Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: Etisalat 7GB Freedom Mulaawa :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ළඟ තිබ්බ මොබිටෙල් කනෙක්ෂන් එක අවුල් ගියපු හින්ද ඔය එළකිරි එකෙත් බැනර් එකක් දාල තියෙන Etisalat 7GB Freedom පැකේජ් එක ගත්ත.....

Etisalat 7GB Freedom

මේක කස්ටමර් ල කොටස් දෙකකට වෙන් කරල දෙන්නේ....අපි අලුත්ම එටිසලට් කස්ටමර් ල නිසා මාස 3යි මේ මහලොකු නිදහස ලැබෙන්නේ....ඊට පස්සේ ඉබේම 4GB(550/=) පැකේජ් එකට මාරු වෙනවලු....ඒවා හරි කියමුකෝ, දැන් 7GB නිදහස ගත්ත එකෙක් දෙය්යනේ කියල My Page එකේ Usage Meter එක බලන්න යනවා පැකේජ් එක ටිකක් යූස් කරලා....අම්මට සිරි ඒකෙ මීටර් එක යන්නේ මුළු 7GBම එකට....ඉතින් අපිත් ගොන්නු වගේ ඒක බලාගෙන හොඳට ඩවුන්ලෝඩ් කරනවා....මෙන්න ටික දවසකින් යටින් Due Chargers ඒකෙ ලොකු ගණන් වැටෙනවා....මොකක්ද දන්නවද වැඩේ? මුන් අපිට 7GB එකට පෙන්නුවට චාජ් කරන්නේ පීක් ඒකෙ 2GB, ලේට් නයිට් 5GB විදියට....අපි දන්නෙම නැතුව 2GB ලිමිට් එක පැනල 1MB එකකට 0.50 ගානේ එකතු වෙලා ලොකු ගණන් හැදිලා....අඩුම ගානේ මැසේජ් එකක් වත් එන්නේ නෑ 2GB ලිමිට් එක Exceed උනා හෝ 90/95%යූස් උනා කියල....

දැන් කොහොම හරි මගේ කනෙක්ෂන් ඒකෙ මේ විදියට රු 500 ගානක් වැඩියෙන් ගිහින් තියෙනවා 2GB පැනල.... කෝල් කරලා ඇහුවම මේක බලන්න විදියක් නැද්ද කියල උන් කියනවා උන්ට කෝල් එකක් දීල අහන්න පුළුවන්ලු කොච්චර යූස් කරලා තියෙනවද කියල....එහෙම කෝල් කරන්න ගියොත් තවත් විකිනෙනවා උන්ගේ කෝල් වලට වෙන නෙට්වර්ක් එකකින් ගතහොත් හෙන ගානක් කැපෙනවා....ඇයි රේකොඩින් ගිහිල්ල විනාඩියකට විතර පස්සේ නියෝජිතයා කතා කරන්නේ.....දැන් මේ මගුල මාරු කරන්නත් බැලූ...අවුරුද්දක්ද කොහේදෝ යූස් කරන්නත් ඕනිලු......අන්තිමේදී ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් තමයි මට වෙලා තියෙන්නේ.....මේ මගුල් යූස් කරන එළකිරි සහෝල මේ සිද්දිය තාම දන්නේ නැද්ද දන්නෙත් නෑනේ....ලොකු ගණන් ඩව්න්ලෝඩ් කරලා අන්තිමේදී ගෙවල් උගස් කරන්න තමයි වෙන්නේ මේ මහා ලොකු නිදහස අත්විදින්න ගිහින්....

[QUOTE="argan, post: 14670416, member: 42318"] [CENTER][COLOR="DarkRed"][SIZE="4"]මගේ ළඟ තිබ්බ මොබිටෙල් කනෙක්ෂන් එක අවුල් ගියපු හින්ද ඔය එළකිරි එකෙත් බැනර් එකක් දාල තියෙන [COLOR="Red"]Etisalat 7GB Freedom [/COLOR]පැකේජ් එක ගත්ත..... [URL="http://www.etisalat.lk/personal/internet/boradband/fast-internet/postpay/packages/#freedom"]Etisalat 7GB Freedom[/URL] මේක කස්ටමර් ල කොටස් දෙකකට වෙන් කරල දෙන්නේ....අපි අලුත්ම එටිසලට් කස්ටමර් ල නිසා මාස 3යි මේ මහලොකු නිදහස ලැබෙන්නේ....ඊට පස්සේ ඉබේම [COLOR="Green"]4GB(550/=)[/COLOR] පැකේජ් එකට මාරු වෙනවලු....ඒවා හරි කියමුකෝ, දැන් [COLOR="Red"]7GB[/COLOR] නිදහස ගත්ත එකෙක් දෙය්යනේ කියල My Page එකේ Usage Meter එක බලන්න යනවා පැකේජ් එක ටිකක් යූස් කරලා....අම්මට සිරි ඒකෙ මීටර් එක යන්නේ මුළු [COLOR="red"]7GB[/COLOR]ම එකට....ඉතින් අපිත් ගොන්නු වගේ ඒක බලාගෙන හොඳට ඩවුන්ලෝඩ් කරනවා....මෙන්න ටික දවසකින් යටින් Due Chargers ඒකෙ ලොකු ගණන් වැටෙනවා....මොකක්ද දන්නවද වැඩේ? මුන් අපිට [COLOR="red"]7GB[/COLOR] එකට පෙන්නුවට චාජ් කරන්නේ පීක් ඒකෙ [COLOR="red"]2GB[/COLOR], ලේට් නයිට් [COLOR="red"]5GB[/COLOR] විදියට....අපි දන්නෙම නැතුව [COLOR="red"]2GB[/COLOR] ලිමිට් එක පැනල [COLOR="red"]1MB[/COLOR] එකකට [COLOR="red"]0.50 [/COLOR]ගානේ එකතු වෙලා ලොකු ගණන් හැදිලා....අඩුම ගානේ මැසේජ් එකක් වත් එන්නේ නෑ [COLOR="red"]2GB[/COLOR] ලිමිට් එක Exceed උනා හෝ [COLOR="red"]90/95%[/COLOR]යූස් උනා කියල....:no: දැන් කොහොම හරි මගේ කනෙක්ෂන් ඒකෙ මේ විදියට රු [COLOR="red"]500 [/COLOR]ගානක් වැඩියෙන් ගිහින් තියෙනවා 2GB පැනල....:angry: කෝල් කරලා ඇහුවම මේක බලන්න විදියක් නැද්ද කියල උන් කියනවා උන්ට කෝල් එකක් දීල අහන්න පුළුවන්ලු කොච්චර යූස් කරලා තියෙනවද කියල....එහෙම කෝල් කරන්න ගියොත් තවත් විකිනෙනවා උන්ගේ කෝල් වලට වෙන නෙට්වර්ක් එකකින් ගතහොත් හෙන ගානක් කැපෙනවා....:angry:ඇයි රේකොඩින් ගිහිල්ල විනාඩියකට විතර පස්සේ නියෝජිතයා කතා කරන්නේ.....:angry:දැන් මේ මගුල මාරු කරන්නත් බැලූ...අවුරුද්දක්ද කොහේදෝ යූස් කරන්නත් ඕනිලු......:frown:අන්තිමේදී ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් තමයි මට වෙලා තියෙන්නේ.....මේ මගුල් යූස් කරන එළකිරි සහෝල මේ සිද්දිය තාම දන්නේ නැද්ද දන්නෙත් නෑනේ....ලොකු ගණන් ඩව්න්ලෝඩ් කරලා අන්තිමේදී ගෙවල් උගස් කරන්න තමයි වෙන්නේ මේ මහා ලොකු නිදහස අත්විදින්න ගිහින්....:frown: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom