ETF – EPF අරමුදල්වලින් 25%ක අධිභාර බද්දක්

Pangiri Suda

Active member
  • Jan 12, 2022
    63
    170
    33
    ආශික් ලන්තය
    බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 2000 ක් ඉක්මවනු ලබන යම් පුද්ගලයෙකුගේ, හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත සියයට 25ක අධිභාර බද්දක් පැනවීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ ප්‍රකාශයට පත්කර තිබෙයි.

    ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.

    එමඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව ගණනය කරනු ලබන 2020 වර්ෂයේ අප්‍රේල් මස පළමු වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා එම අධිභාර බද්ද පැනවීමට නියමිතයි.

    එම පනත් කෙටුම්පතේ අර්ථකථනයට අනුව විශ්‍රාම වැටුප් අරමුදලක්, අර්ථ සාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක් ද සමාගම යන අර්ථ නිරූපනයට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රුපියල් මිලියන 2000 ක් ඉක්මවනු ලබන යම් පුද්ගලයෙකුගේ, හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත සියයට 25ක
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    thaksearu warshayata aadayama 2000 million ta wadi wena aya..... o_O

    ethakota sallikaarayo witharada ahuwenne, company karayoyi.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    රුපියල් මිලියන 2000 ක් ඉක්මවනු ලබන යම් පුද්ගලයෙකුගේ, හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත සියයට 25ක
    ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බව
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බව

    Gazette eke thiyenne thakseru warshayakata kiyala ban. Awruddakata 2000 mil epf ekak kiyanne......
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    Gazette eke thiyenne thakseru warshayakata kiyala ban. Awruddakata 2000 mil epf ekak kiyanne......
    Thakseru warshayakata thamayi tax eka gahanne avuruddakata 2000mil epf ekak hambena employees la na ban 2000mil katawa company walata vitarayi adala ohoma tama mata theruna vidiya epf /etf eken avuruddakata ekathu wena ganata 25%k kepenawa wage terumak tama mata nam awe balamu tawa tikak hari explain ekak ei
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    thaksearu warshayata aadayama 2000 million ta wadi wena aya..... o_O

    ethakota sallikaarayo witharada ahuwenne, company karayoyi.

    Mata theruna widiyata
    EPF department eka okata ahu wenawa
    etakota eke profit ekata 25% wadinawa

    api EPF withdraw karaddi apit alabenne ape contribution + profit/interest
    oke profit/interest ekata ara tax deduction eka impact wenawa

    api withdraw karana kalekedi apita hamba wena amount eka adu wenna puluwan
     
    • Like
    Reactions: eksudda and dmsupun

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,182
    27,844
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Mata theruna widiyata
    EPF department eka okata ahu wenawa
    etakota eke profit ekata 25% wadinawa

    api EPF withdraw karaddi apit alabenne ape contribution + profit/interest
    oke profit/interest ekata ara tax deduction eka impact wenawa

    api withdraw karana kalekedi apita hamba wena amount eka adu wenna puluwan

    e kale weddi me sakkiliyo tika nathi wei neda?
    e kale weddi inna anduwa oka ain karoth apita gewanna wena ekak nane.
     
    • Sad
    Reactions: Jack_Sparrow

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    Mata theruna widiyata
    EPF department eka okata ahu wenawa
    etakota eke profit ekata 25% wadinawa

    api EPF withdraw karaddi apit alabenne ape contribution + profit/interest
    oke profit/interest ekata ara tax deduction eka impact wenawa

    api withdraw karana kalekedi apita hamba wena amount eka adu wenna puluwan
    Umba kiyanne ape epf ekata hambena poliyata* 25%k kepenawa kiyalada netnam (contribution+poliya)*25% k kiyalada
     
    • Like
    Reactions: Jack_Sparrow

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Mata theruna widiyata
    EPF department eka okata ahu wenawa
    etakota eke profit ekata 25% wadinawa

    api EPF withdraw karaddi apit alabenne ape contribution + profit/interest
    oke profit/interest ekata ara tax deduction eka impact wenawa

    api withdraw karana kalekedi apita hamba wena amount eka adu wenna puluwan

    Good point!
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    e kale weddi me sakkiliyo tika nathi wei neda?
    e kale weddi inna anduwa oka ain karoth apita gewanna wena ekak nane.

    e anduwe ayin kalata, kalin gahapu taxes walin kapila tiyana ewa nathi wenawa
    lankawe andu walin tax adu kala, tax nathi kala kiyala ape gahapu kalin tax wala salli apita labila nahane

    issara matakada tibba NBT tax, thawa PAYE 50,000ta udin gahapuwa.

    Umba kiyanne ape epf ekata hambena poliyata* 25%k kepenawa kiyalada netnam (contribution+poliya)*25% k kiyalada

    profit ekata gahana nisa poliyen adu wenne. contribution ekata awulak naha
    eth itin depreciation ekath ekka baladdi aparadayak
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකෙන් අපේ සේවක අර්ථසාධක අරමුදලේන් අපට අවුරුදු 60 න් ලැබෙන ප්‍රතිලාභය අඩුවෙනවා.