mata pada show danna one kamak na machan. mama pennuwe umba nikan api gonnu kiyala daala katha karapu hinda. methana one tharam discussion gihin thiyenawa eth mama mewa danna tharam dura diga giyapu palaweni paara mama hitanne.
mama comments ehema keeyak thiyenawada kiyala damme umba mata nodanna deta kata noda inna kiyala kiwwa nisa. nathuwa methana advertise karalawath ( advertise karanna dekuth na ithin mage blog eka thama lankawe wadima subscribers gaanak inna personal blog eka

) pada show daalawath wadak na.
mama kiwwada umba me dewal gana danna kiyala? naane? umba kiyannath epa mata nodanna de gana katha nokara inna kiyala.
අපේ ලොකු අයියට ඒක හරියට තේරෙන්නේ නැති නිසා මෙහෙම කියන්නම්කෝ ආයේ ...
මගේ 3.6Mbps Dongle 2න් ම Down 1Mb තිබ්බත් 3Mb තිබ්බත් Up 1 0.11Mb Constant Level එකක තියෙන්නේ ඇයි කියන එකත් Proxy එකක් දාපුවාම Up 1 .25Mb වගේ වෙන්නේ කොහොමද කියන එකත් තමා (ඔයා Proxy වලින් වේගය අඩු වෙනවා කියලා දැනුම ප්‍රදර්ශනය කලාට එක මෙතනට අදාල නෑ මගේ රත්තරං අයියේ)
ඉතිං ඔයා දන්න දැනුම ප්‍රදර්ශනය කිරීමේන් හා කොමන්ටු ගාන පෙන්වීමෙන් මට සේවයක් උනේ නැත.. (ඔයා කලයුතුව තිබුනේ අර Speedtest එක දාන එක විතරයි)
Proxy ekak daagena speedtest.net test run karata hari speed pennanne na kiyala umba thama piliganne na wage. e kiyanne proxy ekaka basic de danne na kiyana eka.
ඔයා VPN පාවිච්චි කරද්දී Up ඔනේ නොවුනට මට ඕනේ වෙනවානේ (හැමෝම ඔයා පාවිච්චි කරන විදියට එකම ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා කියලා හිතන්න එපා අයියේ! - ඒක දූපත් මානසිකත්වයලු) අනේ ලොකු අයියේ ඔයා කතා කලේ ජෙනරල් යූසේජ් ද?? ඉතිං ඒක වෙනම කියන්න තිබ්බානේ - මොකෝ ත්‍රෙඩ් එකේ මුල අමතක උනාද ලියාගෙන යද්දී?? මෙතන තියෙන්නේ මගේ ප්‍රස්නේනේ
)
oya issella kiwwe VPN use karanna upload speed one kiyalane?

ay dan thawath kathawak>? mona technology magulak use karath VPN use kara kiyala normal usage ekata wadi upload ekak one wenne na.

moda katha kiyanna epa.
oyata kiyanna tibbe "mata upload speed eka madi " kiyala misak
Man machan VPN use karanawa.. 
nemei!




ayyo salli! VPN use karaddi oyata upload wadiyen oneda?
අනේ මං කොහෙද Quality එක බලන්නේ අප්ලොඩ් වලින් කිව්වේ??
ay ehema nemeida oya kiwwe? etakota meka kiwwe mamada?
මොකද කනෙක්ෂන් එකේ හොඳ තීරණය වෙන්නේ මේ Download එකෙන් නෙවෙයි


monawada ban me katha?

මොකද ඔයා කතා කලේ මේක සාමාන්‍ය දෙයක් වගේනේ 

දැන් ඔයා මට මේ HSPA වල අනිවා Up & Down මෙච්චරයි කියලා තියෙන්නේ නෑ කිව්වානේ. එහෙනම් පොදුවේ අනෙක් අයටත් මේ ස්පීඩ් එක තියෙන්න එපෑ.? ඇයි මේ කස්ටියකට විතරක්..
ow aniwa mechcharai kiyala kiyanna ba thama. Umba ow kiyanne kohomada?
Tower eken tower ekata assign karala thiyena microwave link wala speed wenas. eka area eka anuwai BTS eke usage eka anuwai denne. QOS kiyanne download mechcharai Upload mechcharai kiyana eka nemei
එහෙනම් පොදුවේ අනෙක් අයටත් මේ ස්පීඩ් එක තියෙන්න එපෑ.? ඇයි මේ කස්ටියකට විතරක්..
poduwe speed thiyenna HSPA wala? ane monawada ban me katha

poduwe speed denna ba kiyala hamoma dannawa. umbalage paththe tower eke speed adui kiyala hamotama ehema wenna oneda?
(ඇයි අනේ ඉල්ලං කන්නේ ?? ඇයි ඩවුන්ලොඩ් එකෙන් 1/4 අප්ලොඩ් කියලා නීතියක් නැත්තං ඔයාට ඔය 1/4 නැතුව වෙන ඉලක්කමක් මතක් නොවුනේ අයියේ ?
1/4 kiyala damme godak aya ehema ADSL DSL gana ehema hitaddi kiyana common number hinda 1/4 , 1/5 wage ewa. mnama illan kanna deyak unada methana?

monawada ban me katha?
ඔයා පොඩ්ඩක් Asymmetric DSL (ADSL) හා Symmetric DSL (SDSL) ගැන හොයලා බලන්න අයියේ
hoyala balala monawa karannada? api ewa gana katha karada? api ADSL gana katha karada ban?

umbata pissuda? ay tarahen kiyawanne?
ඔයා කියන්නේ ISO තිබුණත් එහෙම එකක් නෑ... කම්පැනියට වැඩ වැඩිනම් Quality එක ගැරන්ට් කරන්න බෑ.. ඒකට ඉතිං කරන්න දේකුත් නෑ වගේ කතාවක් නේ 

(ඔයාගේ බුද්ධියේ විමසුමට හොඳේ
)
kawda ehema katha kiwwe? mata company wala redi hodanna uwamanawak na. api katha kare technology eka gana. nikan gon moda katha kiyanne nathuwa wadagath deyak katha karapan. katha karanna points na wagene?

ලොකු අයියේ පොඩි මල්ලීට තේරෙන විදියට දත් දොස්තර පූ** මැහුම් දාන්නේ නෑ
thada unada?

