Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Etisalat New 20GB - 550 Rental Data Package
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Etisalat 20GB

ඇත්තටම මේ package එක ලාබයි. උදේ 8 ඉදන් හවස 6 වෙනකන් තියෙන 15GB data bundle එක ගැන විතරක් හිතුවත් Rs.550ට ලාබයි. මම දැනට Etisalat (Freedom) 7GB - Rs.450 එක පාවිච්චි කරනවා. ඒ නිසා Etisalat වල speed එක හොඳ බව දන්නවා.

අද etisalat.lk site එකට ගිහින් බැලුවම තමයි තේරුනේ, දන්නෙම නැතිව පොඩි පාඩුවක් වෙලා තියෙනවා කියල. ඒ මොකද Surf300 package එක 6.5GBක් දෙන නිසා. කවදා ඉඳන්ද දන්නේ නැහැ මේ package එක තියෙන්නේ. හැබැයි මම Freedom package එක ගන්නකොට තිබුනේ නැහැ.

හවස 6 ඉඳන් රෑ12 වෙනකන් 1GB මදි කියල මමත් පිළිගන්නවා. ඒක 2GB වත් වුණානම්.

ඇත්තටම ලංකාවේ අයට service එකක් දෙද්දී සැහෙන හිතන්න වෙනවා. බොහෝ දෙනෙක් හැම තිස්සෙම බලන්නේ weak point එකක් අල්ලාගෙන ඒක exploit කරන්නනේ. පේනවනේ Hutch hack කරන්න හදන තරම්.

මම මේ package එක හැදුවනම් මෙහෙමයි.

උදේ 8 ඉඳලා, හවස 6 වෙනකල් - 12GB

හවස 6 ඉඳලා , රෑ 12 වෙනකල් - 3GB

රෑ 12 ඉඳලා , උදේ 8 වෙනකල් - 5GB

අර package දෙකක් use කරන plan එකත් නියමයි. මමත් කාලෙක ඉඳන් ඔයවගේ එකක් කරනවා. ඒ විදිහට පොඩ්ඩක් කල්පනා කලොත් වැඩේ හරි. Etisalat එකේ data balance check කරන system එක ගැන මමත් complain කරලා තියෙනවා. සමහර වෙලාවට ඒ page එක වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට update වෙලා නැහැ. E-buddy එක install කරගන්න එකත් හොඳයි. Bill එක නම් මෙතනින් බලන්න පුළුවන්.

https://ebill.etisalat.lk/myAccount.php

1. මේක promotion එකක් කියල කිව්වනේ. මේ promo එක කවද්ද ඉවර වෙන්නේ? ඊට පස්සේ package එක අපහු වෙනස් වෙන්නේ නැහැ කියල විශ්වාසද?

2. Connection එක ගන්නේ කොහොමද?

3. මට Billing Proof එකක් නැතුව ගන්න බැරිද?

4. Connection fee එක කීයද?

5. Deposit කීයක් තියන්න ඕනද?

6 ඔය package එකේ Downlink/Uplink speed limits මොනවද?

7. මේ package එකෙත් එක් එක් data bundle වල usage එක වෙන වෙනම My Page එකෙන් බලන්න පුලුවන්ද?

8. Free data bundles ඉවර වුනාට පස්සේ net යන්න බැරි වෙනවද, නැත්නම් speed limit කරනවද? net යන්න පුළුවන් නම් ඒ data වලට charge වෙන්නේ කොහොමද?

9. 15GB, 4GB, 1GB වලින් එක data bundle එකක් ඉවර වුනාම ඒක අනිත් data bundle වලට එක බලපානවද? charges වෙනස් වෙනවද?

10. මගේ දැන් තියෙන Etisalat package එක මේ අලුත් package එකට upgrade කරන්න බැරිද? බැරිනම්, එකේ refundable deposit එක ගන්න කොච්චර දවස් යනවද?

මට PM කරන්න.

නමට යටින් Senior කියල වැටිලා තිබුනට මම තවමත් එළකිරියට අලුත් වගේ. ඒ නිසා වෙන්න ඇති මම මීට කලින් 7778ව දැකල නැත්තේ. ඒවුනාට එයා කතා කරන විදිහෙනුයි, අනිත් අය එයාව recommend කරන විදිහෙනුයි එයා මේ business එක අවංකව කරන බව පෙනෙනවා. ඒ වගේම එලකිරිය නැත්නම් මට මේ ගැන දැනගන්න ලැබෙන්නත් නැහැ.

[QUOTE="grsena2000, post: 18260792, member: 458098"] [b]Etisalat 20GB[/b] [SIZE="3"]ඇත්තටම මේ package එක ලාබයි.:yes: උදේ 8 ඉදන් හවස 6 වෙනකන් තියෙන 15GB data bundle එක ගැන විතරක් හිතුවත් Rs.550ට ලාබයි. මම දැනට Etisalat (Freedom) 7GB - Rs.450 එක පාවිච්චි කරනවා. ඒ නිසා Etisalat වල speed එක හොඳ බව දන්නවා.:yes: අද etisalat.lk site එකට ගිහින් බැලුවම තමයි තේරුනේ, දන්නෙම නැතිව පොඩි පාඩුවක් වෙලා තියෙනවා කියල. ඒ මොකද Surf300 package එක 6.5GBක් දෙන නිසා. කවදා ඉඳන්ද දන්නේ නැහැ මේ package එක තියෙන්නේ. හැබැයි මම Freedom package එක ගන්නකොට තිබුනේ නැහැ. [img]http://i.imgur.com/mceYtga.png?1[/img] හවස 6 ඉඳන් රෑ12 වෙනකන් 1GB මදි කියල මමත් පිළිගන්නවා.:( ඒක 2GB වත් වුණානම්. ඇත්තටම ලංකාවේ අයට service එකක් දෙද්දී සැහෙන හිතන්න වෙනවා. බොහෝ දෙනෙක් හැම තිස්සෙම බලන්නේ weak point එකක් අල්ලාගෙන ඒක exploit කරන්නනේ. පේනවනේ Hutch hack කරන්න හදන තරම්. මම මේ package එක හැදුවනම් මෙහෙමයි. උදේ 8 ඉඳලා, හවස 6 වෙනකල් - 12GB හවස 6 ඉඳලා , රෑ 12 වෙනකල් - 3GB රෑ 12 ඉඳලා , උදේ 8 වෙනකල් - 5GB අර package දෙකක් use කරන plan එකත් නියමයි. මමත් කාලෙක ඉඳන් ඔයවගේ එකක් කරනවා. ඒ විදිහට පොඩ්ඩක් කල්පනා කලොත් වැඩේ හරි.:cool: Etisalat එකේ data balance check කරන system එක ගැන මමත් complain කරලා තියෙනවා. සමහර වෙලාවට ඒ page එක වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට update වෙලා නැහැ. E-buddy එක install කරගන්න එකත් හොඳයි. Bill එක නම් මෙතනින් බලන්න පුළුවන්. [url]https://ebill.etisalat.lk/myAccount.php[/url] 1. මේක promotion එකක් කියල කිව්වනේ. මේ promo එක කවද්ද ඉවර වෙන්නේ? ඊට පස්සේ package එක අපහු වෙනස් වෙන්නේ නැහැ කියල විශ්වාසද? 2. Connection එක ගන්නේ කොහොමද? 3. මට Billing Proof එකක් නැතුව ගන්න බැරිද? 4. Connection fee එක කීයද? 5. Deposit කීයක් තියන්න ඕනද? 6 ඔය package එකේ Downlink/Uplink speed limits මොනවද? 7. මේ package එකෙත් එක් එක් data bundle වල usage එක වෙන වෙනම My Page එකෙන් බලන්න පුලුවන්ද? 8. Free data bundles ඉවර වුනාට පස්සේ net යන්න බැරි වෙනවද, නැත්නම් speed limit කරනවද? net යන්න පුළුවන් නම් ඒ data වලට charge වෙන්නේ කොහොමද? 9. 15GB, 4GB, 1GB වලින් එක data bundle එකක් ඉවර වුනාම ඒක අනිත් data bundle වලට එක බලපානවද? charges වෙනස් වෙනවද? 10. මගේ දැන් තියෙන Etisalat package එක මේ අලුත් package එකට upgrade කරන්න බැරිද? බැරිනම්, එකේ refundable deposit එක ගන්න කොච්චර දවස් යනවද? මට PM කරන්න. නමට යටින් Senior කියල වැටිලා තිබුනට මම තවමත් එළකිරියට අලුත් වගේ.:rolleyes: ඒ නිසා වෙන්න ඇති මම මීට කලින් [B][URL="http://www.elakiri.com/forum/member.php?u=465207"]7778[/URL][/B]ව දැකල නැත්තේ. ඒවුනාට එයා කතා කරන විදිහෙනුයි, අනිත් අය එයාව recommend කරන විදිහෙනුයි එයා මේ business එක අවංකව කරන බව පෙනෙනවා. ඒ වගේම එලකිරිය නැත්නම් මට මේ ගැන දැනගන්න ලැබෙන්නත් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom