etisalat couple sim problem

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
waren ban athulata
.
.
.
.
.
.
.
.
.

machan kawru hari etisalat couple sim use karana ewun innawada?? mata set wuna 1000ta sim dekama dena ekek,monthly rent eka 100i lu, meke guna dos tynawanm kiyapallako..

man mobitel use karanne mechchara kal ganiwa my best friend daagena hitiye, msg ekakata satha 12 i kapuwe dan satha 26k kapanawa, dara ganna amarui apita tama igena ganna lamai widiyata :(
eeye call karama kiyanawa decmber 23rd idan un rates wadi kara kiyala,

man wadiya katha karna manussayek neme, msg witharai yawanne, msg tama mata watinne

kattiya dan natnam bump ekakwat daala yanna ehenm
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    චූ මල්ලි කලොත් චූ වැඩක් මයි....:growl:
    මාත් බය උනා ඩෝ තොගේ මේ හුටපටේ දැකලා.....:shocked: දෙලො රත් වෙලා මෙතන්ට දුවගෙන අවේ... :eek: මාත් අද උදේ ගත්තා බන්.... ඔයින් 1ක්.. :rofl:ඇයි බන් නැත්තම් ලොන්ඩ්‍රි ගනන් කාර්ඩ් ගෙදා ගොඩ ගැහිලා...:( රීලොඩ් කඩ වලට බඩගාලත් එපා වෙලා...:sorry: මේකත් කොහොම වෙයිද දන්නෑ ඉතින් පාවිච්චි කරලම බලනවා :baffled:
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    චූ මල්ලි කලොත් චූ වැඩක් මයි....:growl:
    මාත් බය උනා ඩෝ තොගේ මේ හුටපටේ දැකලා.....:shocked: දෙලො රත් වෙලා මෙතන්ට දුවගෙන අවේ... :eek: මාත් අද උදේ ගත්තා බන්.... ඔයින් 1ක්.. :rofl:ඇයි බන් නැත්තම් ලොන්ඩ්‍රි ගනන් කාර්ඩ් ගෙදා ගොඩ ගැහිලා...:( රීලොඩ් කඩ වලට බඩගාලත් එපා වෙලා...:sorry: මේකත් කොහොම වෙයිද දන්නෑ ඉතින් පාවිච්චි කරලම බලනවා :baffled:
    hehehhe kattiya baya karla athula ganna tama ehema headline eka damme:lol::lol::lol:

    sirawata ban pissu balla wage raa tisse km bagayak witara pain yanawa maha raa salli iwara wunoth, mee kiyapanko oke jilmart scene, gaani ara wena ewunta katha karama mokada wenne :lol::lol::lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    hehehhe kattiya baya karla athula ganna tama ehema headline eka damme:lol::lol::lol:

    sirawata ban pissu balla wage raa tisse km bagayak witara pain yanawa maha raa salli iwara wunoth, mee kiyapanko oke jilmart scene, gaani ara wena ewunta katha karama mokada wenne :lol::lol::lol:

    මාත් රෑ ඇදල තියනවා ඩෝ ටව්න් වලට ඒ මතකය සුන්දරයි අයියා...:sorry::sorry:

    ජිල් මාර්ට් නම් නෑ වගේ බන්..1000 නේ මාත් ගත්තා ඉතින් ඔහේ :eek:
    සිම් එකකට 100යි ලු.. බදුත් එක්ක 120ක් වගේ එක සිම් එකකට වැටෙයි ලු බන්....:nerd: ඔක්කොටම ලූ තම කියන්න වෙන්නේ මාත් ගත්තු උණුවෙන් නිසා බන්..:dull:

    ගැනි වෙන උන්ට ගත්තාම නම් අනෙ මන්ද මාත් අහල තිබ්බ මොකද්ද ඇට ලබ්බක් ගැන කලින්..... උබ මතහක ඇතුව ගන්නකොට අහපන්...:lol:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මගේ ගාව දැන් මාස දෙකකට කලින් ගත්ත සිම් දෙක&#34

    මගේ ගාව දැන් මාස දෙකකට කලින් ගත්ත සිම් දෙකක් තියෙනවා. ඒකේන් තමා මම කතා කරන්නේ මට දුන්නෙනම් රු.3000.00 ට සිම් දෙකම පොස්ට් පේඩ් බිල් 2 ක් ගෙදරට එනවා. ඩීටල් බිල් එන්නෙැති හින්දා චෙක් කරන්න අමාරුයි. විනාඩියකට ඔනම නෙට්වර්ක් එකකට රු.1.00 කියලා දුන්නේ සිම් දෙකෙන් පිට. හැබැයි බිල ආවම රු.2.00ගානේ චාජ් වෙලා තිබුනා විනාඩි 9 කට රු. 18 ක් .SMS ශත 35 ක්ද කොහෙද සිම් 2 ඇතුලේ ෆ්‍රි කියලා තමයි කියුවේ ඒ වුනාට කැපෙනවා වගේ SMS 53 රු.7.00 කැපිලා තියෙනවා.