Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Etisalat Web Patashala.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් අපේ කැම්පස් එකේ එටිසෙලාට් කාරයො ඇවිත් වෙබ් පාඨෂාලා සිම් වික්කා, නිකන් දෙනවනම් මන්න පාරක් හරි ගන්න හින්ද අපිත් පොරකාල ගත්තා..

දෙනකොට නම් කව්වෙ 300 ක් රීලෝඩ් කරල Wp 240 ගහල 2211 ඇස්.අම්.ඇස් කොරන්න 2 GB මාසයක් පුරා free කියල.

ඉතින් ඔය ඔක්කොම අහන් ඉදල අපිත් ඇවිත් ඇස්.අම්.ඇස් කොරා කියමුකො.

ඒත් ඉතින් ආවෙ 1 GB විතරයි.

ඉතින් Customer Care කෝල් කොරල ඇහුව.

එතකොට කිවිව Web පාඨශාලා පාඩමක් ගන්න එතකොට තමා 2 GB එන්නෙ කියලා.

මාත් ඉතින් හොදයි කියල බැලුව මොනවාද තියන පාඩම් කියල.

මේව තමා තිබුන පාඩම්.

හැම එකක්ම ගෙවල ගන්න ඕනෙ. එකක් 150 ඉතර ඉදන් 200 වෙනකන් වගේ වෙනව.

ඒපාරනම් ඉතින් මල පැන්න. වැඩකට ඇති එකක් තිබනම් ගන්න බැරිය.

ආයෙ Customer Care කෝල් කොරල ඇහුව. මේකෙ වැඩකට ඇති පාඩම් මගුලක් නෑනෙ. මගුලකට කැම්පස් ඇතුලෙ විකුනන්නෙ කියල.

එතකොට කියාපි විකුණන පලියට ගන්න එපා සර් හොයල බලල ගන්න කියල.

ඇඩෙනව නේද..

හැබැයි ඉතින් විකුණන කොට නම් ඔහොම කිව්වෙ නෑ...

කතාවත් ඇත්ත හින්ද මම කටපියන් උන්න.

ඔයාලටත් දැන ගන්න හින්ද දැම්මෙ

අනිත් අයත් දැනගන්න ඕනෙ කියල හිතෙනවනම් Bump එකක් වත් දාල යන්න...

[QUOTE="Bugs Bunny, post: 12631612, member: 138415"] [CENTER][SIZE=5]ඔන්න ඉතින් අපේ කැම්පස් එකේ [COLOR=SeaGreen]එටිසෙලාට්[/COLOR] කාරයො ඇවිත් වෙබ් පාඨෂාලා සිම් වික්කා, නිකන් දෙනවනම් මන්න පාරක් හරි ගන්න හින්ද අපිත් පොරකාල ගත්තා.. :P:P:P [IMG]http://memobi.lk/wp-content/uploads/2012/02/Etisalat-Logo1.png[/IMG] දෙනකොට නම් කව්වෙ 300 ක් රීලෝඩ් කරල Wp 240 ගහල 2211 ඇස්.අම්.ඇස් කොරන්න 2 GB මාසයක් පුරා free කියල. :yes: ඉතින් ඔය ඔක්කොම අහන් ඉදල අපිත් ඇවිත් [/SIZE][SIZE=5]ඇස්.අම්.ඇස් කොරා කියමුකො. ඒත් ඉතින් ආවෙ 1 GB විතරයි. :confused::confused::confused: ඉතින් Customer Care කෝල් කොරල ඇහුව. එතකොට කිවිව Web පාඨශාලා පාඩමක් ගන්න එතකොට තමා 2 GB එන්නෙ කියලා. :P:P:P මාත් ඉතින් හොදයි කියල බැලුව මොනවාද තියන පාඩම් කියල. මේව තමා තිබුන පාඩම්. [IMG]http://i45.tinypic.com/715nv7.jpg[/IMG] හැම එකක්ම ගෙවල ගන්න ඕනෙ. එකක් 150 ඉතර ඉදන් 200 වෙනකන් වගේ වෙනව. :no::no::no: ඒපාරනම් ඉතින් මල පැන්න. වැඩකට ඇති එකක් තිබනම් ගන්න බැරිය. ආයෙ [/SIZE][SIZE=5]Customer Care කෝල් කොරල ඇහුව. මේකෙ වැඩකට ඇති පාඩම් මගුලක් නෑනෙ. මගුලකට කැම්පස් ඇතුලෙ විකුනන්නෙ කියල. :angry::angry::angry: එතකොට කියාපි විකුණන පලියට ගන්න එපා සර් හොයල බලල ගන්න කියල. ඇඩෙනව නේද.. :lol::lol::lol: හැබැයි ඉතින් විකුණන කොට නම් ඔහොම කිව්වෙ නෑ... කතාවත් ඇත්ත හින්ද මම කටපියන් උන්න. [/SIZE][LEFT][B][SIZE=4]ඔයාලටත් දැන ගන්න හින්ද දැම්මෙ අනිත් අයත් දැනගන්න ඕනෙ කියල හිතෙනවනම් Bump එකක් වත් දාල යන්න...[/SIZE][/B]:P [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom