෙහෙ පිරිල අපෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ට අමරුවෙන් හොය ගන්ඩ තියෙන ජොබ් 1ටයි කෙල වෙන්නෙ.

    source: http://www.adaderana.lk/news/37504/indian-foreign-secretary-arrives-in-sri-lanka

    අනේ පල පල යන්ඩ......... දැන් බයිසන්ලාගේ අලුත්ම කරවල කට්ට..... එක්ටා....
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අපෝ ඕවට විරුද්දව කථා කරහම අපිට බයියෝ කියනවා.මිනිස්සුන්ට හොද හින්දනේ පත් කොර ගත්තේ..අපිට මොකෝ..

    oka sign karoth baiyo toiyo jeppo kiyala wenama kela wenne na ban. okkoma unta eka samanawa kela wenawa. anika oka long term kela wimak. ape lamaintath ekka kela wenne:(:(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපෝ ඕවට විරුද්දව කථා කරහම අපිට බයියෝ කියනවා.මිනිස්සුන්ට හොද හින්දනේ පත් කොර ගත්තේ..අපිට මොකෝ..

    අනේ පල පල යන්ඩ......... දැන් බයිසන්ලාගේ අලුත්ම කරවල කට්ට..... එක්ටා....

    ඔය ඔය මම කිව්වේ..:lol::lol::lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කමක් නැහැ බන් ඔන්න ඔහේ ඕන එකක් වෙද්දෙන්.වෙනසකුත් එපැයි.:lol:

    wenasak nan wei kohomath oka karama. indiawe un awith mehe aye pare bahala yanda hambena ekak na ganiyekta, bus 1e senaga gode patta ganda uhulan yanda wei. aei indian un nanne nane. eta eha okun ganawa thel anga pura inda ba ganda ewage.

    dan thiyena salary eka tika tika adu wei company wala ethakota one tharam hire karanda innawane
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    නවත්තන්න බෑ බන් චන්දෙන් අගමැති උනේ මී හරකෙක් වගේ dial එකක්. හරකව පාරෙන් එලියට දක්කන්න බෑ වගේ තමා රනිල් මිනිස්සු කිව්වට අහන්නේ නෑ. UNP එකට චන්දෙ දුන්නු උන් ඔක්කොම පෝලිමට තියල කනේ පාර ගානේ ගහපන් :P මයිත්‍රී ඔව්වට කතාකරන්නෙත් නෑ ඉන්දියාවෙන් ඌට support කරපු හින්ද. තව අවුරුදු 4කින් UNP හුයන්නලට හොදට සලකපන් ආතල් දුන්නට. චන්දෙ නොදී ඉන්න විතරක් නෙවේ පාරක තොටක දැක්කොත් ඔවුන්ව කාරල කෙලගහපන් :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ubala balanne ubalage job eka gana witharai ekai prashne... rate development eka gana balanne na.. ubalage padi adu wena hinda ubala ubala nikan mollu wage kiyawanawa... ube padiya wagema rate development eka balapan..

    Kohomath lankawe IT hena over priced... website ekak hadanna 30k 40k illanawa.. logo ekak karanna 15k 20k illanawa... indian karayo owa $5 ta karanawa...
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    නවත්තන්න බෑ බන් චන්දෙන් අගමැති උනේ මී හරකෙක් වගේ dial එකක්. හරකව පාරෙන් එලියට දක්කන්න බෑ වගේ තමා රනිල් මිනිස්සු කිව්වට අහන්නේ නෑ. UNP එකට චන්දෙ දුන්නු උන් ඔක්කොම පෝලිමට තියල කනේ පාර ගානේ ගහපන් :P මයිත්‍රී ඔව්වට කතාකරන්නෙත් නෑ ඉන්දියාවෙන් ඌට support කරපු හින්ද. තව අවුරුදු 4කින් UNP හුයන්නලට හොදට සලකපන් ආතල් දුන්නට. චන්දෙ නොදී ඉන්න විතරක් නෙවේ පාරක තොටක දැක්කොත් ඔවුන්ව කාරල කෙලගහපන් :lol:

    ඔව් බන් මුන් දින්න දවසෙ ඉදන් කෙලවනව කෙලවනව ඉවරයක් නැනෙ. ඒ මදිවට තාම රනිල් හොදයි කියන උ ඇන් පී උන් ඉන්නවනේ. කනට නෙම පුකට පයින් ගහන්ඩ හිතෙන්නේ ඒ වගෙ උන් එක්ක කතා කරද්දි
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Ubala balanne ubalage job eka gana witharai ekai prashne... rate development eka gana balanne na.. ubalage padi adu wena hinda ubala ubala nikan mollu wage kiyawanawa... u padiya wagema rate development eka balapan..

    oka sign karama kohomada develep wenne kiyapan balanda?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ජනමත විචාරණයක් තියන්ඩ වෙයි. එහෙම නොකර රනිල කරොත් උගේ තිරනෙට කරන්ඩ දේකුත් නෑ ඉතින්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Ubala balanne ubalage job eka gana witharai ekai prashne... rate development eka gana balanne na.. ubalage padi adu wena hinda ubala ubala nikan mollu wage kiyawanawa... ube padiya wagema rate development eka balapan..

    Kohomath lankawe IT hena over priced... website ekak hadanna 30k 40k illanawa.. logo ekak karanna 15k 20k illanawa... indian karayo owa $5 ta karanawa...

    ඉතින් මොකෝ සල්ලි වැඩියෙන් ඉල්ලුවට. ඕනි උන්නේ උන්ට කියල හදාගන්නේ. ඇයි උබට ඉරිසියද? මිනිහෙක්ගේ එදිනෙදා කටයුතු වලට website ඕනි නෑනෙ. ඉතින් මිල පාලනයක් ඕනි නෑ එව්වගේ එව්වට. ඕනි උන් හදාගනියි කීයක්හරි දීල. උබ නිකන් කියන්නේ car එකක් උනු පලියට මරුටියයි mercedes benz එකයි එකම ගණන් වෙන්න ඕනි වගේ කතාවක්නේ. budget website එකක් හදාගන්න ඕනිනං fiverr එකේ එකෙක්ට කියල හදාගනින්කෝ :lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ජනමත විචාරණයක් තියන්ඩ වෙයි. එහෙම නොකර රනිල කරොත් උගේ තිරනෙට කරන්ඩ දේකුත් නෑ ඉතින්

    මන් නන් හිතන්නෙ නැ බන් ජනමත විචාරනයක් තියෙයි කියල. රනිලගෙ දැන් කාලෙ ඉවරයි. යන යකා කොරහත් බින්දගෙන යනව වගේ වැඩක් කරන්නේ ඌ.