මචන්ස් ලා කොහොමද ?
මම මෙ ත්‍රේඩ් එක ලිව්වෙ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් හ්ම්ම්ම්....
මෙකයි සීන් එක...
මගෙ ගාව දැනට තියෙන්නෙ මොබිටෙල් සිම් එකක්.. එත් මගෙ කෙල්ල ගාව තියෙන්නෙ එටිසලාට් සිම් එකක් එයාට එක මාරු කරන්න බැහැ... එක නිසා මට එටිසලාට් වලට මාරු වෙන්න වෙලා.. ඉතින් මට දනගන්න පුලුවන්ද එටිසලාට් වල ගනන් එහෙම .... අර මොබිටෙල් වල ම්බෙස්ට් ෆ්‍රෙන්ඩ් වගෙ මෙකෙත් තියෙනවද ? එහෙම තියෙනවනම් එව දන හැටිත් පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද අය්යල ? පින් සිද්ද වෙවි මන් වගෙ අහින්සකයෙකුට හෙල්ප් කලම....
machans laa kohomadha ?
mama me thread eka liwwe podi udhawwak balaaporoththuwen hmmm....
mekayi siin eka...
mage gaava dhaenata thiyenne mobitel sim ekak.. eth mage kella gaava thiyenne etisalaat sim ekak eyaata eka maaru karanna baehae... eka nisaa mata etisalaat walata maaru wenna welaa.. ithin mata dhanaganna puluwandha etisalaat wala ganan ehema .... ara mobitel wala mbest frend wage meketh thiyenawadha ? ehema thiyenawanam ewa dhana haetith poddak kiyala dhenna puluwandha ayyala ? pin sidhdha wewi man wage ahinsakayekuta help kalama....
plzz brooo help meee mama meka liwwe chrome wala gadjet ekak use kalara samahara than wala mistakes athi ganan ganna epa plz help meeeeeee