ජොබ් එකෙන් අයින් උනාට පස්සේ අපිට ක්ලෙම් කරන්න පුළුවන් etf එකතු උන ප්‍රමානෙ.මේකට ඕන ඩොකියුමන්ට් ඔෆිස් එකෙන් හදල දුන්නා.මේක බාර දෙන්න ඕන කොලබටද නැත්නම් දිස්ත්රිකේ කාර්යාලයටද ?
මෙන්න මේ ෆෝරම් එකට අදාලව මචන්.මන් අයිති වෙන්නේ කලුටර දිස්ත්රික්කෙට.කොලබ යන්න වෙයිද
https://etfb.lk/wp-content/uploads/2021/11/ClaimApplicationFormVI.pdf