[ETCA] Discussion about the ETCA Agreement with the SLFP Cabinet Ministers

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේ පහල තියෙන වීඩියෝ එක බලපල්ලකො මුන් අයි ට් කියන්නෙ මොකද්ද කියලවත් හරියට දන්නෙ නැ. අර කොල්ලො කියන මතේ පිලි ගන්ඩම කැමති නැ උන්. උන්ගෙ තියෙන දෙසපාලන පල පුරුද්ද දාල උන්ට හරියට කතා කරන්ඩ පැහදිලි කරන්ඩවත් දෙන්නේ නැ. :no::no::no:

    https://www.facebook.com/slfpyouth/videos/1604481266515295/