ETCA වෙනුවෙන් ජනමත විචාරණයක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ETCA වෙනුවෙන් ජනමත විචාරණයක්

    ලංකාවේ චන්ද වර්ග පහක් තියෙනවා.

    1. ජනාධිපතිවරණය - (1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනත)
    2. පාර්ලිමේන්තු මැතිවරණය - (1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත)
    3. පළාත් සභා ඡන්ද විමසීම් - ( 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත)
    4. පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් - ( පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරය)
    5. ජනමත විචාරණය - (1981 අංක 7 දරන ජනමත විචාරණ පනත)

    ජනමත විචාරන තියෙන්නේ මේ වගේ රටට අභියෝගාත්මක තීරණාත්මක වෙලාවක.
    මේ වෙලාවේදී අගමැතිගේ උවමනාවට හැම දේම කරලා හරි යන්නේ නෑ නේ.
    ජනමත විචාරණයක් තියල තීරණයක් ගත්තොත් මොකද?
    එහෙම රනිල්ට ඕන විදියට මෙව්වා කරන්ඩ පුලුවන්ද.
    අයේ නම් මලාට මූ ඉන්නේ පක්ෂෙකට වත් චන්දෙ දෙන්ඩ එපා. මුට ඕන විදියට තමා ඔක්කොම කරන්නේ. ජනාධිපති පැත්තක.

    Rep / Bump / Comment Please
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කවුරු හරි නඩුවක් දැම්මනම් හරි supreme court එකේ​

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Good idea බං. කව්රු හරි නායකත්වය අරන් කරන්න පුලුවන්නම් ගොඩ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කවුරු හරි නඩුවක් දැම්මනම් හරි supreme court එකේ​

    මොකක් හරි නීතියක් ඇති. නැත්හ්ටම් මූ ඉන්දියාවට මේක ලියල දුන්නත් අපි සද්ද නැතුව ඉන්ඩ එපයි
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කවුරු හරි නඩුවක් දැම්මනම් හරි supreme court එකේ​

    itin ai bn kauruth eka karanne natte?

    gmoa eka, it set eka, ekabaddha vipakshaya vage katiyata eka karanna puluwanne?? :angry::angry:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    එහෙම රනිල්ට ඕන විදියට මෙව්වා කරන්ඩ පුලුවන්ද.
    අයේ නම් මලාට මූ ඉන්නේ පක්ෂෙකට වත් චන්දෙ දෙන්ඩ එපා. මුට ඕන විදියට තමා ඔක්කොම කරන්නේ. ජනාධිපති පැත්තක.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය රනිල් කියන අපතයට මිනිස්සු චන්දෙ දුන්නේ නැත්තේ මේ තරම් කාලෙකට ඔන්න ඔය වගේ ගූ වැඩ කරන එකෙක් කියලා දන්න හින්දා තමා.කොහෙද ඉතින් ඒකත් මිනිහා ගාණට කරගත්තනෙ බළලා ලවා කොස් ඇට බෑවා වගේ..දැන් ඉතින් :(.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    2l8kp5c.jpg

    2utt5c7.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,545
    113
    Colombo
    ඔය රනිල් කියන අපතයට මිනිස්සු චන්දෙ දුන්නේ නැත්තේ මේ තරම් කාලෙකට ඔන්න ඔය වගේ ගූ වැඩ කරන එකෙක් කියලා දන්න හින්දා තමා.කොහෙද ඉතින් ඒකත් මිනිහා ගාණට කරගත්තනෙ බළලා ලවා කොස් ඇට බෑවා වගේ..දැන් ඉතින් :(.

    Maitre1.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය රනිල් කියන අපතයට මිනිස්සු චන්දෙ දුන්නේ නැත්තේ මේ තරම් කාලෙකට ඔන්න ඔය වගේ ගූ වැඩ කරන එකෙක් කියලා දන්න හින්දා තමා.කොහෙද ඉතින් ඒකත් මිනිහා ගාණට කරගත්තනෙ බළලා ලවා කොස් ඇට බෑවා වගේ..දැන් ඉතින් :(.

    මෑතකදී චන්ද අයිතිය ලැබුණු උනුයි උපතින්ම UNP වෙච්ච උනුයි තමා හෙනේට හිටියේ. වෙනසක් කරන්නත් කොටසක් වලි කෑවා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය රනිල් කියන අපතයට මිනිස්සු චන්දෙ දුන්නේ නැත්තේ මේ තරම් කාලෙකට ඔන්න ඔය වගේ ගූ වැඩ කරන එකෙක් කියලා දන්න හින්දා තමා.කොහෙද ඉතින් ඒකත් මිනිහා ගාණට කරගත්තනෙ බළලා ලවා කොස් ඇට බෑවා වගේ..දැන් ඉතින් :(.

    දැන දැනනේ බන් කොටසක් මූට කඩේ ගියේ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මෑතකදී චන්ද අයිතිය ලැබුණු උනුයි උපතින්ම UNP වෙච්ච උනුයි තමා හෙනේට හිටියේ. වෙනසක් කරන්නත් කොටසක් වලි කෑවා.
    මෙ දැන් යු ඇන් පී ජෙ වී පි , සන්ධාන නෙමෙ. බොරදියෙ මාළුබන්නෙ නැතුව පොදු සතුරා වෙනුවෙන් පෙළගැහියන්. ඒ කාලෙත් සුද්දා අපිට ඇරියෙ අපෙ බෙදීම් නිසා. උන්ගෙ පැටව් වෙච්ච කළු සුද්දා අපිට ඇරියෙත් තාමත් අරින්නෙත් අපෙ උන්ගෙ බෙදීම් නිසා. එක නිසා මෙ බෙදීම මොහොතකට අමතක කරලා කැ* ඉන්දියාව මෙ රට ගිලගන්න කලින් බෙරගන්න පෙළ ගැහෙමු. උඹට මහින්ද හොඳනම් අන්න මහින්දටහරි විමල් වීරවංශය හරි කියපන් නඩුවක්වත් දාලා මෙක නවත්ත ගන්න. කෝ එකෙක්වත් කරන්නෙ නැහැ නෙ. එහාට මේහාට වැනෙනවා මිසක් .
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ETCA LEAK !!!

    වෙන මොකුත් එපා ETCA ගිවිසුමේ ශිර්ෂපාඨ ටික කියෙව්වත් ඇති එහි භයානාක බව තේරුම් ගන්න. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වතුකරය, අධ්‍යාපනය, බලශක්තිය, භූගත ජලය මනින එක පවා මේ ECTA එකේ තියෙනව. අපේ දේශපාලනය පැත්තකින් තියමු. අපේ ආර්ථික ජීවිතයේ-පැවැත්මේ සියලුම සෛලයක් ඇතුලටම ඉන්දියාව රිංගන්න පුළුවන් ECTA එක අත්සන් කලොත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයයි IT ක්ෂේත්‍රයයි පමණක් නෙමෙයි මේකේ ශිර්ෂ පාඨ ටික විතරක් කියවන්න. වෙන මොකුත් එපා.

    Me video eka balapan!!! 2 minutes vitarai!!!

    https://www.facebook.com/550235091746278/videos/793288514107600/