CEPA ගිවිසුම ETCA නමින් එනවා දෙසැම්බර් මාසයේදී ,මෙය එන්නේ දැඩි ඉන්දිය බලපෑම් නිසා මිස වෙන කිසිවක් නිසා නොවෙයි .
මෙය හැකි ඉක්මනින් අත්සන් කරන බව රනිල් වික්‍රමසිංහ ගොයියා පවසනවා
මෙය නැව් සැදීම , IT සහ සියලුම සේවා ශේස්ත්‍රයන් ඉන්දියාවට සම්පුර්නයේනම් 100% ලංකාවේ දොරවල් open කරනව
මම කෙටියෙන් මෙහි ETCA ගිවිසුම මගින් ඉන්දියාවට ඕනේ කරන යටි අරමුණු සහ ඇතිවන භයානක ප්‍රත්විපාක ටික විස්තර කරන්නම්
"ඉන්දියාව වසර 2500ක් තිස්සේ සිහින මැවුවේ ලංකාව තමන්ගේ කොලනියක් කරගැනීමටය ,අපේ වර්තමාන රට කරන දේශද්‍රෝහී පාලකයන් ETCA මගින් මෙය හැකි ඉක්මනින් කර දෙයි .ඊට පෙර අපි නැගී සිටිමු "
1. IT field එක
ඔයගොල්ල දන්නවා ඇති ඉන්දියාවේ software engineers ලට රස්සා නැතිව පාරේ සපත්තු පොලිෂ් කරන බව,
අවුරුද්දකට engineering සහ computer science graduates අය ලක්ෂ තුනක් ඉන්දියාවේ university වලින් පිට වෙනවා ,අපිට හැරෙන්නත් බැහැ .
මෙයින් අති බහුතරකයකට රස්සා නැත ,engineering සහ IT වල ඉන්දියාවේ විරැකියාව විතරක් 40%.
ලංකාවේ IT සහ engineering අයට 95% රස්සා හොයාගන්න පුළුවන් ,මුන් මෙහෙට වැඩේ දෙන්න තමා හදන්නේ
ඒ විතරක් නෙමෙයි සමහර IT ,electronics graduate අය හොටෙල් වල සහ restaurant වල වැඩ කරනවා රස්සා නැතුව ,
සමහර අය ඉස්කෝල වල සහ tutition පන්ති teach කරනවා ,මෙන්න මෙහෙම හිගන අනාථයෝ ටිකකට තමා ලංකාවේ IT ජොබ්ස් open කරන්නේ .
මුන් රුපියල් 5000 කට websites පහක් උනත් හදයි ,මාසෙකට 10,000 computer programming රස්සාවක් කරයි .අපේ එවුන්ට දැන්ම කොටුවේ උද්ගෝෂණ කරන්න ලෑස්ති වෙන්න කියන්න .
2.නැව් සැදීම සහ නාවුක වියාපාර
මෙය 100% පට්ටපල් බොරුවකි,මේහි සබැ අරමුණ නම් ලංකාවේ වරායවල් වල බලය ඉන්දියාව අල්ලා ගැනීමයි.
ඉන්දියාව නැවු සැදීම අතින් බොහොම දුර්වල රටකි.
බොහෝ විට ඔවුන් කරන්නේ ඔවුන්ගේ නාවුක හමුදාවට අයත් නැවු සැදීමයි ,එයිනුත් සමහර නැවු රුසියාවේ නිපදවයි,සබ්මැරින් වල ලගදි සිදුවූ රෙපෙයාර් වලට එව්වා රුසියාවට ගෙන යන ලදී .එයින් පේනවනේ ඔවුන්ගේ නැවු සැදීම .අනිත් සියලු නැවු විදේශ රටවලින් මිලදී ගනියි .
.මොවුන් නැවු සදනවා මුවාවෙන් ඔවුන්ගේ සමාගම් ලංකාවේ පිහිටුවනවා ,ඒවාට එවන්නේ ඉන්දීය නාවුක හමුදා නිලදාරීන් ,මොවුන් බොහෝ දෙනා නාවුක බුද්ධි අංශයට සම්බන්ද අය මොවුන් ලංකාවේ කොලබ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායවල් වල මොවුන්ගේ නැවු තටාගාංගන පිහිටුවනවා .මේවයේ ඔත්තු බලන උපකරණ අනිවාර්යෙන් install කරනවා.එතකොට ලංකාවේ සියලු හමුදා පණිවුඩ වලට ඇහුම් කම් දිය හැකියි
ඊට පසු ඉන්දීය නාවුක හමුදා නැවු එනවා repair කරන සහ සුහද සංචාර මුවාවෙන් ,මේවා එන්නේ කොළොඹ,හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරයවල්ටයි .ඔබ දන්නවා ඇති ඉන්දීය නාවුක හමුදාව ලොව පස්වන විශාල නාවුක හමුදාව බව .
දැන් ඉතින් ලංකාව නිකමන්ම් ඉන්දීය කොලනියක් බවට පත්වෙනවා ,උන්ට ඕනේ වෙලාවට අපේ වරායවල් වහන්න පුළුවන් වෙනවා ,ඒවගේම අපේ නාවුක හමුදාව ගැන සියලු රහස් පවා දැන් ගන්නවා .
ඒ විතරක් නෙමෙයි ,dockyard එකේ වැඩට ඉන්දියන් කාරයෝ එනවෝ මේ ගිවිසුමෙන් උන්ට එන්න පහසුකම දීල තියනවා ,මුන් තුට්ටු දෙකට වැඩ කරන කොට අපේ එවුන් නිකම්ම පාරට වැටෙනවා.ඊට පසු මුන් වරාය අදිකාරියේ වැඩටත් රිංගනවා ,මොකද උන් අඩු පඩියට වැඩ කරන නිසා ,අපේ එවුන්ට වාරයේ රස්සාවත් නැති වෙනවා.
මේක තමා ඔය ගිවිසුමේ තිත්ත ඇත්ත.UNP ඇතුළු ආණ්ඩුවේ ඇමතිකම් අරන් කටු සුප්පු කරනSLFP නඩය ගල් පැලෙන බොරු තමා ඔය අරින්නේ ,අපි ඒකාබද්ධ විපක්ෂයෙන් මේ පිළිබද හඩක් නගයි කියල බලාපොරොත්තු වෙනවා .මොකද අපිට ලංකාව ඇර වෙන්න ඉන්න රටක් නැති නිසා

TFS!
Balan idapan indian ewn awith ube gaanitath adu ganata arala yawi , ubata arinna ekak nathi nisa ......