Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ETf EPF Tax for USD salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ කම්පැනිය එක්කද උඹ කන්ට්රැක්ට් එක සයින් කරලා තියෙන්නෙ AUD වලින් සැලරි ගෙවනවා කියලා. මෙහෙම කරන්න බැහැ. ලංකාවෙ entity එක එක්ක නං කන්ට්රැක්ට් එක සයින් කරලා තියෙන්නෙ අනිවා උඹට LKR සැලරි එකක් ගෙවන්න ඕන

ලංකාවෙ එන්ටිටි එක එක්ක කන්ට්රැක්ට් එකක් නං සයින් කරලා තියෙන්නෙ  කොහොමද සැලරි එක AUD වලින් දෙන්න.

ලංකාවෙ එන්ටිටි එක එක්ක contract එකක ඉඳලා LKR සැලරියක් නං ගන්නෙ EPF ETF ගෙවන්න ඕන.

ඔය වැඩේ කම්පැනියත් බේරිලා උඹත් බේරිලා කරන්නෙ මෙහෙමයි (මෙහෙ තියන අනෙක් කම්පැනි කරන්නෙ මෙහෙමයි)

ලංකාවෙ කම්පැනිය එක්ක කන්ට්රැටක්ට් එකක් හරි permenent employement agreement එකක් තියනවා. මේක LKR වලින් ගෙවන්නෙ. සාමාන්යෙන් ලක්ශ 2ක් වගේ. එතකොට පොඩි ටැක්ස් එකකුත් ගෙවනවා ඔය ගානට EPF/ETF ගෙවනවා. ආණ්ඩුවත් සතුටින්. EPF/ETF ඩිපාට්මන්ට් සහ මහ බැංකු අධිපති සේරම සතුටින්

ඊට පස්සෙ උඹ පිට රට තියන කම්පැනිය එක්ක වෙනම කන්ට්රැක්ට් එකක් සයින් කරනවා. ගොඩක් වෙලාවට මේක consulting agreement එකක්. ඒකට මේ ගාන දෙනවා කියලා. ටෙක්නිකලි ගත්තොතින් උඹ ලංකාවෙ කම්පැනියෙ තමයි ජොබ් එක කරන්නෙ. පිටරට කම්පැනියට ෆ්රීලාන්ස් consulting කරනවා වගේ තමයි ඇග්රිමන්ට් එක ගහන්නෙ. ඒ consulting වල පේමන්ට් එක USD/AUD/EURO හරි මොන මගුලකින් හරි ගෙවනවා

මම ඔය විදියට සැලරි ගන්නෙ 2020 විතර ඉඳන්. කවදාවත් පිටරට කම්පැනියෙන් ලැබෙන USD වලට EPF/ETF ගෙවුවෙ නැහැ.

ෆොරින් කරන්සි වලින් සැලරි ගෙවන කන්ට්රැක්ට් සේරම independent consultation agreement බන්

[QUOTE="infernocus, post: 31502789, member: 588217"] [U] [/U] ලංකාවෙ කම්පැනිය එක්කද උඹ කන්ට්රැක්ට් එක සයින් කරලා තියෙන්නෙ AUD වලින් සැලරි ගෙවනවා කියලා. මෙහෙම කරන්න බැහැ. ලංකාවෙ entity එක එක්ක නං කන්ට්රැක්ට් එක සයින් කරලා තියෙන්නෙ අනිවා උඹට LKR සැලරි එකක් ගෙවන්න ඕන ලංකාවෙ එන්ටිටි එක එක්ක කන්ට්රැක්ට් එකක් නං සයින් කරලා තියෙන්නෙ [U] [/U]කොහොමද සැලරි එක AUD වලින් දෙන්න. ලංකාවෙ එන්ටිටි එක එක්ක contract එකක ඉඳලා LKR සැලරියක් නං ගන්නෙ EPF ETF ගෙවන්න ඕන. ඔය වැඩේ කම්පැනියත් බේරිලා උඹත් බේරිලා කරන්නෙ මෙහෙමයි (මෙහෙ තියන අනෙක් කම්පැනි කරන්නෙ මෙහෙමයි) ලංකාවෙ කම්පැනිය එක්ක කන්ට්රැටක්ට් එකක් හරි permenent employement agreement එකක් තියනවා. මේක LKR වලින් ගෙවන්නෙ. සාමාන්යෙන් ලක්ශ 2ක් වගේ. එතකොට පොඩි ටැක්ස් එකකුත් ගෙවනවා ඔය ගානට EPF/ETF ගෙවනවා. ආණ්ඩුවත් සතුටින්. EPF/ETF ඩිපාට්මන්ට් සහ මහ බැංකු අධිපති සේරම සතුටින් ඊට පස්සෙ උඹ පිට රට තියන කම්පැනිය එක්ක වෙනම කන්ට්රැක්ට් එකක් සයින් කරනවා. ගොඩක් වෙලාවට මේක consulting agreement එකක්. ඒකට මේ ගාන දෙනවා කියලා. ටෙක්නිකලි ගත්තොතින් උඹ ලංකාවෙ කම්පැනියෙ තමයි ජොබ් එක කරන්නෙ. පිටරට කම්පැනියට ෆ්රීලාන්ස් consulting කරනවා වගේ තමයි ඇග්රිමන්ට් එක ගහන්නෙ. ඒ consulting වල පේමන්ට් එක USD/AUD/EURO හරි මොන මගුලකින් හරි ගෙවනවා මම ඔය විදියට සැලරි ගන්නෙ 2020 විතර ඉඳන්. කවදාවත් පිටරට කම්පැනියෙන් ලැබෙන USD වලට EPF/ETF ගෙවුවෙ නැහැ. ෆොරින් කරන්සි වලින් සැලරි ගෙවන කන්ට්රැක්ට් සේරම independent consultation agreement බන් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom