Etsy Sellers wanted

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    කවුද එළකිරි එකේ etsy sellers ලා ඉන්නේ? මං unique crafts වගයක් හදනවා diorama කියලා. overseas වලට sell කරන්න මට ඕනේ.
    sup එකක් දෙන්න පුළුවන් නම් වටිනවා
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Material Cost, Transport Cost, Shipping Cost එක්ක බලද්දි ලංකාවේ Export Business කරලා වැඩක් නෑ. ඒක නිසා වෙන රටකට පැනගන්න බලපන්.
    aththa machan...man keepayak yawwa danata europe. mata loku paduwak une na. mage items tikak high priced. eka hinda mata 2k 3k masekata yawwat athi. rata panina eka kohomat karanawa :D

    සෙලර් අකවුන්ට් එකක් හම්බුනාද?
    thama na bro!
    ------ Post added on Mar 9, 2022 at 2:45 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    aththa machan...man keepayak yawwa danata europe. mata loku paduwak une na. mage items tikak high priced. eka hinda mata 2k 3k masekata yawwat athi. rata panina eka kohomat karanawa :D

    thama na bro!
    ------ Post added on Mar 9, 2022 at 2:45 PM
    තියෙන්න එපැයි බන් සේරම කරන්න කලින්; 20,000ක් ද කොහෙදලු නේද අකවුන්ට් එකක්.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උබේ ඔය ප්‍රඩක්ට් එක නිසා හොදයි
    නැත්නම් අපේ උන් එක්ක කරන්න බෑ
    උබ 5$ දැම්මෝත් අපේ උන් කොපි කරල ඒක දානව 3$ට අන්තිමට උන් දෙන්නටම වැඩක් නෑ, අහක ඉන්න සුද්දො අඩුවටම ගන්නවා
     
    • Like
    Reactions: Any.key

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ow
    හොඳට කරලා තියෙනවා.ෆේස්බුක්,එට්සි ප්ලැට්ෆෝම් තමා හරියන්නේ.හරියට මාර්කටින් කලොත් හොඳ කස්ටමර්බේස් එකක් හදාගන්ඩ පුලුවන්
    thanks machan. ow ekai mn try karanne kohomahari etsy eke danna.

    උබේ ඔය ප්‍රඩක්ට් එක නිසා හොදයි
    නැත්නම් අපේ උන් එක්ක කරන්න බෑ
    උබ 5$ දැම්මෝත් අපේ උන් කොපි කරල ඒක දානව 3$ට අන්තිමට උන් දෙන්නටම වැඩක් නෑ, අහක ඉන්න සුද්දො අඩුවටම ගන්නවා
    ow ban. ape un wadak karot naanawa.
    ------ Post added on Mar 10, 2022 at 10:26 AM