Etisalat Web Patashala.....

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
ඔන්න ඉතින් අපේ කැම්පස් එකේ එටිසෙලාට් කාරයො ඇවිත් වෙබ් පාඨෂාලා සිම් වික්කා, නිකන් දෙනවනම් මන්න පාරක් හරි ගන්න හින්ද අපිත් පොරකාල ගත්තා..
:P:P:P
Etisalat-Logo1.png

දෙනකොට නම් කව්වෙ 300 ක් රීලෝඩ් කරල Wp 240 ගහල 2211 ඇස්.අම්.ඇස් කොරන්න 2 GB මාසයක් පුරා free කියල.
:yes:

ඉතින් ඔය ඔක්කොම අහන් ඉදල අපිත් ඇවිත්
ඇස්.අම්.ඇස් කොරා කියමුකො.
ඒත් ඉතින් ආවෙ 1 GB විතරයි.
:confused::confused::confused:
ඉතින් Customer Care කෝල් කොරල ඇහුව.
එතකොට කිවිව Web පාඨශාලා පාඩමක් ගන්න එතකොට තමා 2 GB එන්නෙ කියලා.
:P:P:P
මාත් ඉතින් හොදයි කියල බැලුව මොනවාද තියන පාඩම් කියල.
මේව තමා තිබුන පාඩම්.
715nv7.jpg

හැම එකක්ම ගෙවල ගන්න ඕනෙ. එකක් 150 ඉතර ඉදන් 200 වෙනකන් වගේ වෙනව.
:no::no::no:
ඒපාරනම් ඉතින් මල පැන්න. වැඩකට ඇති එකක් තිබනම් ගන්න බැරිය.
ආයෙ
Customer Care කෝල් කොරල ඇහුව. මේකෙ වැඩකට ඇති පාඩම් මගුලක් නෑනෙ. මගුලකට කැම්පස් ඇතුලෙ විකුනන්නෙ කියල.
:angry::angry::angry:
එතකොට කියාපි විකුණන පලියට ගන්න එපා සර් හොයල බලල ගන්න කියල.
ඇඩෙනව නේද..
:lol::lol::lol:
හැබැයි ඉතින් විකුණන කොට නම් ඔහොම කිව්වෙ නෑ...
කතාවත් ඇත්ත හින්ද මම කටපියන් උන්න.

ඔයාලටත් දැන ගන්න හින්ද දැම්මෙ
අනිත් අයත් දැනගන්න ඕනෙ කියල හිතෙනවනම් Bump එකක් වත් දාල යන්න...
:P
 
Last edited:

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    දැයේ දරුවන්ට පිදෙන බුද්ධිමය දායාදය.

    කැම්පස් එකේ කොහෙද දරුවෝ ඉන්නේ...එක හින්ද මේක උන්ට නෙවේ... :lol::lol::lol:
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    දැයේ දරුවන්ට පිදෙන බුද්ධිමය දායාදය.

    කැම්පස් එකේ කොහෙද දරුවෝ ඉන්නේ...එක හින්ද මේක උන්ට නෙවේ... :lol::lol::lol:

    labata da bn ehenam campus wala wikunane:confused::confused:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113

    labata da bn ehenam campus wala wikunane:confused::confused:

    sales කරන එවුන්ට උන්ගේ target cover කර ගන්න උන් හැම කක්කුස්සියකටම රින්ගනනවා...:growl:
    උබල තාමත් ඕවට අහුවෙනන්වනේ...:no: