Etching Solution ගන්න තැනක්???

buxerbug

Member
Aug 17, 2015
19
2
0
මට PCB එකක් හදාගන්න etching solution එක ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවදෝ??? Ferric Chloride තමයි chemical එක.