Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Etisalat New 20GB - 550 Rental Data Package
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ET Data Manager, Slow, Signal

Paper bIll එකක් එවන්න කියලා Etisalat එකට කියන්න ඕනද? මට තවම bill එකක් අවේ නැහැ. ඒවගේම usage එක බලන්න third party tool එකකුත් use කලානම් හරි. DU Meter (paid), Networx, MDMA වගේ.

මොකද්ද මේ software එක? මීට කලින් අහලා න. Net එකෙත් නැහැ.

VirusTotal Detection ratio: 1 / 57. බයවෙන්න දෙයක් නැහැ වගේ ඒ ගැන නම්.

ඒකනම් සමහර වෙලාවට එහෙම තමයි. ඕක තමයි එයාලා හැමදාම හදනවා කියන, තවම හදාගන්න බැරිවුණ දේ.

කලින් දාපු Speed Test result එකට වඩා වැඩියි නේද?  Signal කොච්චර විතර තියෙනවද? මොකද මට පොඩි ප්රශ්නෙකට තියෙන්නේ speed එක තමයි.

ඉන්නේ කොළඹ දිස්ත්රික්කේ. උඩ තට්ටුවක ඉන්නේ. dongle එක notebook එකෙන් අඩියක් විතර උඩට උස්සල තියෙන්නේ. මට signal කණු 4ක් වගේ තමයි තියෙන්නේ. 4ක් වගේ කිව්වේ ඒක එකදිගට තියෙන්නේ නැහැ. 3ට බහිනවා. Airtel නම් dongle එක බිම තියලත් සිග්නල් කණු 5ම තියෙනවා.

ඔය තත්වෙන් මට ආපු උපරිම downlink speed එක 4+Mbps ගානක්. ඒකත් දෙතුන් පාරයි දැක්කේ මාසෙටම. ගොඩක් වෙලාවට බොහොම අමාරුවෙන් තමයි 3 Mbps වලට ලංවෙන්නේත්. ඒත් සමහර අයට 6-8 Mbps වගේ එනවලු. කණු 3ක් තිබිලත් සමහර අයගේ speed එක මට වඩා හොඳයි. ping එකනං 150 අවට තියෙනවා. මොකද මන්දා.

[QUOTE="grsena2000, post: 18541616, member: 458098"] [b]ET Data Manager, Slow, Signal[/b] [SIZE="3"]Paper bIll එකක් එවන්න කියලා Etisalat එකට කියන්න ඕනද? මට තවම bill එකක් අවේ නැහැ. ඒවගේම usage එක බලන්න third party tool එකකුත් use කලානම් හරි. DU Meter (paid), Networx, MDMA වගේ.[/SIZE] මොකද්ද මේ software එක? මීට කලින් අහලා න. Net එකෙත් නැහැ. VirusTotal Detection ratio: 1 / 57. බයවෙන්න දෙයක් නැහැ වගේ ඒ ගැන නම්. ඒකනම් සමහර වෙලාවට එහෙම තමයි. ඕක තමයි එයාලා හැමදාම හදනවා කියන, තවම හදාගන්න බැරිවුණ දේ. :yes: [SIZE="3"]කලින් දාපු Speed Test result එකට වඩා වැඩියි නේද? :) Signal කොච්චර විතර තියෙනවද? මොකද මට පොඩි ප්රශ්නෙකට තියෙන්නේ speed එක තමයි. ඉන්නේ කොළඹ දිස්ත්රික්කේ. උඩ තට්ටුවක ඉන්නේ. dongle එක notebook එකෙන් අඩියක් විතර උඩට උස්සල තියෙන්නේ. මට signal කණු 4ක් වගේ තමයි තියෙන්නේ. 4ක් වගේ කිව්වේ ඒක එකදිගට තියෙන්නේ නැහැ. 3ට බහිනවා. Airtel නම් dongle එක බිම තියලත් සිග්නල් කණු 5ම තියෙනවා. ඔය තත්වෙන් මට ආපු උපරිම downlink speed එක 4+Mbps ගානක්. ඒකත් දෙතුන් පාරයි දැක්කේ මාසෙටම. ගොඩක් වෙලාවට බොහොම අමාරුවෙන් තමයි 3 Mbps වලට ලංවෙන්නේත්. ඒත් සමහර අයට 6-8 Mbps වගේ එනවලු. කණු 3ක් තිබිලත් සමහර අයගේ speed එක මට වඩා හොඳයි. ping එකනං 150 අවට තියෙනවා. මොකද මන්දා.[/SIZE] :confused: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom