ETF, EPF ගෙවන්නේ නැති company එකක් report කරන්නේ කොහොමද?

kamal1978

Well-known member
  • Oct 7, 2023
    304
    1,138
    93
    මම දන්න company එකක් තියෙනවා උන් register කරලවත් නෑ, ඉන්න අහිංසක ළමයි සූරගෙන කනවා ඒ ළමයි දන්නෙත් නෑ මොනවද සේවක අර්ථසාදකය කියලා. පඩි දෙන්නේ නෑ හරියට, කොටින්ම ඒකෙ වැඩ කරන උන් ලව්වා ලොක්කගේ ගෙදර වැඩත් කරවගන්නවා. අද කෙල්ලෙක් එළියට දාලා රෑ 8ට විතර. ඒ ළමයා උපරිම රු.25000ක් පඩි ගන්නවා ඇති. ඒ ළමයාට සල්ලි නැතුව wife රු.5000ක් දුන්නා ගෙදර යන්න.

    මට පට්ට අවුල් ඒ සීන් එක උන වෙලාවේ ඉඳන්. බල්ලෙක්වත් කරන වැඩක්ද කෙල්ලෙක් මහ රෑ අස් කරලා ඉන්න බෝඩිමෙන් එලියට දාන එක. මම අහද්දී කියනවා "දැන්ම අස් කරගෙන යන්න" කිව්වලු. මට සිරාවටම මුන්ව report කරන්න තැනක් නැද්ද?

    ඒ කෙල්ලොනම් ආයේ කම්කරු උසාවි යන්නෙත් නෑ උන්ට නඩු කියන්න තරම් හැකියාවකුත් නෑ, දුර පැතිවලින් ආපු කෙල්ලෝ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113

    නිකන් පුක දෙන්නෙ නැතුව අසරන වෙච්ච කෙල්ලන්ට දුක අහලා හුකන්න විදියක් හොයාගනින් බන් :yes:
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,138
    93
    නිකන් පුක දෙන්නෙ නැතුව අසරන වෙච්ච කෙල්ලන්ට දුක අහලා හුකන්න විදියක් හොයාගනින් බන් :yes:
    අහිංසක කෙල්ලෝ රවට්ටගෙන හු..න්න තරම් පො.නයෙක් වෙන්න ඕනේ නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    නීති ආධාර කොමිසම.... ගොඩක් වෙලාවට ඔව්වගේ චාටර් වුනොත් වෙන තැනකවත් ජොබ් දෙන්නේ නෑ. ලංකාවේ නිතිය හරිම පක්ෂෙග්‍රාහී
     
    • Like
    Reactions: kamal1978

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,138
    93
    නීති ආධාර කොමිසම.... ගොඩක් වෙලාවට ඔව්වගේ චාටර් වුනොත් වෙන තැනකවත් ජොබ් දෙන්නේ නෑ. ලංකාවේ නිතිය හරිම පක්ෂෙග්‍රාහී
    Thanks machan!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,701
    167,345
    113
    එකමත් එක රටක
    අහිංසක කෙල්ලෝ රවට්ටගෙන හු..න්න තරම් පො.නයෙක් වෙන්න ඕනේ නෑ
    උබ යන්නේ ඉතින් ඔය රස්සාවක් නැති කමට රස්සාව කරන උන්ගේත් රස්සව නැති කරන්න .
    උන්ට ප්‍රශ්නයක් නැත්නම් ඉතින් අනිත් උන්ට මොකද .
    උන්ට ඕක මදි කියලා තේරුණා දවස ට අයින් වෙයි .
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    ඔය EPF ETF කතන්දරේ කියන තරම් සුන්දර නෑ. මිනිහෙක් රස්සාවට ආව ගමන් ඕව සේරම කරල ඌ මාසෙන් සේරම දමල ගහල ගියාම ඕවට ඔට්ටු උන එකයි වියදමයි සේරම ඉවරයි. මාස 6ක් වත් බලල පස්සෙ ඕනෙ නම් ඇරියස් මාස 6ටත් දඩ එක්ක ගෙවල කරන තරමට කරදර අඩුයි. හරි හමන් එකෙක් ජොබ් එකකට ගන්න කොච්චර අමාරු ද කියන එක දන්න උන් දන්නව. විශේශයෙන්ම professional නොවන unskilled ජොබ්
     
    • Like
    Reactions: batwise

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,138
    93
    උබ යන්නේ ඉතින් ඔය රස්සාවක් නැති කමට රස්සාව කරන උන්ගේත් රස්සව නැති කරන්න .
    උන්ට ප්‍රශ්නයක් නැත්නම් ඉතින් අනිත් උන්ට මොකද .
    උන්ට ඕක මදි කියලා තේරුණා දවස ට අයින් වෙයි .
    මේක ඊට වඩා complicated, ඔය ළමයි ඈත පැතිවලින් එන්නේ... අදහසක් නෑ කරන්න තියෙන වැඩ මොනවද කියලවත්. මුන් බයිලා ගහලා වැඩට අරගෙන තියෙන්නේ. පුළුවන් ගොඩක් උන් මාස දෙකෙන් තුනෙන් යනවා. අහිංසකම උන් ටිකට මුන් මාර peer pressure එකක් දෙනවා උන්ට පුප දෙන උන් ටික ලව්වා. ඊට පස්සේ මුන් රස්සාව කරනවා උදේ ඉඳන් මහ රෑ 9,10 වෙනකල්, උන් ඒ ගිහින් එතන ඉන්න හැමෝටම උයන්නත් ඕනේ. ඊට පස්සේ උදේ 5ට ඇහැරිලා ආයෙම උයන්න ඕනේ. පව් සීන් එක, ඉර දෙන්නම් හඳ දෙන්නම් කියලා කොළඹ ගෙනත් බල්ලොන්ටත් අන්ත විදියට සලකන්නේ.

    කුඩුකේඩු වේසෝ ඒ ළමයි මරාගෙන කනවා. ලොක්කගේ ගෙදරත් එක්ක කෙල්ලෝ නැවතිලා ඉන්නවලු. උන් මෙහෙ වැඩ ඉවර වෙලා ගිහින් එහෙ ළමයි බලන්න ගෙවල් අස් කරන්නත් ඕනෙලු. දුප්පත් තමයි එහෙම උනත් මනුස්සකමක් තියෙන්න ඕනේ බලු වේසිගෙ පුතා මම දැකලා තියෙනවා එනවා යනවා අවුරුදු 5ක් විතර පරණ වාහනේ sun visor වල තවම ඉටි කවර ටික ගලවලත් නෑ. පට්ට නූගත් අඩුකුලේ පාටයි... දුප්පතෙක්ට ආරක්ෂාවට නීති නැති පො...න රටවල් මේවා.

    මට ෂුවර් මේ company එක register කරලවත් නෑ, මූ නිකන් මුදලාලි ටයිප් එකේ ගොබ්බයෙක් tax එකක්වත් ගෙවන්නේ නැති නිකන්ම පිනට ජීවත් වෙන එකෙක්. අඩුගානේ වැඩ කරන උන්ට මනුස්සකමට සලකනවනම් මට ඒ ප්‍රශ්නයක් නෑ... හැබැයි ෂුවර් ඔකේ අවුරුදු ගණන් වැඩ කරන එකෙක්ටවත් රුපියලක් ETF, EPF ගෙවලා නෑ. සැමන් හොදියි බතුයිලු රෑට කන්න දෙන්නේ හිතපන්. මිනිස්සු බල්ලොන්ටත් දෙනව ඔයිට වඩා හොඳ කෑම. උන් කන්න දෙන්නේ නිකන් කන්න බොන්න දීලා අතට මේ ගාන දුන්න වගේ අඩු පඩියට හූරගෙන කන්න.
    ------ Post added on May 22, 2025 at 7:34 AM
     
    ඉතින් බලෙන් නෙවෙයි නේ කරන්නේ .
    ඔය ළමයි කියන උන්ව බලහත්කාරකමෙන් රදවාගෙන ද ඉන්නේ ?? නෑ නේ .
    උන් කැමැත්තෙන් ඉන්නේ සල්ලි නැති නිසා .

    උන්ට ඔය උබට තියන ප්‍රශ්න ප්‍රශ්න වෙච්ච දවසට උන් පැමිණිලි කරයි . නැත්නම් දාල යයි .

    මම කියන්නේ උබ ඕවා කරන්න ගිහින් ඔය අසරණයි කියන ලමයි කියන සෙට් එකට කන්නවත් නැති කරයි .
    උබට ඒ සෙට් එක ට ජොබ් එක නැති උනාම සල්ලි ගෙවල බලාගන්න පුලුවන් ද වෙන රස්සාවක් හම්බෙනක්න් ?
     
    උඹ ලොවෙත් මිනිස්සු එක්ක ඩීල් කරලා නෑ වගේ, සමහර උන් ඒ වෙලාවට ඕවට බැන්නට උන්ට සල්ලි ටිකක් අතට එද්දි අමතකයි බන් ඕවා. මම ඔය වගෙ ටයිප් එකට යන "එයා දන්නෙ නැතුව ඇති, එයා අකමැත්තෙන් ඇති, එයා අසරන ඇති" ප්‍රශ්න විසඳන්න ගිහින් පරිප්පු කාල තියෙනවා ඕන තරම්.

    උඹ වීරයා වගේ උනුත් එක්ක ගිහින් "මෙන්න මෙයලාට සලකන්නෙ නෑ, exploit කරනවා bla bla bla" කියලා, පිටිපස්ස හැරිලා "ඔයාලගෙ කතාව ඔයාල කියන්න" කියලා කියන්න ගිය ගමන් තමා උඹට පෙන්නෙ එකේවත් එක්කො එතන නෑ දුවලා, නැත්තන් "ආ අපිට ප්‍රශ්නයක් නෑ මහත්තයා" කියලා මාරු වෙනවා කියලා. :lol: :lol:

    අඩු කුලේ, නූගත් මිනිස්සු එක්ක ඩීල් කරද්දි පරිසම් වෙයන්. උඹ දකින ප්‍රශ්න නෙවී උන්ට තියෙන්නෙ, උන්ට තියෙන්නෙ වෙන ප්‍රශ්න සහ අවශතා :yes: :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    https://cms.labourdept.gov.lk/
    මේකෙන් කම්ප්ලෙන් එකක් දාන්න..

    ලෙබර් එක වැඩෙ බලාගනි.
    හැබැයි උබලා සාක්සි ටික දෙන්න ඔනෙ. පරික්සනයට ආවම, එහෙම අවුලක් නැ, හොදින් ගෙවනවා, හරි වෙලාවට ඔෆ් වෙනවා වගෙ ටොක්ස් දුන්නම වැඩක් නැ.

    EPF ගෙවලා නැතිනම් අහු වෙනො සිස්ටම් එකෙන්,
    එතකොට ඒකට විතරයි නඩු වැටෙන්නෙ.
     
    • Love

    නෑ ඒකනම් මම දන්නවා, අනිවා ඔතන එවුන් කීප දෙනෙක් මට හෙන ඉල්ලනවා හොඳ කරන්න ගිහින්...
    ඉතින් බලෙන් නෙවෙයි නේ කරන්නේ .
    ඔය ළමයි කියන උන්ව බලහත්කාරකමෙන් රදවාගෙන ද ඉන්නේ ?? නෑ නේ .
    උන් කැමැත්තෙන් ඉන්නේ සල්ලි නැති නිසා .

    උන්ට ඔය උබට තියන ප්‍රශ්න ප්‍රශ්න වෙච්ච දවසට උන් පැමිණිලි කරයි . නැත්නම් දාල යයි .

    මම කියන්නේ උබ ඕවා කරන්න ගිහින් ඔය අසරණයි කියන ලමයි කියන සෙට් එකට කන්නවත් නැති කරයි .
    උබට ඒ සෙට් එක ට ජොබ් එක නැති උනාම සල්ලි ගෙවල බලාගන්න පුලුවන් ද වෙන රස්සාවක් හම්බෙනක්න් ?
    උන්ට මං හිතන්නේ නෑ එහෙම කැපෑසිටි එකක් තියෙනවා කියලා... උන් හිතන්නේ මේක තමයි රස්සා කරනවා කියන එක කියලා. දවසට පැය 14ක් විතර වැඩ කරලා ඇවිත් වැටිලා නිදියන එක තමයි ජීවිතේ කියලා උන් හිතන්නේ. මට ඔතනින් 10කටනම් රස්සා සෙට් කරන්න පුළුවන්. ප්‍රශ්නේ මට කේන්ති රෑ කෙල්ලෙක් එළියට දාලා පලයන් කිව්වම ඇතිවුන සීන් එක... මනුස්සයෙක්ට එහෙම කරන්න පුලුවන්ද? අරූට අඩුගානේ ආයේ එහෙම බලු වැඩ නොකර ඉන්න හරි ගේමක් දෙන්න හිතුනේ ඒකමයි.

    https://cms.labourdept.gov.lk/
    මේකෙන් කම්ප්ලෙන් එකක් දාන්න..

    ලෙබර් එක වැඩෙ බලාගනි.
    හැබැයි උබලා සාක්සි ටික දෙන්න ඔනෙ. පරික්සනයට ආවම, එහෙම අවුලක් නැ, හොදින් ගෙවනවා, හරි වෙලාවට ඔෆ් වෙනවා වගෙ ටොක්ස් දුන්නම වැඩක් නැ.

    EPF ගෙවලා නැතිනම් අහු වෙනො සිස්ටම් එකෙන්,
    එතකොට ඒකට විතරයි නඩු වැටෙන්නෙ.
    මම tip එක දෙන්න විතරයිනේ ඕනේ නේද? ආයේ මට සාක්ෂි දිදී නහින්න වෙන්නේ නෑනේ? උන්ගේන්නම් සාක්ෂි ගන්න දේකුත් නෑ, එතෙන්ට ගිය ගමන් තේරෙනවා මුන් මොනවත් ඒ ළමයින්ට දෙන්නේ නෑ කියලා. ෂුවර් ඕකුන් බහුතරේ දන්නෙත් නෑ ETF, EPF ගැන. ඇහුව ගමන් ඥහ් ගානවා.
    ------ Post added on May 22, 2025 at 8:01 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඇත්තටම රිපෝට් කරනවා නං ලේබර් ඩිපාට්මන්ට් එකට written කම්ප්ලේන් එකක් දැම්මම, එතනින් කම්පැනියෙ ඩිරෙක්ටර්ස්ලාට කෝල් කරලා හරි එතනට ගෙන්නගෙන හරි මුලින් ප්‍රශ්නෙ විසඳන්න ට්‍රයි කරනවා. ඒක නිසා නඩු දාන ඒවට වියදම් වෙන ඒව හොයන්න කලින් නිකන් කම්ප්ලේන් කරන්න පුලුවන්

    අනික් එක තමයි ඔය පොඩි කම්පැනි වල වැඩ කරන unskilled/labor type job වල වැඩ කරන එවුනුත් කැමති නැහැ EPF වලට කපනවට (EPF වලට වැඩ කරන කෙනාගෙ සැලරියෙන් 8%ක් කැපෙනවානේ). දැන් උඹ පිටින් බලල ගෙවන්නෙ නැහැ කිවුවට සමහර විට ඒ වැඩ කරන අයත් මුලින් ඕවට කැමති වෙලා තියන්න පුලුවන්
    (වැඩ කරන කෙනා අකමැති උනත් EPF/ETF නොගෙවන එක ඉලීගල්, එහෙම කරලා අහු උනොතින් කම්පැනියෙන් 20%ම ගෙවන්න වෙනවා, හරි විදියට ගෙවුවොතින් වැඩ කරන කෙනාගෙන් 8%යි කම්පැනියෙන් 12%යිනේ)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113

    මම tip එක දෙන්න විතරයිනේ ඕනේ නේද? ආයේ මට සාක්ෂි දිදී නහින්න වෙන්නේ නෑනේ? උන්ගේන්නම් සාක්ෂි ගන්න දේකුත් නෑ, එතෙන්ට ගිය ගමන් තේරෙනවා මුන් මොනවත් ඒ ළමයින්ට දෙන්නේ නෑ කියලා. ෂුවර් ඕකුන් බහුතරේ දන්නෙත් නෑ ETF, EPF ගැන. ඇහුව ගමන් ඥහ් ගානවා.
    ------ Post added on May 22, 2025 at 8:01 AM
    ඔනලයින් කේස් වගෙ නම්
    ලෙටර් එකක් දාපන් නාරහේන්පිට හෙඩ් ඔෆිස් එකට, ඒකත් ඇති චෙක් කරන්න පටන් ගන්න.

    epf etf කේස් නම් අහු වෙනො, මොකද සිස්ටම් එකෙ නැති නිසා..
    වොශ් රුම්ස්, ලන්ච් ඒරියා වගෙ නැතිනම් ඒවත් අහු වෙනො බලන්න එන කෙනා අනුව..

    එ වැඩ කරන අයගෙන් ප්‍රශ්න එහෙම අහනවා. එතකොට කියන්න තියෙන්නෙ.
    එ වැඩ කරන අය ප්‍රකාශ නොදුන්නොත් කෝහොමද බන් ලේබර් එකෙන් ඔප්පු කරන්නෙ... වර්ක් කන්ඩිශන් ,

    ඇත්තටම රිපෝට් කරනවා නං ලේබර් ඩිපාට්මන්ට් එකට written කම්ප්ලේන් එකක් දැම්මම, එතනින් කම්පැනියෙ ඩිරෙක්ටර්ස්ලාට කෝල් කරලා හරි එතනට ගෙන්නගෙන හරි මුලින් ප්‍රශ්නෙ විසඳන්න ට්‍රයි කරනවා. ඒක නිසා නඩු දාන ඒවට වියදම් වෙන ඒව හොයන්න කලින් නිකන් කම්ප්ලේන් කරන්න පුලුවන්

    අනික් එක තමයි ඔය පොඩි කම්පැනි වල වැඩ කරන unskilled/labor type job වල වැඩ කරන එවුනුත් කැමති නැහැ EPF වලට කපනවට (EPF වලට වැඩ කරන කෙනාගෙ සැලරියෙන් 8%ක් කැපෙනවානේ). දැන් උඹ පිටින් බලල ගෙවන්නෙ නැහැ කිවුවට සමහර විට ඒ වැඩ කරන අයත් මුලින් ඕවට කැමති වෙලා තියන්න පුලුවන්
    (වැඩ කරන කෙනා අකමැති උනත් EPF/ETF නොගෙවන එක ඉලීගල්, එහෙම කරලා අහු උනොතින් කම්පැනියෙන් 20%ම ගෙවන්න වෙනවා, හරි විදියට ගෙවුවොතින් වැඩ කරන කෙනාගෙන් 8%යි කම්පැනියෙන් 12%යිනේ)
    ☝️හරියටම් හරි..
    අපෙ උන් epf කපන්න එපා කිව්වා කියලා නොගෙව ඉදලා.
    55 පැනලා හරි, inspection ආවම අහු වෙලා 20% ගෙවන්න උනම අදිභාර එක්ක සැප තමයි අයිති කෙනාට
    ------ Post added on May 22, 2025 at 8:21 AM
     
    • Like
    Reactions: NEMISIS

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,138
    93
    ඇත්තටම රිපෝට් කරනවා නං ලේබර් ඩිපාට්මන්ට් එකට written කම්ප්ලේන් එකක් දැම්මම, එතනින් කම්පැනියෙ ඩිරෙක්ටර්ස්ලාට කෝල් කරලා හරි එතනට ගෙන්නගෙන හරි මුලින් ප්‍රශ්නෙ විසඳන්න ට්‍රයි කරනවා. ඒක නිසා නඩු දාන ඒවට වියදම් වෙන ඒව හොයන්න කලින් නිකන් කම්ප්ලේන් කරන්න පුලුවන්

    අනික් එක තමයි ඔය පොඩි කම්පැනි වල වැඩ කරන unskilled/labor type job වල වැඩ කරන එවුනුත් කැමති නැහැ EPF වලට කපනවට (EPF වලට වැඩ කරන කෙනාගෙ සැලරියෙන් 8%ක් කැපෙනවානේ). දැන් උඹ පිටින් බලල ගෙවන්නෙ නැහැ කිවුවට සමහර විට ඒ වැඩ කරන අයත් මුලින් ඕවට කැමති වෙලා තියන්න පුලුවන්
    (වැඩ කරන කෙනා අකමැති උනත් EPF/ETF නොගෙවන එක ඉලීගල්, එහෙම කරලා අහු උනොතින් කම්පැනියෙන් 20%ම ගෙවන්න වෙනවා, හරි විදියට ගෙවුවොතින් වැඩ කරන කෙනාගෙන් 8%යි කම්පැනියෙන් 12%යිනේ)
    මට අවංකවම මුන්ට ETF/EPF අරන් දෙන්න ඕනේ නෑ, අඩුගානේ හිතු හිතු විදියට මිනිස්සුන්ට බල්ලෝ බළල්ලු වගේ සලකන්නේ නැතුව ඉන්න ලෙවල් එකට චුට්ටක් බය උනානම් ඇති.