Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
ETCA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුතුකම වෙනුවෙන් ඉදිරියට එන්න.෴

ETCFA ගිවිසුම මෙම මස ඇතුලත Framework ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි. මෙය හිස් කොලයක තබන අත්සනක් වැනිය. ආපසු හැරවීමක් නැත.

අප රටේ ප්‍රසස්ථ මට්ටමක පවතින තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුලට ඉන්දියාව වේවා වෙනත් කිසිම රටක් සමග සේවා මූලික රාජ්‍යය එකඟ තාවයකට පත්වීමේ කිසිම අවශ්‍යය තාවයක් අප රටට නෑ. අවසානයේ වෙළඳ පොළ මිල තීරණය කරනු ලබන්නේ ඉල්ලුම සහ සැපයුම මතයි. ඉන්දියානුවන්ට වඩා අපේ රටේ සේවා ඵලදායී තාවය ඉහල යන්නේ එහි ශ්‍රමිකයන්ගේ ඇති ගුනාත්මක භාවය නිසයි. එසේම විශාල ඉන්දියානු සමාගම් තුල අඩු මිලට ශ්‍රමය ඉන්දියාව තුලම ඇති විට ඉන්දියානු සමාගම් වලට ලංකාව ශ්‍රමය මිලදී ගැනීමක් කිසිම ආකාරයකින් අවශ්‍යය වන්නේ නෑ. අපට ක්‍රියාත්මක වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. මේ තීරණාත්මක මොහොතේ මුලින්ම අපගේ පිරිස් බලය ගැන පාලන තන්ත්රය දැනුවත් කළ යුතුය. රටේ සියළුම මර්මස්ථානවල(බැංකු, දුකරථන සමාගම්, කොටස් වෙළඳ පොල ඉන් කිහිපයක් පමණි) තොරතුරු තාක්ෂණවේදීන් සිටිනා බව අමතක නොකරන්න. ඉල්ලීම් දිනා ගත යුත්තේ තව කෙනෙකුගේ අයිතිවාසිකම් කඩ නොවන ලෙසය නොහැකිම අවස්ථාවක අවශ්‍යය අවම බලය යෙදිය හැක. එවන් තත්වයකට පත් කරගැනීමට පෙර ගන්නා මේ උත්සාහය සඳහා ඔබගේ සහය බලාපොරොත්තු වෙමු.

පාගමන සඳහා 11වන දින සවස 2ට කොළඹ විහාරමහාදේවී උදයානය අසල නෙළුම් පොකුණ මංසන්දිය අසලට පැමිණ යුතුකම වෙනුවෙන් ඉදිරිපත්වන්න. නැතිනම් රැලිය සඳහා සහභාගී වීම සඳහා සවස 3:30ට විහාරමහා දේවී උධ්යානයට පැමිණෙන්න.

මේ පිලිබඳ ඔබ දන්නා සියළුම තොරතුරුතාක්ෂණ වෘතිය හා සම්බන්දිත ඍජු හා වක්‍ර රැකියා නියුක්තිකයන් අධ්‍යාපනය හදාරන ශිෂයන් දැනුවත් කරන්න. ඔබගේ ජංගම දුරකථනය තුල ඇති සම්බන්ධතා පීරමින් පිරිස මේ සඳහා එකතු කරගන්න. එදිනට වෛද්‍යය ඉංගිනේරු ඇතුළු වෘතිය සංගම් 40කට අධික එකමුතුවක් මේ රැලිය සඳහා සහාභාගීත්වය දීමට නියමිතය. මෑත ඉතිහාසයේ වැඩිම වෘතීය වේදීන් පිරිසක් එක්ව රැලියක් සඳහා සහය වන්නේ මේ සඳහාය. යුතුකම වෙනුවෙන් ඉදිරියට එන්න.

රැලිය ගැන වැඩි විස්තර සඳහා පළමු කොමෙන්ටුව බලන්න.

මෙම ගිවිසුමේ ගැන SLITPA හී ඉන්දික මහත්මා විසින් ගෙන එන සවිස්තර විස්තරයක් මෙම ලිපියේ පළමු කොමෙන්ටුව තුලින් කියවිය හැක.

(අධික වාහන තදබදයක් ඇතිවිය හැකි නිසා සහ වාහන නැවතීමේ පහසුකම් හිඟ වියහැකි නිසා හැකිතාක් පොදු ප්‍රවාහන භාවිතා කරන්න)

https://www.facebook.com/groups/Tkatha/permalink/10153975004602082/

Dr. Senal of GMOA told to convey the following to all IT professionals taking part in the rally.

1. Gather near Nelum pokuna around 1:30pm

2. Dress code - professional dress code preffered

3. Bring your own banners

4. There's a registration desk to get ourselves a tag/sticker

5. No behaving like thugs

6. Bring our own cameras & post images/videos on social media as much as possible (coz their press conference y'day was not shown on any channel)

[QUOTE="Gmaduranga, post: 19696970, member: 16681"] [SIZE="6"][CENTER] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/12715659_10153474428915829_1792583178843109897_n.jpg?oh=83d4ae294d36cff650bd32cc11528af8&oe=57355282[/IMG] [/CENTER] [B]යුතුකම වෙනුවෙන් ඉදිරියට එන්න.෴[/B] ETCFA ගිවිසුම මෙම මස ඇතුලත Framework ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි. මෙය හිස් කොලයක තබන අත්සනක් වැනිය. ආපසු හැරවීමක් නැත. අප රටේ ප්‍රසස්ථ මට්ටමක පවතින තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුලට ඉන්දියාව වේවා වෙනත් කිසිම රටක් සමග සේවා මූලික රාජ්‍යය එකඟ තාවයකට පත්වීමේ කිසිම අවශ්‍යය තාවයක් අප රටට නෑ. අවසානයේ වෙළඳ පොළ මිල තීරණය කරනු ලබන්නේ ඉල්ලුම සහ සැපයුම මතයි. ඉන්දියානුවන්ට වඩා අපේ රටේ සේවා ඵලදායී තාවය ඉහල යන්නේ එහි ශ්‍රමිකයන්ගේ ඇති ගුනාත්මක භාවය නිසයි. එසේම විශාල ඉන්දියානු සමාගම් තුල අඩු මිලට ශ්‍රමය ඉන්දියාව තුලම ඇති විට ඉන්දියානු සමාගම් වලට ලංකාව ශ්‍රමය මිලදී ගැනීමක් කිසිම ආකාරයකින් අවශ්‍යය වන්නේ නෑ. අපට ක්‍රියාත්මක වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. මේ තීරණාත්මක මොහොතේ මුලින්ම අපගේ පිරිස් බලය ගැන පාලන තන්ත්රය දැනුවත් කළ යුතුය. රටේ සියළුම මර්මස්ථානවල(බැංකු, දුකරථන සමාගම්, කොටස් වෙළඳ පොල ඉන් කිහිපයක් පමණි) තොරතුරු තාක්ෂණවේදීන් සිටිනා බව අමතක නොකරන්න. ඉල්ලීම් දිනා ගත යුත්තේ තව කෙනෙකුගේ අයිතිවාසිකම් කඩ නොවන ලෙසය නොහැකිම අවස්ථාවක අවශ්‍යය අවම බලය යෙදිය හැක. එවන් තත්වයකට පත් කරගැනීමට පෙර ගන්නා මේ උත්සාහය සඳහා ඔබගේ සහය බලාපොරොත්තු වෙමු. පාගමන සඳහා 11වන දින සවස 2ට කොළඹ විහාරමහාදේවී උදයානය අසල නෙළුම් පොකුණ මංසන්දිය අසලට පැමිණ යුතුකම වෙනුවෙන් ඉදිරිපත්වන්න. නැතිනම් රැලිය සඳහා සහභාගී වීම සඳහා සවස 3:30ට විහාරමහා දේවී උධ්යානයට පැමිණෙන්න. මේ පිලිබඳ ඔබ දන්නා සියළුම තොරතුරුතාක්ෂණ වෘතිය හා සම්බන්දිත ඍජු හා වක්‍ර රැකියා නියුක්තිකයන් අධ්‍යාපනය හදාරන ශිෂයන් දැනුවත් කරන්න. ඔබගේ ජංගම දුරකථනය තුල ඇති සම්බන්ධතා පීරමින් පිරිස මේ සඳහා එකතු කරගන්න. එදිනට වෛද්‍යය ඉංගිනේරු ඇතුළු වෘතිය සංගම් 40කට අධික එකමුතුවක් මේ රැලිය සඳහා සහාභාගීත්වය දීමට නියමිතය. මෑත ඉතිහාසයේ වැඩිම වෘතීය වේදීන් පිරිසක් එක්ව රැලියක් සඳහා සහය වන්නේ මේ සඳහාය. යුතුකම වෙනුවෙන් ඉදිරියට එන්න. රැලිය ගැන වැඩි විස්තර සඳහා පළමු කොමෙන්ටුව බලන්න. මෙම ගිවිසුමේ ගැන SLITPA හී ඉන්දික මහත්මා විසින් ගෙන එන සවිස්තර විස්තරයක් මෙම ලිපියේ පළමු කොමෙන්ටුව තුලින් කියවිය හැක. (අධික වාහන තදබදයක් ඇතිවිය හැකි නිසා සහ වාහන නැවතීමේ පහසුකම් හිඟ වියහැකි නිසා හැකිතාක් පොදු ප්‍රවාහන භාවිතා කරන්න) [url]https://www.facebook.com/groups/Tkatha/permalink/10153975004602082/[/url] Dr. Senal of GMOA told to convey the following to all IT professionals taking part in the rally. 1. Gather near Nelum pokuna around 1:30pm 2. Dress code - professional dress code preffered 3. Bring your own banners 4. There's a registration desk to get ourselves a tag/sticker 5. No behaving like thugs 6. Bring our own cameras & post images/videos on social media as much as possible (coz their press conference y'day was not shown on any channel) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom