මම නම් කවදාවත්ම එටිසෙලාට් ඇරගෙනත් නැහැ. ගන්නෙත් නැහ. එළකිරි එකේ ඉන්න ඔක්කොම අය එටිසලාට් තියෙනවනම් අයින් කරන්න. මොබිටෙල් වලට මාරුවෙන්න. භාගයක් හරි ලංකාවට අයිතියිනේ.