Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Etisalat Cliq app & Cheap Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Etisalat Cliq කියන ඈප් එකෙන් අඩු ගානට ඉන්ටනෙට් යන්න පුළුවන් කියල මේකේ තියන තර්ඩ් දැක්කහම මතක් උනේ මිට අවුරුදු ගානකට කලිනුත් ඔයවගේම දෙයක් එයාටෙල් එකෙන් කලා කියල

එයාටෙල් එකෙන් දවසට රුපියල් 45ක් රිලෝඩ් කලහම ගිගා බයිට් 1.5 (1.5GB) පාවිච්චි කරන්න දුන්නා පැය 24ක්  මතක වුන් මතක් කර ගනින්න, නොදන්නා උන් දන ගනිල්ලා.. ඒ පැකේජ් එක ගොඩක් ජනප්‍රිය උනා. ගොඩක් උන් ඔකටම සිම් ගත්තා. එත් මාස කිහිපයකට පස්සේ ඒ පැකේජ් එක කැන්සල් කළා

එටිසලාට් වලට මන් දන්නා තරමින් නම් මුහුදු කේබල් නැ. එතකොට මුන් ඉන්ටනෙට් ගන්නේ ටෙලිකොම් , ඩයලොග් , ලංකාබෙල් වගේ කම්පැනි එකකින් අරන් වෙන්න ඕනේ.

[*]කිල්ක් ඇප් එක ඉන්ස්ටෝල් කළා විතරයි දවස් තුනක් නොමිලේ ඉන්ටනෙට් යන්න දෙනවා.
[*]ඊට පස්සේ තවත් පැය කිහිපයක් ආයිත් නිකන් ඉන්ටනෙට් යන්න දෙනවා.
[*] ඊට පස්සේ සතියකට පාවිච්චි කරන්න ගිගා බයිට් 15ක් දෙනවා රුපියක් 200කත අඩු ගානකට.

අනිත් හැම සර්විස් ප්‍රවයිඩර් කෙනෙක්ට වඩා අඩුවෙන් එටිසලාට් මේක දෙනවා. අපි ගෙදර පාවිච්චි කරන SLT පැකේජ් වල උනැත් රුපියල් 150ක් හෝ ඊට වැඩියෙන් ගන්නවා ගිගා බයිට් එකකට.

එටිසලාට් එකේ ක්ලික් ඈප් එක ඉන්ස්ටෝල් කර ගත්තොත් විතරයි මෙච්චර අඩු ගානකට හම්බ වෙන්නේ . වෙන කිසිම පැකේජ් එකක් එටිසලාට් එකෙන් දිලා නැ මේ පැසිලිටි එක ගන්න පුළුවන්.

මේකත් සමහර විට ඉස්සර එයාටෙල් එකෙන් ලංකාවේ ඇතුලේ ජනප්‍රිය වෙන්න රුපියල් 45 පැකේජ් වගේ ටික කාලෙකින් ගනන් වැඩි කරයි  මට හිතෙන්නේ

මෙච්චර අඩුවෙන් දෙන්නේ මුන් උන්ගේ ඈප් එක ටෙස්ට් කර ගන්න ද ?

වෙන කාටවත් දෙන්න බැරි මේ තරම් අඩු ගානට මුන් පාඩු කරන දෙන්නේ ඇයි ?

කොහොම උනත්, සතියකට ගිගාබයිට් 15ක් දෙනවා කියන්නේ සැහෙන්න සැලකියයුතු ගානක්.  SLT එකට 150 හෝ 250ක් දිලා ගිගාබයිට් එකක් ගන්නවට වඩා හොදයි කඩෙන් හම්බසලාට් එකක් ගන්න එක.

අඩුගානේ පැකේජ් එක මෙච්චර අඩුවෙන් තියන කාලේ එකෙන් වැඩ ගනිල්ලා.  ඕක වැඩිකල් දුවයි කියල කියන්න අමාරුයි. අනිවාර්යයෙන් ගාන වැඩි කරනවා.

මේක මෙච්චර අඩුවට දෙන්නේ, හම්බ සින් එකට කස්ටමර්ස්ලා ටිකක් හැලුණ හින්දා ආයිත් කස්ටමර්ස් ලා එකතු කර ගන්න වෙන්න ඇති .  මේ ටෙස්ටින් පීරියඩ් එකේ අඩුවට ඉන්ටනෙට් පලයල්ලා. වැඩිකල් යන්න කලින් කෙල වෙනවා

පැකේජ් අක්ටිවූ කර ගන්න වගේම, ජිල්මාට් වැඩ සදහා LazyLizard සම්බන්ද කර ගන්න

SLT Cable Lines

Thread එක බම්ප් කර ගන්න එක මම කර ගන්නම්. රොබෝලා වගේ බම්ප් ගගා යන්නේ නැතුව පොඩ්ඩක් බලල කමෙන්ට් එකක් දාපන්. බම්ප් 100කත වඩා ඒ හිතල දාන එක කමන්ට් එක වටිනවා

[QUOTE="LOL_SEEN, post: 22331189, member: 558837"] [CENTER][IMG]http://www.etisalat.lk/wp-content/uploads/2017/07/17249_Etisalat_Cliq_500X500_Pix.jpg[/IMG] [/CENTER] [SIZE="3"]Etisalat Cliq කියන ඈප් එකෙන් අඩු ගානට ඉන්ටනෙට් යන්න පුළුවන් කියල මේකේ තියන තර්ඩ් දැක්කහම මතක් උනේ මිට අවුරුදු ගානකට කලිනුත් ඔයවගේම දෙයක් එයාටෙල් එකෙන් කලා කියල :yes: [CENTER][IMG]https://www.mobileworldlive.com/wp-content/uploads/2015/07/airtel-new-logo-hori-resize.jpg[/IMG][/CENTER] එයාටෙල් එකෙන් දවසට රුපියල් 45ක් රිලෝඩ් කලහම ගිගා බයිට් 1.5 (1.5GB) පාවිච්චි කරන්න දුන්නා පැය 24ක් :yes: මතක වුන් මතක් කර ගනින්න, නොදන්නා උන් දන ගනිල්ලා.. ඒ පැකේජ් එක ගොඩක් ජනප්‍රිය උනා. ගොඩක් උන් ඔකටම සිම් ගත්තා. එත් මාස කිහිපයකට පස්සේ ඒ පැකේජ් එක කැන්සල් කළා :yes: :( එටිසලාට් වලට [B]මන් දන්නා තරමින් [/B]නම් මුහුදු කේබල් නැ. එතකොට මුන් ඉන්ටනෙට් ගන්නේ ටෙලිකොම් , ඩයලොග් , ලංකාබෙල් වගේ කම්පැනි එකකින් අරන් වෙන්න ඕනේ.:confused: [CENTER][IMG]https://i.imgur.com/8rxuMbl.png[/IMG][/CENTER] [LIST] [SIZE="5"][*]කිල්ක් ඇප් එක ඉන්ස්ටෝල් කළා විතරයි දවස් තුනක් නොමිලේ ඉන්ටනෙට් යන්න දෙනවා. [*]ඊට පස්සේ තවත් පැය කිහිපයක් ආයිත් නිකන් ඉන්ටනෙට් යන්න දෙනවා. [*][B] ඊට පස්සේ සතියකට පාවිච්චි කරන්න ගිගා බයිට් 15ක් දෙනවා රුපියක් 200කත අඩු ගානකට[/B][/SIZE][B].[/B] [/LIST] [CENTER] අනිත් හැම සර්විස් ප්‍රවයිඩර් කෙනෙක්ට වඩා අඩුවෙන් එටිසලාට් මේක දෙනවා. අපි ගෙදර පාවිච්චි කරන SLT පැකේජ් වල උනැත් රුපියල් 150ක් හෝ ඊට වැඩියෙන් ගන්නවා ගිගා බයිට් එකකට.:confused: එටිසලාට් එකේ ක්ලික් ඈප් එක ඉන්ස්ටෝල් කර ගත්තොත් විතරයි මෙච්චර අඩු ගානකට හම්බ වෙන්නේ . වෙන කිසිම පැකේජ් එකක් එටිසලාට් එකෙන් දිලා නැ මේ පැසිලිටි එක ගන්න පුළුවන්.:yes: මේකත් සමහර විට ඉස්සර එයාටෙල් එකෙන් ලංකාවේ ඇතුලේ ජනප්‍රිය වෙන්න රුපියල් 45 පැකේජ් වගේ ටික කාලෙකින් ගනන් වැඩි කරයි :yes: මට හිතෙන්නේ [B]මෙච්චර අඩුවෙන් දෙන්නේ මුන් උන්ගේ ඈප් එක ටෙස්ට් කර ගන්න ද ?[/B]:confused: [B]වෙන කාටවත් දෙන්න බැරි මේ තරම් අඩු ගානට මුන් පාඩු කරන දෙන්නේ ඇයි ?[/B]:confused: කොහොම උනත්, සතියකට ගිගාබයිට් 15ක් දෙනවා කියන්නේ සැහෙන්න සැලකියයුතු ගානක්. :yes: SLT එකට 150 හෝ 250ක් දිලා ගිගාබයිට් එකක් ගන්නවට වඩා හොදයි කඩෙන් හම්බසලාට් එකක් ගන්න එක.:P:yes: අඩුගානේ පැකේජ් එක මෙච්චර අඩුවෙන් තියන කාලේ එකෙන් වැඩ ගනිල්ලා. :yes: [B]ඕක වැඩිකල් දුවයි කියල කියන්න අමාරුයි.[/B] අනිවාර්යයෙන් ගාන වැඩි කරනවා. :yes::yes: මේක මෙච්චර අඩුවට දෙන්නේ, හම්බ සින් එකට කස්ටමර්ස්ලා ටිකක් හැලුණ හින්දා ආයිත් කස්ටමර්ස් ලා එකතු කර ගන්න වෙන්න ඇති . :yes: මේ ටෙස්ටින් පීරියඩ් එකේ අඩුවට ඉන්ටනෙට් පලයල්ලා. වැඩිකල් යන්න කලින් කෙල වෙනවා :):) පැකේජ් අක්ටිවූ කර ගන්න වගේම, ජිල්මාට් වැඩ සදහා LazyLizard සම්බන්ද කර ගන්න :yes: [B]SLT Cable Lines[/B] [IMG]http://nation.lk/online/wp-content/uploads/2016/08/SLT.jpg[/IMG] [/CENTER] [/SIZE] [SIZE="3"][COLOR="Red"]Thread එක බම්ප් කර ගන්න එක මම කර ගන්නම්. රොබෝලා වගේ බම්ප් ගගා යන්නේ නැතුව පොඩ්ඩක් බලල කමෙන්ට් එකක් දාපන්. බම්ප් 100කත වඩා ඒ හිතල දාන එක කමන්ට් එක වටිනවා[/COLOR][/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom